රෝස කටු - නවකතාව

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :lol::lol:
    එහෙම කිව්වට මරන්න දෙන්නෙ නෑ:)

    :)
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තේ හදනව තේ බෙදනව රෝසා
    දැන් එක එක තේ තියෙනව රෝසා
    අපි ඕවට අහුවෙන්නෑ රෝසා
    උඹම හදන් උඹ බීපන් රෝසා

    :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තේ හදනව තේ බෙදනව රෝසා
    දැන් එක එක තේ තියෙනව රෝසා
    අපි ඕවට අහුවෙන්නෑ රෝසා
    උඹම හදන් උඹ බීපන් රෝසා

    :(
    දැං ඔහෙලගෙ පරණ ගතිය නෑනේ...
    ඒකයි අපි මෙහෙම නොලියා ඉන්නේ...
    කඩේ තියෙන පීසා හරි රසයි........නේ....
    එකක් අරං මට ගෙනැවිත් දෙන්නේ....!:cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැං ඔහෙලගෙ පරණ ගතිය නෑනේ...
    ඒකයි අපි මෙහෙම නොලියා ඉන්නේ...
    කඩේ තියෙන පීසා හරි රසයි........නේ....
    එකක් අරං මට ගෙනැවිත් දෙන්නේ....!:cool:
    සඳ කැලුම් ගලන පාර කොනේ සීත දුරුත්තේ
    මුළු ලොවට හොරෙන් ඔබයි ඇයයි රෝස කරත්තේ
    මුළු ලොවට හොරෙන් ඔබයි ඇයයි රෝස කරත්තේ
    සඳ කැලුම් ගලන පාර කොනේ සීත දුරුත්තේ

    හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
    දුම්රියපොල පෙම්වතුන්ගෙ සරසවි උයන
    දුම්රියපොල පෙම්වතුන්ගෙ සරසවි උයන
    හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන

    ආදරේට කියන කතා බොලඳ උනාට
    සාගරේක ගැඹුර දැනෙයි සංකෙ ඔයාට
    සාගරේක ගැඹුර දැනෙයි සංකෙ ඔයාට
    ඔය ආදරේට කියන කතා බොලඳ උනාට

    එතකොට බුරියෙන් හොද බුරිය අපේ සංකෙගෙ බුරිය
    කරියෙන් හොඳ කරිය අපේ කිඹුලගෙ කරිය
    කරියෙන් හොඳ කරිය අපේ කිඹුලගෙ කරිය
    එතකොට බුරියෙන් හොද බුරිය අපේ සංකෙගෙ බුරිය

    සංකෙගෙ බුරිය කපාලා බුරියට පාංකඩ ඔබලා
    වෙසක් එකට පත්තු කරමු පොල්තෙල් දාලා
    වෙසක් එකට පත්තු කරමු පොල්තෙල් දාලා
    සංකෙගෙ බුරිය කපාලා බුරියට පාංකඩ ඔබලා

    හම්බන්තොට මූදු වෙරළෙ වැලි කැට ගාණට
    මං හැඬුවා තෝත් එක්ක පැණ ආ පාපෙට
    මං හැඬුවා තෝත් එක්ක පැණ ආ පාපෙට
    හම්බන්තොට මූදු වෙරළෙ වැලි කැට ගාණට

    වැලි මොකටද වැලි කන්නද කියපං මගෙ කෙල්ලේ
    හම්බන්තොට වැලි ගෙනල්ලා උලනව තොගෙ හොම්බේ
    හම්බන්තොට වැලි ගෙනල්ලා උලනව තොගෙ හොම්බේ
    වැලි මොකටද වැලි කන්නද කියපං මගෙ කෙල්ලේ