මම අද Colombo post එකට call කළා. උන් කියනව ලංකාවට එන පාර්සල් ගොඩක් වැඩි නිසා එවගේ Details උන් note කරගන්නවලු .200000 ක් විතර පාර්සල් details අරන් ඉවරයි. ඒවා දැන් බෙදනවලු. තව 50000ක් වගෙ තියනවලු තව දවස් 5ක් අතුලත පාර්සල් ගෙදරට ලැබෙයි කියනවා
Meka eththada? Apita apu item gana count karala mun tax ekak wath gahaida?