ADSL ෆට්ට slow උනා

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,232
    20,552
    113
    Panadura
    4755844754.png

    :nerd:

    owa danna epa ban speed eka dakkama dukai :P
    thamath ubata unlimited da? :P
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,232
    20,552
    113
    Panadura
    Help me mchn mata meka resolve krganna

    machan oka mama hithana widihata wire eke awlak wenna puluwan (wassa hinda),
    ekko slt lage issu ekak wennath puluwan,
    ada ohoma tikak iwasapan, hetath poddak balala slt 1212 katha karala hadaganna balanna :)

    hitapu gama oya wage awl yanawa ban.
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara

    Mma aluthen connection gaththe DP box eke idla ena wire oke kisi awulak na aluthma ewa aluth cord ekak kdala aran damme. gaa athu gewnneth na para medin uda line eka adde. DP kanuwata enakam enne 1.5km wage dura idaa ara maha wire eka. Gaththa gaman idala ohoma slow unama pissu hedenawa bn ekai.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,232
    20,552
    113
    Panadura
    Mma aluthen connection gaththe DP box eke idla ena wire oke kisi awulak na aluthma ewa aluth cord ekak kdala aran damme. gaa athu gewnneth na para medin uda line eka adde. DP kanuwata enakam enne 1.5km wage dura idaa ara maha wire eka. Gaththa gaman idala ohoma slow unama pissu hedenawa bn ekai.

    ubalata connection ena msan exchange eka awl gihil lada danne na ehenam.
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    4757022564.png

    මේ බලහන් Ping එක :angry::angry::angry:
    මචන් මගෙත් කලින් ඔය ස්පීඩ් එක ආව. දැන් එන්නේ නෑ ඊයේ රෑ ඉදල. දැන් එන්නේ 5 වගේ. වෙනද දවාලට 14 වගේ ස්පීඩ් ආව. මේක උන්ට කියල හදා ගණන් පුළුවන් වෙඉ නේද කලින් 14 ආව නිසා. ඔව් පින්ග් එකට 300ms යන වෙලාවලුත් තියෙනවා. :(:(:(
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,232
    20,552
    113
    Panadura
    Msan eka duwanna externl power onida mchn. ape paththe current gyama telephone line ekas off wenawa tikakin on wenne aye. Msan eka nam methana idala 1.5km duruin thiyenne

    ඔව් ඒකට වෙනම Power එකක් ඕනේ,
    සමහර MSAN වල ඔය අව්ල තියෙනවා පැය ගනන් කරන්ට් එක නැති වෙලාවට,
    Generator දාලා තියෙනවා දැකලා තියෙනවා සමහර පොඩි MSAN වලට.

    මචන් මගෙත් කලින් ඔය ස්පීඩ් එක ආව. දැන් එන්නේ නෑ ඊයේ රෑ ඉදල. දැන් එන්නේ 5 වගේ. වෙනද දවාලට 14 වගේ ස්පීඩ් ආව. මේක උන්ට කියල හදා ගණන් පුළුවන් වෙඉ නේද කලින් 14 ආව නිසා. ඔව් පින්ග් එකට 300ms යන වෙලාවලුත් තියෙනවා. :(:(:(

    වැඩක් නෑ බන් කතා කරලා :growl:
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ඔව් ඒකට වෙනම Power එකක් ඕනේ,
    සමහර MSAN වල ඔය අව්ල තියෙනවා පැය ගනන් කරන්ට් එක නැති වෙලාවට,
    Generator දාලා තියෙනවා දැකලා තියෙනවා සමහර පොඩි MSAN වලට.

    MSAN විතරක් නෙමෙයි බන් hutch එකේ tower එකත් පය 4ක් විතර යද්දී ඔෆ් වෙනවා. මොන ඉලව්වක්ද දන්නේ නෑ. මාතර දිස්ත්රික්කෙට ඉස්සර කිව්වලු අර "ටෝයිලේට් එකෙත් ෆෝන් තියෙන අහ නේද" කියල. එහෙව් පැත්තට දැන් හෙනහුරා ගහල වගේ.

    වැඩක් නෑ බන් කතා කරලා :growl:

    මචං කලින් මට 14 වගේ ස්පීඩ් ආව නිසා උන්ට බල කරලා හරි මට ඒ ස්පීඩ් එක හදාගන්න පුළුවන් වෙයිද? මොකද උන්ට කියන්න බෑ නේද මේ පැත්තට එහෙම ස්පීඩ් නෑ කියල කලින් තිබ්බ නිසා නේද? DP Loop Box වලට වතුර ගියාමත් slow වෙනවද බන්. DP Box එක තෙමෙනවා මම හිතන්නේ ගැන වතුරත් එක්ක මුන් බෝට්ටු පදිනවද මන්ද :rofl::rofl:

    උදේ වෙද්දී මෙන්න මේ ස්පීඩ් එකට ඇවිල්ල. එත් තිබ්බ ස්පීඩ් එක නැති උනාම පිස්සු වගේ.
    4757171669.png
     
    Last edited:

    Speed එක මුලදි වැඩියෙන් ඇවිල්ලා පස්සේ අඩු වුනාම ටිකක් පිස්සුවගේ තමා :P
    1212 කතා කරලා කියන්න 12Mbps/14Mbps වගේ Speed වැඩි කරලා දෙන්න කියලා :) උන්ට නිතර නිතර වද දියන් :P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,266
    4,404
    113
    ඇයි එන්නද
    mata nam ohoma issues avith na

    enne hamota eka sare enna issues adsl down vena eka evath avuruddakata 3 sarayak vage.

    mama limiter eka dala 8mb eka athulata ganne 100kbps up 15kbps down vidiyata ethakota adsl data tikath ituru venava