ADSL ෆට්ට slow උනා

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Speed එක මුලදි වැඩියෙන් ඇවිල්ලා පස්සේ අඩු වුනාම ටිකක් පිස්සුවගේ තමා :P

    සිරාවටම බන් ෆුල් පිස්සු වගේ බලන් ඉන් ගියාම එපා වෙනවා. හැමදාම ස්ලෝ යුස් කළා නම් ගානක් නෑ.

    Speed 1212 කතා කරලා කියන්න 12Mbps/14Mbps වගේ Speed වැඩි කරලා දෙන්න කියලා :) උන්ට නිතර නිතර වද දියන් :P

    මම දැන් ආයේ කෝල් කළා උන් කියනවා system එකෙන් හැදුව ලයින් එක දැන් ස්පීඩ් හරිනේද කියල. මම කිව්වා අහරි උනාට එන්නේ 5ක් වගේ මට 14 තිබ්බ එක හදල බැරි කමක් නැනේ එක හදල දෙන්න කියල. ආයේ කම්ප්ලේන් එකක් දාන්නම් කිව්වා. අනේ මන්ද බන් එපා වෙනවා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සිරාවටම බන් ෆුල් පිස්සු වගේ බලන් ඉන් ගියාම එපා වෙනවා. හැමදාම ස්ලෝ යුස් කළා නම් ගානක් නෑ.

    මම දැන් ආයේ කෝල් කළා උන් කියනවා system එකෙන් හැදුව ලයින් එක දැන් ස්පීඩ් හරිනේද කියල. මම කිව්වා අහරි උනාට එන්නේ 5ක් වගේ මට 14 තිබ්බ එක හදල බැරි කමක් නැනේ එක හදල දෙන්න කියල. ආයේ කම්ප්ලේන් එකක් දාන්නම් කිව්වා. අනේ මන්ද බන් එපා වෙනවා.
    SNR කීයද? රවුටරේ මොකක්ද?
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    පැටියා;19150150 said:
    SNR කීයද?

    FireShot%20Screen%20Capture%20%23106%20-%20''%20-%20192_168_1_1_status_status_deviceinfo_htm.png

    පැටියා;19150150 said:
    රවුටරේ මොකක්ද?
    150Mbps Wireless N ADSL2+ Modem Router TD-W8901N
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    16mbps දීලා තියෙද්දි SNR කීයද? 10ට අඩුව තියෙන්න ඇති නේ?

    මේ ලයින් එකේ SNR බහිනවා 6ට විතර සමහර වෙලාවට. ඒත් Disconnect නම් වෙන්නෙ නෑ මලාට. රවුටරේ තමා සීන් එක තියෙන්නෙ :P

    UGtTEua.png
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ube speed eka adu karalane ban thiyenne 8mbps walata, oka 16 karanna nam ba snr madi
    මචං මට කලින් දවස් වල 14.4MBPS ආව කිසි අවුලක් නැතිව. නෙට් වැඩ නෑ කියල කිව්වට පස්සෙ තමයි මේ සීන් එක එහෙනම් කරලා තියෙනේ. හදාගන්නේ කොහොමද මේක..?
     
    Last edited:

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    පැටියා;19150691 said:
    16mbps දීලා තියෙද්දි SNR කීයද? 10ට අඩුව තියෙන්න ඇති නේ?

    මේ ලයින් එකේ SNR බහිනවා 6ට විතර සමහර වෙලාවට. ඒත් Disconnect නම් වෙන්නෙ නෑ මලාට. රවුටරේ තමා සීන් එක තියෙන්නෙ :P

    UGtTEua.png

    මගේ router එකේ අවුලක් කියලද කිව්වේ? ඇයි බන් මුන් එහෙම ස්පීඩ් එක අඩු කරල තියෙන්නේ. මම තාම ගිග 10ක් යුස් කරල නෑ මේ කෙනෙක්ෂන් එක ගත්තට පස්සේ. මේක හදව ගණන් පුළුවන් වෙයිද? කලින් තිබ්බ SNR එක නම් මතක නැහැ බන්. වැඩිය ඕව බැලුවේ න හොදට වැඩකළ නිසා.
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    mchn kalon mata 14.4MBPS aawaneh

    ethakota disconnect une nadda? oya screenshot eka ganna welawe wassa thibunada?

    monahri ekak nisa ube snr eka aduwela thiynwa, ubata 10mbps wage yanna puluwan. ita wada giyoth wahinakota ehema disconnect wenna gani mokada ube router ekath tp link nisa.
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ethakota disconnect une nadda? oya screenshot eka ganna welawe wassa thibunada?

    monahri ekak nisa ube snr eka aduwela thiynwa, ubata 10mbps wage yanna puluwan. ita wada giyoth wahinakota ehema disconnect wenna gani mokada ube router ekath tp link nisa.

    මොකක්ද බන් හොද රවුටර් එකක් මේ ෆ්‍රී ලැබුන එක..?

    මේ දැන් තත්වේ වහිනවා. ටිකක් ගොරවනවත් එක්ක. දන නම් ගොරවන්නේ නෑ වගේ බන්. හේ හේ පාරවල් එහෙමත් යට වෙලා තියෙන්නේ. අවුලක් නෑ. MSAN එකයි DP එකයි උඩ තියෙන්නේ ඒවා යට වෙන්නේ නැනේ වතුරට
    FireShot%20Screen%20Capture%20%23108%20-%20''%20-%20192_168_1_1_status_status_deviceinfo_htm.png
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මගේ router එකේ අවුලක් කියලද කිව්වේ? ඇයි බන් මුන් එහෙම ස්පීඩ් එක අඩු කරල තියෙන්නේ. මම තාම ගිග 10ක් යුස් කරල නෑ මේ කෙනෙක්ෂන් එක ගත්තට පස්සේ. මේක හදව ගණන් පුළුවන් වෙයිද? කලින් තිබ්බ SNR එක නම් මතක නැහැ බන්. වැඩිය ඕව බැලුවේ න හොදට වැඩකළ නිසා.
    මේකයි කේස් එක. SNR වලින් කියන්නෙ ලයින් එකේ කොලිටි එකනෙ. සමහර රවුටර් මලාට ඩිස්කනෙක්ට් වෙන්නෙ නෑ SNR අඩු වුනත්.

    SNR අඩු වුනාම Disconnect වෙනවනං SLT ලගෙ System එකෙන්ම Automatically හරි Complain කලාම Manually හරි Data Rate එක අඩු කරලා SNR වැඩි කරලා දෙන්න බලනවා Line එක stable කරන්න. උඹට වෙලා තියෙන්නෙත් ඒක.

    ස්පීඩ් එක වැඩි කලොත් ආයෙත් කේස් එයි ලයින් එකේ. පහුගිය ටිකේ 16mbps තියෙද්දි එලට වැඩ කලා නම් වැස්ස නිසා කේස් එකක් වෙලා ඇති. :dull:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    මොකක්ද බන් හොද රවුටර් එකක් මේ ෆ්‍රී ලැබුන එක..?

    මේ දැන් තත්වේ වහිනවා. ටිකක් ගොරවනවත් එක්ක. දන නම් ගොරවන්නේ නෑ වගේ බන්. හේ හේ පාරවල් එහෙමත් යට වෙලා තියෙන්නේ. අවුලක් නෑ. MSAN එකයි DP එකයි උඩ තියෙන්නේ ඒවා යට වෙන්නේ නැනේ වතුරට
    FireShot%20Screen%20Capture%20%23108%20-%20''%20-%20192_168_1_1_status_status_deviceinfo_htm.png

    16mbps nam ganna ba, 10mbps wage karganna call ekak deela. ube attenuation ekath 28k thiyena nisa thama 8mbps walin udata wadi karanna nathuwa aththe

    wahina welawata kohomath snr tikak adu wenawa

    ubata 16mbps ganna thibuna snr eka oya gaanama thiyagenath attenuation eka adu wela ubalage area eke lines last end ekatama fiber karla thibunanam, ethakota snr eka godak adu unath disconnect wenne na
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    16mbps nam ganna ba, 10mbps wage karganna call ekak deela. ube attenuation ekath 28k thiyena nisa thama 8mbps walin udata wadi karanna nathuwa aththe

    wahina welawata kohomath snr tikak adu wenawa

    ubata 16mbps ganna thibuna snr eka oya gaanama thiyagenath attenuation eka adu wela ubalage area eke lines last end ekatama fiber karla thibunanam, ethakota snr eka godak adu unath disconnect wenne na

    kalin disconnect wena seen eka thbbe na hodata weda kala. ma kiyala 12mb wath hadanna beri wevida bn?
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    FireShot%20Screen%20Capture%20%23108%20-%20''%20-%20192_168_1_1_status_status_deviceinfo_htm.png

    දැන් මේවගේ තියෙන ScreenShot එකක් දාපන් බලන්න.

    4763220680.png

    ඔන්න දැන් හදල කෝල් කලා. මෙන්න ආව මැක්ස් ස්පීඩ් එක. හැබැයි SNR එක අවුල් කෙල වේවිද?
    FireShot%20Screen%20Capture%20%23113%20-%20''%20-%20192_168_1_1_status_status_deviceinfo_htm.jpg

    SNR Margin එක 6.0. කලින් 8 ස්පීඩ් එකේදී SNR Margin එක 25.0 තියෙද්දිත් හැබැයි රවුටර් එකේ internet බල්බ් එක බ්ලින්ක් වේවි තියෙන්නේ අවුලක් ඒවිද?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,230
    20,549
    113
    Panadura
    4763220680.png

    ඔන්න දැන් හදල කෝල් කලා. මෙන්න ආව මැක්ස් ස්පීඩ් එක. හැබැයි SNR එක අවුල් කෙල වේවිද?
    FireShot%20Screen%20Capture%20%23113%20-%20''%20-%20192_168_1_1_status_status_deviceinfo_htm.jpg

    SNR Margin එක 6.0. කලින් 8 ස්පීඩ් එකේදී SNR Margin එක 25.0 තියෙද්දිත් හැබැයි රවුටර් එකේ internet බල්බ් එක බ්ලින්ක් වේවි තියෙන්නේ අවුලක් ඒවිද?

    SNR means Signal to Noise Ratio. Simply put divide the Signal value by Noise Value and you get SNR. You need high SNR
    for a stable connection. In general, a higher signal to noise ratio will result in less errors.

    * 6bB. or below = Bad and will experience no line synchronisation and frequent disconnections
    * 7dB-10dB. = Fair but does not leave much room for variances in conditions.
    * 11dB-20dB. = Good with little or no disconnection problems
    * 20dB-28dB. = Excellent
    * 29dB. or above = Outstanding

    16Mbps දීලා තියෙන්නේ, SNR සෑහෙන්න අඩු හින්දා ගොඩක් දුරට වෙන්න බලයි මචං, එහෙම උනොත් කියලා 10Mbps වලට දාගන්න.