බීමතින් ගුවන් යානයේ රූපවාහිනිය බිඳ දැමූ මගියා රිමාන්ඩ්
මීගමුව සමූහ - විමල් කීර්ති
ඩුබායි සිට ශ්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් තුළදී එම ගුවන් යානයේ නොමිලේ දෙන මත්පැන් තම මිතුරන් පිරිසක් සමඟ පානය කර පසුව ගුවන් යානයේ සවිකර තිබූ රුපියල් හාරලක්‍ෂ එකොළොස් දහස් හයසිය තිස්‌පහක් (4,11,635) වටිනා රූපවාහිනි යන්ත්‍රයට පහර දී කඩා බිඳ දැමූ සැකකරුවකුට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ මීගමුව වැඩබලන මහෙස්‌ත්‍රාත් කේ. ජී. ගුණදාස මහතා එම සැකකරු හෙට (20 වැනිදා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (18 දා) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් භාරයට පත්කළ සැකකරු වූයේ ගාල්ල උළුකේවිට පදිංචි අසේල විඡේනායක (24) නමැත්තෙකි.
මොහු අධිකරණය හමුවට පැමිණවූ ගුවන් තොටුපළ පොලිසිය පො.කො. (38226) දිසානායක මහතා විසින් ගොනු කළ පැමිණිල්ල අනුව සැකකරු ගුවන් යානයේ තම අසුනින ඉවත්ව වෙනත් ස්‌ථානයකට ගොස් සාදය විනාඩි 45 ක පමණ කාලයක් පවත්වා ඇති බව අනාවරණය විය.
ඉන් අනතුරුව සැකකරු දැඩි ලෙස කලහකාරී ලෙස හැසිරී ගුවන් යානයේ තිබූ රූපවාහිනි යන්ත්‍රය කඩා දමා ඇත.
මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චරිත ඩී. ජයනාථ මහතා සැකකරු ඩුබායි සිට පැමිණියේ තම මවගේ අවමඟුලට සහභාගිවීමට බවට කරුණු දක්‌වමින් අදාළ මරණ සහතිකය ද අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
සැකකරු විසින් රූපවාහිනි යන්ත්‍රයේ අලාභය ගෙවීමට එකඟ වුණත් වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා ඔහුව හෙට (20 දක්‌වා) රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
අම්මපා මුන් වෙනුවෙන් කතා කරන්න ලොව්‍යර්ලත් ඉන්නවනේ![]()

ane manda ban no idea 2 times wage thamai dakinna labune ita passe
disappear una![]()

![]()
kammali nisa zurich Airport eka live cam eka balanna gattha![]()

ela ela link eka diyan apitath balanna![]()

http://www.zurich-airport.com/passengers-and-visitors/shopping-and-attractions/webcams-en
thread eka mul kaale mama link eka damma![]()

ela ela![]()

![]()
camera control eka enakan inna ethakowateta karakawala balanna puluwan dan night nisa echara dayak penne ne day time eka nam maru![]()
![]()

[SIZE=3]lankaaviationnews.com[/SIZE]

immigration nam epa wena unආසියාවේ නරකම ගුවන් තොටුපළ 10 අතරට කටුනායකත්…
ලොව ගුවන් තොටුපළ වර්ගීකරණ වෙබ් අඩවියක් වන sleepinginairports.net වෙබ් අඩවිය මගින් 2015 වසර සඳහා ආසියානුකරයේ අකාර්යක්ෂම ගුවන් තොටුපළ 10 නම් කොට ඇති අතර ඒ තුළට කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළද ඇතුළත්ව තිබේ.
මෙය ගුවන් තොටුපළ භාවිතා කරන දහස් ගණන් මගීන්ගේ අදහස් සැළකිල්ලට ගනිමින් තෝරා ගෙන ඇති අතර එහිදී ගමන් මළු හැසිරවීම, මගී පර්යන්ත, විනෝදාශ්වාද පහසුකම්ද සැලකිල්ලට ගෙන ඇත.
වැඩිදුර තොරතුරු සඳහා…
http://www.sleepinginairports.net/2015/worst-airports-asia.htm
Code:[SIZE=3]lankaaviationnews.com[/SIZE]
ආසියාවේ නරකම ගුවන් තොටුපළ 10 අතරට කටුනායකත්…

http://www.flightradar24.com/data/airplanes/tf-fin/