The Matrixකෲතීම බුද්ධියක් යන්ත්‍ර මගින් ලොකය විනාසකර ඇත. ඉතිරිවූ සීමිත ජනයා පොළව යට නගරයක ජීවත්වෙයි. කෲතීමව නිපදවන මිනිසුන්ව බැටරි ලෙස යන්ත්‍ර බාවිතා කරයි.
(මට තේරුන විදිහ තමා)
The Matrixකෲතීම බුද්ධියක් යන්ත්‍ර මගින් ලොකය විනාසකර ඇත. ඉතිරිවූ සීමිත ජනයා පොළව යට නගරයක ජීවත්වෙයි. කෲතීමව නිපදවන මිනිසුන්ව බැටරි ලෙස යන්ත්‍ර බාවිතා කරයි.
(මට තේරුන විදිහ තමා)
කෲතීම බුද්ධියක් යන්ත්‍ර මගින් ලොකය විනාසකර ඇත. ඉතිරිවූ සීමිත ජනයා පොළව යට නගරයක ජීවත්වෙයි. කෲතීමව නිපදවන මිනිසුන්ව බැටරි ලෙස යන්ත්‍ර බාවිතා කරයි.
(මට තේරුන විදිහ තමා)

ධනකුවෙරයෙක් ඉන්නවා. මෙයා ලග ඉන්නේ වහල්ලු. එක කල්ලෙක් ඉන්නවා මෙයාගේ බිරිද ඉන්නේ අර ඩයල් එක ලග. ඉතින් අර කල්ලා හෙන ගේමක් ගහනවා ගැනිව බේරගන්න.
?
django unchainedow ithin film eka ballla thiyana nisa lesi una hoyagannamathaka thibbata nam mathaka nae ban matanam ehama
that last tarantino film none of us could standdjango unchained

na na eka release wela thiyenne.
කොල්ලො 2යි එක කෙල්ලයි.
12 Angry Men (1957)
kalin ahapu ekak machn.
twisted karaya ekka bae api hithaddi mu dala iwaraigedarata wela film vitharada ban balanne
![]()
kiyalaa wadak na me daalaa me harenakota twisted uththare kiyalaa
තම සාහසික දරුණු පොලිස් රහස් පරීක්ෂක සැමියාගෙන් පලායන තරුණියක්
ග්‍රාමීය පරිසරයක කුඩා දරු දෙදෙනෙක් සිටිනා වැන්දඹු තරුණයෙක්
මෙම තරුණිය සමග මිත්‍රවන වැන්දඹු තරුණයාගේ මියගිය බිරිඳ
තම පලාගිය බිරිඳ සොයනා වැඩ තහනමට ලක්වූ රහස් පරීක්ෂක සැමියා
මේ සියල්ල මැද්දේ ලස්සන ආදර කතාවක්

මේ යාළුවො ඉස්කොලේ යන වයසේ එවුන්.
තම සාහසික දරුණු පොලිස් රහස් පරීක්ෂක සැමියාගෙන් පලායන තරුණියක්
ග්‍රාමීය පරිසරයක කුඩා දරු දෙදෙනෙක් සිටිනා වැන්දඹු තරුණයෙක්
මෙම තරුණිය සමග මිත්‍රවන වැන්දඹු තරුණයාගේ මියගිය බිරිඳ
තම පලාගිය බිරිඳ සොයනා වැඩ තහනමට ලක්වූ රහස් පරීක්ෂක සැමියා
මේ සියල්ල මැද්දේ ලස්සන ආදර කතාවක්
Safe Haven (2013) ???![]()

මම දන්නවා උබලා මේක බලලා නැ කියලා. එක නිසානේ දැම්මේමතක් වෙන්නෙම නෑ බන්. බලපු නැති එකක් ද කොහෙද

https://docs.google.com/document/d/1Wc6DCYR70ApasRYwm8HwGJtn8Y4-FP2WnzRzq63FFnEමට අද බන් මේ නූල සෙට් උනේ. කලින් ඒව බලුවෙ නෑ