✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බීමතින් ගුවන් යානයේ රූපවාහිනිය බිඳ දැමූ මගියා රිමාන්ඩ්

    මීගමුව සමූහ - විමල් කීර්ති

    ඩුබායි සිට ශ්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක්‌ තුළදී එම ගුවන් යානයේ නොමිලේ දෙන මත්පැන් තම මිතුරන් පිරිසක්‌ සමඟ පානය කර පසුව ගුවන් යානයේ සවිකර තිබූ රුපියල් හාරලක්‍ෂ එකොළොස්‌ දහස්‌ හයසිය තිස්‌පහක්‌ (4,11,635) වටිනා රූපවාහිනි යන්ත්‍රයට පහර දී කඩා බිඳ දැමූ සැකකරුවකුට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ මීගමුව වැඩබලන මහෙස්‌ත්‍රාත් කේ. ජී. ගුණදාස මහතා එම සැකකරු හෙට (20 වැනිදා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (18 දා) නියෝග කළේය.

    මෙසේ රිමාන්ඩ් භාරයට පත්කළ සැකකරු වූයේ ගාල්ල උළුකේවිට පදිංචි අසේල විඡේනායක (24) නමැත්තෙකි.

    මොහු අධිකරණය හමුවට පැමිණවූ ගුවන් තොටුපළ පොලිසිය පො.කො. (38226) දිසානායක මහතා විසින් ගොනු කළ පැමිණිල්ල අනුව සැකකරු ගුවන් යානයේ තම අසුනින ඉවත්ව වෙනත් ස්‌ථානයකට ගොස්‌ සාදය විනාඩි 45 ක පමණ කාලයක්‌ පවත්වා ඇති බව අනාවරණය විය.

    ඉන් අනතුරුව සැකකරු දැඩි ලෙස කලහකාරී ලෙස හැසිරී ගුවන් යානයේ තිබූ රූපවාහිනි යන්ත්‍රය කඩා දමා ඇත.

    මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චරිත ඩී. ජයනාථ මහතා සැකකරු ඩුබායි සිට පැමිණියේ තම මවගේ අවමඟුලට සහභාගිවීමට බවට කරුණු දක්‌වමින් අදාළ මරණ සහතිකය ද අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

    සැකකරු විසින් රූපවාහිනි යන්ත්‍රයේ අලාභය ගෙවීමට එකඟ වුණත් වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා ඔහුව හෙට (20 දක්‌වා) රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

    අම්මපා මුන් වෙනුවෙන් කතා කරන්න ලොව්‍යර්ලත් ඉන්නවනේ :growl::growl::growl::growl:

    pissak :frown::frown:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    uR1HYZi.jpg

    ane manda ban no idea 2 times wage thamai dakinna labune ita passe
    disappear una :baffled::baffled:

    history-channel-hd-aliens-thumb-300x230.jpg
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    බීමතින් ගුවන් යානයේ රූපවාහිනිය බිඳ දැමූ මගියා රිමාන්ඩ්

    මීගමුව සමූහ - විමල් කීර්ති

    ඩුබායි සිට ශ්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක්‌ තුළදී එම ගුවන් යානයේ නොමිලේ දෙන මත්පැන් තම මිතුරන් පිරිසක්‌ සමඟ පානය කර පසුව ගුවන් යානයේ සවිකර තිබූ රුපියල් හාරලක්‍ෂ එකොළොස්‌ දහස්‌ හයසිය තිස්‌පහක්‌ (4,11,635) වටිනා රූපවාහිනි යන්ත්‍රයට පහර දී කඩා බිඳ දැමූ සැකකරුවකුට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ මීගමුව වැඩබලන මහෙස්‌ත්‍රාත් කේ. ජී. ගුණදාස මහතා එම සැකකරු හෙට (20 වැනිදා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (18 දා) නියෝග කළේය.

    මෙසේ රිමාන්ඩ් භාරයට පත්කළ සැකකරු වූයේ ගාල්ල උළුකේවිට පදිංචි අසේල විඡේනායක (24) නමැත්තෙකි.

    මොහු අධිකරණය හමුවට පැමිණවූ ගුවන් තොටුපළ පොලිසිය පො.කො. (38226) දිසානායක මහතා විසින් ගොනු කළ පැමිණිල්ල අනුව සැකකරු ගුවන් යානයේ තම අසුනින ඉවත්ව වෙනත් ස්‌ථානයකට ගොස්‌ සාදය විනාඩි 45 ක පමණ කාලයක්‌ පවත්වා ඇති බව අනාවරණය විය.

    ඉන් අනතුරුව සැකකරු දැඩි ලෙස කලහකාරී ලෙස හැසිරී ගුවන් යානයේ තිබූ රූපවාහිනි යන්ත්‍රය කඩා දමා ඇත.

    මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චරිත ඩී. ජයනාථ මහතා සැකකරු ඩුබායි සිට පැමිණියේ තම මවගේ අවමඟුලට සහභාගිවීමට බවට කරුණු දක්‌වමින් අදාළ මරණ සහතිකය ද අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

    සැකකරු විසින් රූපවාහිනි යන්ත්‍රයේ අලාභය ගෙවීමට එකඟ වුණත් වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා ඔහුව හෙට (20 දක්‌වා) රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

    අම්මපා මුන් වෙනුවෙන් කතා කරන්න ලොව්‍යර්ලත් ඉන්නවනේ :growl::growl::growl::growl:

    නිකන් දෙන අරක්කු ටික බීල වීරයෝ වෙන්න යනවා කාලකන්නි හොද වැඩේ ඇප නොදී ඇතුලට යවපු එක.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ආසියාවේ නරකම ගුවන් තොටුපළ 10 අතරට කටුනායකත්…

    ලොව ගුවන් තොටුපළ වර්ගීකරණ වෙබ් අඩවියක් වන sleepinginairports.net වෙබ් අඩවිය මගින් 2015 වසර සඳහා ආසියානුකරයේ අකාර්යක්ෂම ගුවන් තොටුපළ 10 නම් කොට ඇති අතර ඒ තුළට කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළද ඇතුළත්ව තිබේ.
    මෙය ගුවන් තොටුපළ භාවිතා කරන දහස් ගණන් මගීන්ගේ අදහස් සැළකිල්ලට ගනිමින් තෝරා ගෙන ඇති අතර එහිදී ගමන් මළු හැසිරවීම, මගී පර්යන්ත, විනෝදාශ්වාද පහසුකම්ද සැලකිල්ලට ගෙන ඇත.
    වැඩිදුර තොරතුරු සඳහා…

    http://www.sleepinginairports.net/2015/worst-airports-asia.htm

    Code:
    [SIZE=3]lankaaviationnews.com[/SIZE]

    :sorry::sorry::(:(
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,818
    21,066

    immigration nam epa wena un
     
    :(:(:(
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    A German plane carrying 182 people lost a section of one of its engine covers during takeoff on Tuesday. The Airbus A330’s pilots didn’t notice the incident, however, and continued on to their final destination.

    German-pilots-lose-engine-cover-during-takeoff-continue-flight-PHOTO.png