Dinakshi Priyasad Wikipedia

hemalsmd

Member
May 5, 2008
185
26
0
https://en.wikipedia.org/wiki/Dinakshie_Priyasad
අපේ අය්යල විකිපෙඩියාව බෑන් කර ගනී වගේ:cool::lol:
12080242_10207567188318645_2012744597579971298_o.jpg
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොමියට ගහලා කරුමෙට ජාතික වෙච්ච උන් නිසා අවසානේ වෙන්නේ රටේ නම කැත වෙන එක. ගන්න ගොන් ආතල් එකක් ෆේස් බුක් එකෙන් අරගෙන ඉවර කරන්නේ නැතිව විකිපීඩියා එකත් කන්න යනවනේ. අන්තිමට රට පිටින්ම බ්ලැක් ලිස්ට් උනොත් හදිසියට විකි එකට යන්නවත් බැරි වෙනවා. නොදකින් කාලකණ්ණි.
     
    • Like
    Reactions: king_pandukabaya

    hemalsmd

    Member
    May 5, 2008
    185
    26
    0
    @L-Smoker

    Font looks too bold
    Maybe its just a PS work



    සැක නම් ගිහින් බලන්න විකියට
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සොමියට ගහලා කරුමෙට ජාතික වෙච්ච උන් නිසා අවසානේ වෙන්නේ රටේ නම කැත වෙන එක. ගන්න ගොන් ආතල් එකක් ෆේස් බුක් එකෙන් අරගෙන ඉවර කරන්නේ නැතිව විකිපීඩියා එකත් කන්න යනවනේ. අන්තිමට රට පිටින්ම බ්ලැක් ලිස්ට් උනොත් හදිසියට විකි එකට යන්නවත් බැරි වෙනවා. නොදකින් කාලකණ්ණි.
    ගූගල් ට්‍රාන්ස්ලේට් වගේ තමයි බං..:lol:
    හැබැයි ටෝක් කරන්නෙ සිංහලට වඩා කඩ්ඩ පුළුවන් වගේ..:rofl:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ලිංගික ඉර්ශියව උපරිමයට ගිහින්. ලස්සන කෙල්ලෙක් සෙට් කරගන්න බැරි උනත් කමක් නැහැ wikipedia Abuse කිරීම ලෝකෙටම කරන ජාතික අපරාදයක්.
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    අපේ එවුන්ටත් ඕනෙ නැති බිජ්ජක් නෑනෙ. මේ එළදෙන බයිට් කරා ඇති දැන් :rofl::rofl:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    social media walin prasidda unaama return eka enneth e wagema thamayi kiyana eka me nangila denna dana gatthoth hondai.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආතල් එක සීමාව කඩල ගන්න ගිහිං විකිපීඩියාවටත් කෙලවන්න හදන්නෙ :growl: :growl: