මෛත්‍රීත් පළි ගන්න ඩයල් එකක් උනා නම්
ජැක්සන්ට ඇඩ්‍රස් නැහැ කොහොමත්
මෛත්‍රී හොඳ නිසා මූ බේරුනා
පෝස්ටර් කතා නම් පච කොල්ලෝ




ජනාදිපති චාරිලි චැප්ලින්..
පොනිල් මිස්ටර් බීන්
ජනතාව සොම්බි
සුභ අනාගතයක්
ජනාදිපති චාරිලි චැප්ලින්..
පොනිල් මිස්ටර් බීන්
ජනතාව සොම්බි
සුභ අනාගතයක්
ane mehema kiyana umbala e kale hitiye koheda
(2005-2015/1/8)
president - hitler
pm - patient / ledek
janathawa - slaves











jara cut ekaane mehema kiyana umbala e kale hitiye koheda
(2005-2015/1/8)
president - hitler
pm - patient / ledek
janathawa - slaves

ane mehema kiyana umbala e kale hitiye koheda
(2005-2015/1/8)
president - hitler
pm - patient / ledek
janathawa - slaves
ane mehema kiyana umbala e kale hitiye koheda
(2005-2015/1/8)
president - hitler
pm - patient / ledek
janathawa - slaves


ජනාදිපති චාරිලි චැප්ලින්..
පොනිල් මිස්ටර් බීන්
ජනතාව සොම්බි
සුභ අනාගතයක්

මේකට මාව මරාගෙන කන්න නම් එපා.
![]()









ඇත්තනේ බන් ඉතින් කියන්නේ .. හිට්ලර් ගියා , චැප්ලින් ආව .. ජනතාව තාමත් එකම චිත්‍රපටිය බලනවා ..
මට තියෙන පුදුමේ .. ජැක්සන් වගේ එකෙක් හිට්ලර් මෙනෙහි කිරීම![]()
ලක්ෂ 58 ලක්ෂ 48 ලෙස නිවැරදි විය යුතුයි.
![]()
ALL ISLAND RESULTS according to මහින්ද සමඟ නැගිටිමු.





නැහැ බන් ඔය ලක්ෂ 58ට කිය කිය කෑ ගහන උන් මහින්ද මහත්තයත් එක්ක නිදා ගත්තට, නිමලයාගේ සෙට් එක ගිහින් ඇහැරවන වෙලාවේ නැගිට්ටේ ලක්ෂ 48 විතරයිනේ බන්, අනිත් ලක්ෂ 10ම වැඩක් වෙන්නේ නැති නිසා නැගිට්ටේ නැහැනේ, අන්න එකයි මම මේ මුන්ට මතක් කලේ. මුන්ට අර දුමියගේ ලෙඩේ හැදිලද කොහෙද ?
ඔන්න ඉතින් උබ බයියන්ගෙ රතු ඉර පන්නන්න හදන්නේ ... ලොල්
ane mehema kiyana umbala e kale hitiye koheda
(2005-2015/1/8)
president - hitler
pm - patient / ledek
janathawa - slaves
මචන් මම මෙ නොදන්න කමට අහන්නේ... උබත් දැන් ගොඩක් කල් ඉදන් කිරියේ ඉන්න නිසා ... (2007) උබව කෝට් කරලා මම කොමෙන්ට් එකක් දැම්මා නේ... හිතපන් උබ ආයි මේ ත්‍රේඩ් එක ඔපන් කරන්නේ නැ කියලා .. එතකොට උබ කොහොමද දැන ගන්නේ අහවලා විසින් උබගේ කොමෙන්ට් එකක් කොට් කරලා රිප්ලයි එකක් ගහලා කියලා.. ???නැහැ බන් ඔය ලක්ෂ 58ට කිය කිය කෑ ගහන උන් මහින්ද මහත්තයත් එක්ක නිදා ගත්තට, නිමලයාගේ සෙට් එක ගිහින් ඇහැරවන වෙලාවේ නැගිට්ටේ ලක්ෂ 48 විතරයිනේ බන්, අනිත් ලක්ෂ 10ම වැඩක් වෙන්නේ නැති නිසා නැගිට්ටේ නැහැනේ, අන්න එකයි මම මේ මුන්ට මතක් කලේ. මුන්ට අර දුමියගේ ලෙඩේ හැදිලද කොහෙද ?
ඉමේල් එනවා කියන්න එපා...
එක මම දන්නවා.. කිරියේ නොටිෆිකේශන් එන පොට් එකක් එහෙම තීයෙනවාද ? මට නම් හම්බුන්නැ... මම දකින ලොකු අඩුපාඩුවක් බන් එක නම්...!!! 
