EK Office Fun

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කුකුලනි පොඩි survey form එකක් තියෙනවා පුලුවන්ද fill කරලා දෙන්න ප්‍රශ්න 5යි තියෙන්නේ

    http://freeonlinesurveys.com/s/KwwPPkch

    :cool::cool:
    11.gif
    :):)
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    කොහොමද කුකුලනි.

    මම අද උදෙන්ම ගියා බන් බදුල්ල train එකේ seat එකක් book කරන්න යද්දී ඉවර වෙලා කියහන්කෝ. 24 වෙනි සෙනසුරාදා ඒවා ඉවරය් කිව්වනේ. ඔය සමහර උන් cancel කරනවා නේද අන්න ඒවාගෙන් එකක් ගන්න බැරි වෙයිද මට දන්නා එකෙක් ඉන්නවනම් ක්යහල්ලකෝ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මොන කෝච්චිද බන්? කොහෙ තියෙන කෝච්චිද? තෝ ගංජ ගහලද?

    එක්ස්පෝ රේල් ද? රාජධානි ද? නිකන් එකක්ද?
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මොන කෝච්චිද බන්? කොහෙ තියෙන කෝච්චිද? තෝ ගංජ ගහලද?

    එක්ස්පෝ රේල් ද? රාජධානි ද? නිකන් එකක්ද?

    :growl::growl::growl::growl:
    නිකන් එක බන් රාජධානි පට්ට ගන්නේ බන්
    2න්ඩ් class හරි 3ර්ඩ් class හරි ticket දෙකක් තියෙනවනම් හොයල දීහන්කෝ
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    :growl::growl::growl::growl:
    නිකන් එක බන් රාජධානි පට්ට ගන්නේ බන්
    2න්ඩ් class හරි 3ර්ඩ් class හරි ticket දෙකක් තියෙනවනම් හොයල දීහන්කෝ

    ‍තෝ සදුදාත් නිවාඩු දාලා ගමේ යන්න වගේ මට පේන්නේ
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ‍තෝ සදුදාත් නිවාඩු දාලා ගමේ යන්න වගේ මට පේන්නේ
    :lol::lol::lol::lol:

    නැතුව නැතුව
    ටිකට් එකක් හම්බ උනොත් මට කියහල්ල පින්වතුනි
     
    • Like
    Reactions: Bad Cop

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    :lol::lol::lol::lol:

    නැතුව නැතුව
    ටිකට් එකක් හම්බ උනොත් මට කියහල්ල පින්වතුනි

    එනකොට මොනා හරි ඇන්න වර:growl::growl:
    ටිකට් එකක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    ඔය දුර සේවා සීන් එක දන්නෙ නෑ:no:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    එනකොට මොනා හරි ඇන්න වර:growl::growl:
    ටිකට් එකක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    ඔය දුර සේවා සීන් එක දන්නෙ නෑ:no:

    ;);););)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :growl::growl::growl::growl:
    නිකන් එක බන් රාජධානි පට්ට ගන්නේ බන්
    2න්ඩ් class හරි 3ර්ඩ් class හරි ticket දෙකක් තියෙනවනම් හොයල දීහන්කෝ

    මොබිටෙල් එම් ටිකට් සේවාව ලබාගන්න සහෝ..