New Longest Railway Tunnel in Sri Lanka

lapatieka

Active member
  • Jun 8, 2011
    492
    82
    28
    monawa wunaath waatina wadak

    mama nodanna nisa ahanne. mathara paththe me wage diga tunel hadanne ayi? loku kadu nahane?
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    වටිනවා මචෝ
    7160033.gif
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    kawadda ban ooka iwara karanne? danna kaale indan godagamata hadanawa kiyanawa ane manda oooi.. mN podi kaleth matara yaddi hithuwa ane methanin ehaatah yanna labenna kiyala ikmanata... dan naaki welath thawama matara ta witharai yanne.... katharagama ta hadanawa neda oka?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ගොඩගම? හයිවේ ව්කත් එක්ක ටපලවගන්න එපා සහෝ... :D
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    පට්ට, පට්ටිපොළ No 18, ඉහලකෝට්ටේ ස්ටේෂන් එක ළඟ තියෙන බින්ගේවල් දෙකෙන්ම පයින් ඇවිත් තියෙනවා, දෙවෙනියට දිගම එකෙන් (එතකොට). සින්ගිමලේ එකෙන් නම් ඇවිත් නැහැ,
    මේ කොච්චි පාර කවදා වෙද්දී හදල ඉවර කරනවද මචන්, කොහාටද යන්නේ කතරගමටද, හම්බන්තොටටද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට, පට්ටිපොළ No 18, ඉහලකෝට්ටේ ස්ටේෂන් එක ළඟ තියෙන බින්ගේවල් දෙකෙන්ම පයින් ඇවිත් තියෙනවා, දෙවෙනියට දිගම එකෙන් (එතකොට). සින්ගිමලේ එකෙන් නම් ඇවිත් නැහැ,
    මේ කොච්චි පාර කවදා වෙද්දී හදල ඉවර කරනවද මචන්, කොහාටද යන්නේ කතරගමටද, හම්බන්තොටටද?

    :shocked:
    මම නම් ඔය කිසිම රේල් පාරක ඇවිදලා නෑ. එහෙම රේල් පාරේ ඇවිදින්න පුළුවන්ද සහෝ??? :lol: :lol: :lol: