2015 Oct 20 - ElaKiri Radio ! -Music Hut with tharindumj

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
ඔව් ගනන් කරා....ඔයා අත් දෙකම ඉස්සුවත් එකක් හැටියට ගනන් කරේ ඔන්න... :P

avatar398513_17.gif

අතේ තියන එකට බයේ වෙන්නැති අත් දෙකම ඉස්සුවේ :baffled:
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔන්න තව රිමයින්ඩර් එකක් අමතක උනොතින් කියලා..
    වෙද හාමිනේ නාට්‍යයේ සඳකැන් දහරින් සින්දුව දෙන්න බලන්න....
    තියේනම් විතරක් සහරා මියුසික් කරපු එක දෙන්න... නැත්නම් අවුලක් නැහැ...

    ජෝතිපාල මහත්තයාගේ හද විමන් දොරෙන් සින්දුවත් දෙන්න ඉඩක් තිබ්බොතින්...

     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    සමාව ඉල්ලා දෙපා සිබින්නට - ෂෙල්ටන් මුතුගමගේ
    හද වේදනා මෙසේ රැයේ කියා - රජු බණ්ඩාර
    ඔබේ ලොවේ අද මා - නාමල් උඩුගම
    ඔබගේ සෙවනේ - නිලා වික්රමස්නිංහ
    දුරස් වන්නට - ඉන්ද්‍රජිත් දොලමුල්ල

    මේ මන් ගිය සතියේ ඉල්ලපු සින්දු ටික අදවත් දෙන්න නැද්ද
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මම නම් අත ඉස්සුවේ නැහැ... හිතාවි තුවක්කුවට බයේ කියලා..
    :eek::lol::lol:
    ඔව් ගනන් කරා....ඔයා අත් දෙකම ඉස්සුවත් එකක් හැටියට ගනන් කරේ ඔන්න... :P

    okane dakkada oyata dan as penne na ayye:nerd: man atha issuwewath na:no: