news walata kiwwa eeye kahawatte patte gedarak laga raa pihiyak aragattu minihek idka...gaani kaa gahapu hinda uw duwala

මේ වෙන දේවල් වල හැටියට ඔය ගම වටේටම cctv දාල පැය 24 ම monitor කලානම් හරි......
![]()

ඕනේ කමක් තියෙනවනම් කරන්න බැරි කමක් නැහැ තමයි...ඕක ඔච්චර අල්ලගන්න බැරිද බන්..පොලිසිය ඉන්නේ ලබ්බකටද....අනේමන්ද..ලංකාවනේ ඉතින් 