koo..ලේසි එකක්..
මැරයෙක් ඇවිත් කොල්ලට විෂක් එන්නත් කරනවා..
කොල්ලට සිහිය ආවම අර මැරයාව හොයාගෙන යන එක තියෙන්නේ..
koo..ලේසි එකක්..
මැරයෙක් ඇවිත් කොල්ලට විෂක් එන්නත් කරනවා..
කොල්ලට සිහිය ආවම අර මැරයාව හොයාගෙන යන එක තියෙන්නේ..
මිනීමැරුමක් පිලිබඳ අත් අඩංගුවේ පසුවන සැකකරුවෙකුගේ දොස් නිදොස් බව පිලිබඳ තර්ක කරනා ජූරි සභාවක්.
දරු දෙදෙනා සමග සතුටින් සිටිනා පවුලක එක් දරුවෙක්ව පතාල කල්ලියක සාමාජිකයකුගේ ප්‍රථම පුහුනුව සඳහා ඝාතනය කරයි. මෙයින් කම්පාවට පත් පියා ඝාතකයාව උසාවියෙන් නිදොස් කිරීමෙන් පසු ඔහුව සොයාගොස් මරාදමයි. මෙයට පිලිතුරු වශයෙන් කල්ලිය ඔවුන්ගේ නිවසට පැමින පවුලේ ඉතුරු තිදෙනාටම වෙඩි තබයි. නමුත් එයින් ජීවිතය බේරෙන පියා මුලු පාතාල කල්ලියම මරා දැමීමට යයි.

12 angry men?
is this a Kevin Bacon film?

12 Angry Men (1957)
and yes it's a Kevin Bacon film
12 Angry Men (1957)
and yes it's a Kevin Bacon film
යාළුවො 3ක්. බැග් එක ඇතුලේ මත්ද්‍රව්‍ය?
visthara dapanko thawa 
උඹ Kevin Baconව ගූගල් කරා නේ
mathaka thibbata nam mathaka nae ban matanam ehamana na eka release wela thiyenne.idiriyedi film karanna thiyana ekakkdavisthara dapanko thawa
![]()
na na eka release wela thiyenne.
කොල්ලො 2යි එක කෙල්ලයි.
because that was a bag full of cash12 Angry Men (1957)
උඹ Kevin Baconව ගූගල් කරා නේ