ෆැෂන් කියන්නේ එකක් සහ ලිංගිකත්වය තව එකක්. ෆැෂන් කියන දේ ලිංගිකත්වය දික බලන කෝණයෙන් බලන්න එපා. ලංකාවේ බහුතරය අපේ නැරෝ මයින්ඩඩ් පීපල්. ලිංගික ඉර්ශියව.
මමනම් මගේ දරුවෙකුට කවද හරි පොඩි කාලේ ඉදලම උගන්වන්නේ කාන්තාවන්ට ගරු කරන්න කියලා. විවෘත මනසිකින් ලොව දකින්න කියලා.
නෙත් FM එකේ බැලුම් ගල කරන උන් දෙන්නේ ලොකු පොර ටෝක්ස්. හැබැයි උන්ගේ ඇත්ත ලෝකේ ඔයිට වඩා චාටර්.
අනේ නිකන් පල ඩෝ යන්න පඩ ටෝක් දෙන්නෙ නැතුව. රෙදි ගලවල දුන්නොත් උඹ නිකන් ඉඳී.
වෙන් දෙයක් නැද්ද බන් ඕව ගනම් පොස්ට් කරන්නේ ත්‍රෙඩ් කියක් ගියාද උබත් අය්යෝ පොඩි එකාවගේ
මේවා වැදගත් . මිනිස්සුන්ගේ අයාලේ ගිය මත වෙනස් කරන්න ඕනේ කලේ ඇවිල්ල.

ෆැෂන් කියන්නේ එකක් සහ ලිංගිකත්වය තව එකක්. ෆැෂන් කියන දේ ලිංගිකත්වය දිහා බලන කෝණයෙන් බලන්න එපා. ලංකාවේ බහුතරය අපේ නැරෝ මයින්ඩඩ් පීපල්. ලිංගික ඉර්ශියව.
මමනම් මගේ දරුවෙකුට කවද හරි පොඩි කාලේ ඉදලම උගන්වන්නේ කාන්තාවන්ට ගරු කරන්න කියලා. විවෘත මනසිකින් ලොව දකින්න කියලා.නෙත් FM එකේ බැලුම් ගල කරන උන් දෙන්නේ ලොකු පොර ටෝක්ස්. හැබැයි උන්ගේ ඇත්ත ලෝකේ ඔයිට වඩා චාටර්.
ඇදුම කොටට අදින රටවල ස්ත්‍රී දුෂණ අඩුයි. ඉන්දියාව ලංකාව වගේ රටවල දුෂණ වැඩියි. ඒවගේම ලංකාවේ නගර ආශ්‍රිත දුෂණ අවමයි. ගම්බද දුෂණ ඉතා ඉහලයි.
වෙන් දෙයක් නැද්ද බන් ඕව ගනම් පොස්ට් කරන්නේ ත්‍රෙඩ් කියක් ගියාද උබත් අය්යෝ පොඩි එකාවගේ

වෙන වැඩ නැද්ද බන් කුක්කුවක් අල්ලන් දගලන්නෙ...

Ithin nobala hitapanko nakiyo.mama podi ekek thama.![]()
රිදුනා හෙනගහපන් 

ෆැෂන් කියන්නේ එකක් සහ ලිංගිකත්වය තව එකක්. ෆැෂන් කියන දේ ලිංගිකත්වය දිහා බලන කෝණයෙන් බලන්න එපා. ලංකාවේ බහුතරය අපේ නැරෝ මයින්ඩඩ් පීපල්. ලිංගික ඉර්ශියව.
මමනම් මගේ දරුවෙකුට කවද හරි පොඩි කාලේ ඉදලම උගන්වන්නේ කාන්තාවන්ට ගරු කරන්න කියලා. විවෘත මනසිකින් ලොව දකින්න කියලා.නෙත් FM එකේ බැලුම් ගල කරන උන් දෙන්නේ ලොකු පොර ටෝක්ස්. හැබැයි උන්ගේ ඇත්ත ලෝකේ ඔයිට වඩා චාටර්.
ඇදුම කොටට අදින රටවල ස්ත්‍රී දුෂණ අඩුයි. ඉන්දියාව ලංකාව වගේ රටවල දුෂණ වැඩියි. ඒවගේම ලංකාවේ නගර ආශ්‍රිත දුෂණ අවමයි. ගම්බද දුෂණ ඉතා ඉහලයි.

ෆැෂන් කියන්නේ එකක් සහ ලිංගිකත්වය තව එකක්. ෆැෂන් කියන දේ ලිංගිකත්වය දිහා බලන කෝණයෙන් බලන්න එපා. ලංකාවේ බහුතරය අපේ නැරෝ මයින්ඩඩ් පීපල්. ලිංගික ඉර්ශියව.
මමනම් මගේ දරුවෙකුට කවද හරි පොඩි කාලේ ඉදලම උගන්වන්නේ කාන්තාවන්ට ගරු කරන්න කියලා. විවෘත මනසිකින් ලොව දකින්න කියලා.නෙත් FM එකේ බැලුම් ගල කරන උන් දෙන්නේ ලොකු පොර ටෝක්ස්. හැබැයි උන්ගේ ඇත්ත ලෝකේ ඔයිට වඩා චාටර්.
ඇදුම කොටට අදින රටවල ස්ත්‍රී දුෂණ අඩුයි. ඉන්දියාව ලංකාව වගේ රටවල දුෂණ වැඩියි. ඒවගේම ලංකාවේ නගර ආශ්‍රිත දුෂණ අවමයි. ගම්බද දුෂණ ඉතා ඉහලයි.
පිස්සු කියවන්න එපා බන්. ගැලපෙන්නේ නැති ටෝක්ස් නේ උබ දෙන්නේ. කවුරු හරි කෙල්ලෙක් මට සෙක්ස් කරන්න කතා කලොත් මට හැගීමක් තියනවනම් මම සෙක්ස් කරනවා. එක කැමැත්තෙන් වෙන දෙයක් මිස ස්ත්‍රී දුෂණයක් නොවෙයි. අනෙක ඇඳුම කියන එක මේ කතාවට ගැලපෙන්නේ නැහැ.
ඔච්චර අවුලක් නැත්තම් බිකිනි ගහගෙන,casual ඇඳගෙන ජොබ් කරන්න පුළුවන් නේ? ඇයි ආයතන වල dress code එක විදියට formal ඇඳුම් අඳින්නේ? 

දන්නේ නැති නිසා අහන්නේ. ඇඳුම ඔච්චර ප්‍රශ්නයක් නෙවෙයිනම් ඇයි පන්සල් වලට සංවරව ඇඳගෙන එන්න කියන්නේ?ඔච්චර අවුලක් නැත්තම් බිකිනි ගහගෙන,casual ඇඳගෙන ජොබ් කරන්න පුළුවන් නේ? ඇයි ආයතන වල dress code එක විදියට formal ඇඳුම් අඳින්නේ?
![]()
owa wadiya ganan ganna epa ban.ekita tiyena ekane ande.
meka party ekakne banowa wadiya ganan ganna epa ban.ekita tiyena ekane ande.
![]()

කව්රු මොනවා කිව්වත් කොයි ලෝකේ උනත් ඇඳුමෙන් මිනිස්සු මනිනවා. පාටියකට සරමක් ගහගෙන ගියොත් හිනා වෙන්නේ නැද්ද මිනිස්සු.
ඒක ලංකාවෙත් එකයි ඇමෙරිකාවෙත් එකයි. ඇඳුමක් නිසා දූෂණ වෙන කතාවේ ප්‍රශ්නේ ලංකාවේ ලිංගිකත්වය රහසක්, ඇමෙරිකාවේ ලිංගිකත්වය nothing. අන්න ඒකයි. කෙල්ලෙක්ගෙ ගලක් දැක්කම නොදැකපු මිනිස්සු, ඒ වගේම සමහර අසහන මිනිස්සු බලපු අසභ්‍ය video එකෙත් ඒ විදියට කෙල්ල හිටපු නිසා හිතට එන feeling එක බඩුව කියන එක. අන්න ඒකයි තත්වේ. porn බලන හැම එකාටම ඒ මානසිකත්වය තියෙනවා කියන්න බැහැ. ඒක එක එක මිනිස්සුන්ට වෙනස්. බලන කෝණය අනුව තමයි.
ඒවා ඇමෙරිකාවේ මිනිස්සුන්ට magic නොවුනට දකුණු ආසියාතික රටවල් වලට magic මචන්. කවදාවත් ඒ දේවල් ඇමෙරිකාව එක්ක සසඳන්න එපා.\