තමන්ගේ තාත්තට වුනු අසාධාරණය වෙනුවෙන් පළිගන්න හදන පුතෙක්.
ඒ වෙනුවෙන් විවිධ හැකියාවන් තියෙන අයගෙන් කණ්ඩායමක් හදාගන්නවා.
කරන්න යන දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් තමයි මෙයාල එළියට පෙන්නන්නේ.
(Hindi)


Slipstream ද ?සොහොන;19155661 said:බැංකු කොල්ලයකින් පසු නගරයට පැමිණෙන දම් පැහැති ලේබල් නැති ඇදුමක් ඇදන් එන අමුතුම පුද්ගලයා
ඉංග්රීසි , 2005 ආපු එකක්![]()
The Dark Knightසොහොන;19155661 said:බැංකු කොල්ලයකින් පසු නගරයට පැමිණෙන දම් පැහැති ලේබල් නැති ඇදුමක් ඇදන් එන අමුතුම පුද්ගලයා
ඉංග්රීසි , 2005 ආපු එකක්![]()
The Dark Knight

සොහොන;19156137 said:බැංකු කොල්ලයකින් පසු නගරයට පැමිණෙන දම් පැහැති ලේබල් නැති ඇදුමක් ඇදන් එන අමුතුම පුද්ගලයා
ඉංග්රීසි , 2005 ආපු එකක්
උබ මිටරෙන් ෆිල්ම් එක බලලා තියෙනවා ජෝකරයාගේ ඇදුම් වල ලේබල් නැ
උත්තරය හරි![]()
The Dark Knight 2008 awe machan. 2005 neme


කාලය කොච්චර වේගෙන් යනවද කියන එක මේ ෆිල්ම් එක බැලුවම තේරෙනවා. මට ලොකු දුකක් දැනුනා බන් අපි පහුකර ඒ අතිතය ගැන.ඔන්න එක පවුලක් ඉන්නවා. මේ පවුලේ ඉන්නේ අම්මා, අක්කා, මල්ලි. මේ කාතාවේ ප්රධාන චරිතය තමයි මේ මල්ලි. මෙයාලගේ තාත්තා ඉන්නේ මෙයලා එක්ක නෙමෙයි.
මම මේ ෆිල්ම් එක බලලා ඉවර වෙලා සැහෙන වේලවක් කල්පනා කරා. මට එතකොට තමයි තේරුනේ මම කොච්චර වයසට ගිහින්ද කියලා.කාලය කොච්චර වේගෙන් යනවද කියන එක මේ ෆිල්ම් එක බැලුවම තේරෙනවා. මට ලොකු දුකක් දැනුනා බන් අපි පහුකර ඒ අතිතය ගැන.

ඔව් මචන්. උබ බලලා තියෙද?සොහොන;19156358 said:ඇත්ත විදිහටම කාලේ යන ෆිල්ම් එක නේද බන් මේකේ ඉන්න උන් පොඩ් කාලේ ඉදන් ලොකු වෙනකම්ම ඇත්තටම පෙන්නනවා නේද![]()
ඔව් මචන්. උබ බලලා තියෙද?

ඔන්න එක පවුලක් ඉන්නවා. මේ පවුලේ ඉන්නේ අම්මා, අක්කා, මල්ලි. මේ කාතාවේ ප්රධාන චරිතය තමයි මේ මල්ලි. මෙයාලගේ තාත්තා ඉන්නේ මෙයලා එක්ක නෙමෙයි.
මම මේ ෆිල්ම් එක බලලා ඉවර වෙලා සැහෙන වේලවක් කල්පනා කරා. මට එතකොට තමයි තේරුනේ මම කොච්චර වයසට ගිහින්ද කියලා.කාලය කොච්චර වේගෙන් යනවද කියන එක මේ ෆිල්ම් එක බැලුවම තේරෙනවා. මට ලොකු දුකක් දැනුනා බන් අපි පහුකර ඒ අතිතය ගැන.


Boyhood neh.
bewata thaama balanna beri unaa bn![]()
