Flirt All Over The World

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අපි එහෙමයි,:cool:
    Try කරල බලහන් උබෙත් නලළෙ කොටල ඉන්න එකී ඔකේද දන්නෙ නෑ නෙ ඉන්නෙ:oo:

    ඉතින් බන් මොන කරන්නත් ලංකවෙ කෙල්ලො ඕකෙ ඉන්න එපැයි. ලන්කාවෙ කෙල්ලො දන්නෙ ෆේස්බුක් එකයි, ඉන්ස්ටගැම් එකයි විතරයි. :lol:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඉතින් බන් මොන කරන්නත් ලංකවෙ කෙල්ලො ඕකෙ ඉන්න එපැයි. ලන්කාවෙ කෙල්ලො දන්නෙ ෆේස්බුක් එකයි, ඉන්ස්ටගැම් එකයි විතරයි. :lol:

    ඉන්නව ඉන්නව බන් කළබල නොවී හෙමින් සීරුවෙ හොයහන්:oo:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    :P
    තම තමන් ගෙ හැකියාව මත ඒක තියෙන්නෙ.දවසකට 50 කටද කොහෙද Chat කරන්න පුළුවන්.
    tamange list eke inna aya ekka unlimited

    හැකියාව හොඳට තියෙනවා :cool: හැකියාවට රැකියාවක් තමා නැත්තේ :dull:

    බය වෙන්න එපා නංගී..ලිමිටඩ් උනාට කොල්ලෙක් හොයාගන්න බැරි වෙන්නේ නැහැ :lol::lol::P කොල්ලෝ ඔයාට රික්වෙස්ට් එවයි . :rofl::P

    හා අක්කේ :dull:

    mariyan wage ekiyak :baffled::baffled:

    :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සුද්දා කියලා තියෙනවලු ට්‍ර්යි ඇන්ඩ් ට්‍ර්යි වන් ඩේ යූ කැන් ෆ්ල්‍යි කියලා:)
    :P

    ඒක කියල තියෙන්නෙ ඉගිල්ලෙන ට්‍රයි කරන කුරුලු පැටියෙක්ට බන්.:P

    :lol: Whatsapp dannawa :P

    ඔව් එත් මූ මේ දාල තියන එක ලංකාවෙ එක කෙල්ලෙක් වත් දන්නෙ නතිව ඇති. ඒක නිසා ඕකෙ එක කෙල්ලෙක් වත් නතිව ඇති. :baffled::(

    කෙල්ලන්ව දැනුවත් කරා නම් හරි:P
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    හැකියාව හොඳට තියෙනවා :cool: හැකියාවට රැකියාවක් තමා නැත්තේ :dull:

    හා අක්කේ :dull:

    :baffled:
    රැකියාවක් නම් හොයලා දෙන්න බැරි වෙයි මචන්:dull:
    අර බඩිය වගේ සල්ලි කඳක් හොයා ගත්තොත් ජොබ් මොකටද බන්
    4.gif
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    රැකියාවක් නම් හොයලා දෙන්න බැරි වෙයි මචන්:dull:
    අර බඩිය වගේ සල්ලි කඳක් හොයා ගත්තොත් ජොබ් මොකටද බන්
    4.gif

    ක්‍රේසි බඩී උතුමාණෝ මේක දැක්කොත් ප්‍රියම්භිකාව එක්ක වනගත වෙයි :lol::lol::lol:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඒක කියල තියෙන්නෙ ඉගිල්ලෙන ට්‍රයි කරන කුරුලු පැටියෙක්ට බන්.:P

    ඔව් එත් මූ මේ දාල තියන එක ලංකාවෙ එක කෙල්ලෙක් වත් දන්නෙ නතිව ඇති. ඒක නිසා ඕකෙ එක කෙල්ලෙක් වත් නතිව ඇති. :baffled::(

    කෙල්ලන්ව දැනුවත් කරා නම් හරි:P

    ඔන්න ඉතින්,පටන් ගැනීමම පරාජයක් වෙලා.:nerd:
    උබ distance එක km 100-200 ක් විතර දාලා try කරේ නැද්ද​?