doneකුකුලනි පොඩි survey form එකක් තියෙනවා පුලුවන්ද fill කරලා දෙන්න ප්රශ්න 5යි තියෙන්නේ
http://freeonlinesurveys.com/s/KwwPPkch
කුකුලනි පොඩි survey form එකක් තියෙනවා පුලුවන්ද fill කරලා දෙන්න ප්රශ්න 5යි තියෙන්නේ
http://freeonlinesurveys.com/s/KwwPPkch

කුකුලනි පොඩි survey form එකක් තියෙනවා පුලුවන්ද fill කරලා දෙන්න ප්රශ්න 5යි තියෙන්නේ
http://freeonlinesurveys.com/s/KwwPPkch



කොහොමද කුකුලනි.
මම අද උදෙන්ම ගියා බන් බදුල්ල train එකේ seat එකක් book කරන්න යද්දී ඉවර වෙලා කියහන්කෝ. 24 වෙනි සෙනසුරාදා ඒවා ඉවරය් කිව්වනේ. ඔය සමහර උන් cancel කරනවා නේද අන්න ඒවාගෙන් එකක් ගන්න බැරි වෙයිද මට දන්නා එකෙක් ඉන්නවනම් ක්යහල්ලකෝ
මොන කෝච්චිද බන්? කොහෙ තියෙන කෝච්චිද? තෝ ගංජ ගහලද?
එක්ස්පෝ රේල් ද? රාජධානි ද? නිකන් එකක්ද?




නිකන් එක බන් රාජධානි පට්ට ගන්නේ බන්
2න්ඩ් class හරි 3ර්ඩ් class හරි ticket දෙකක් තියෙනවනම් හොයල දීහන්කෝ
Good morning kukulani.... kikiliyani.. kokatuwani....

තෝ සදුදාත් නිවාඩු දාලා ගමේ යන්න වගේ මට පේන්නේ




නැතුව නැතුව
ටිකට් එකක් හම්බ උනොත් මට කියහල්ල පින්වතුනි



එනකොට මොනා හරි ඇන්න වර
ටිකට් එකක් ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා
ඔය දුර සේවා සීන් එක දන්නෙ නෑ




නිකන් එක බන් රාජධානි පට්ට ගන්නේ බන්
2න්ඩ් class හරි 3ර්ඩ් class හරි ticket දෙකක් තියෙනවනම් හොයල දීහන්කෝ