හප්පා සසර කළකිරෙනව දැක්කාම...
මේහ්.. ඡායාරූප අරගෙන අනිත්‍යය සිහි කරවන්න උදව් කළාට ඒ මහත්තයටත් ස්තූතී කිව්ව කියන්න හොඳේ...
+Rep

මේහ්.. ඡායාරූප අරගෙන අනිත්‍යය සිහි කරවන්න උදව් කළාට ඒ මහත්තයටත් ස්තූතී කිව්ව කියන්න හොඳේ...

+Rep


![]()
ridei rewei goo™ yai![]()


රත්තරං;19166530 said:අම්මෝ ඕකෙන් නම් ගහන්න එපෝ
මාසයක් තැල්මට බේත් කරන්න වෙනවා
සිංහලු මේ නොදන්න කමට අහන්නේ.. ඕකේ කැපෙන පැත්ත මාක් කරලද තියෙන්නේ?![]()

වැඩක් නැ සින්හලයෝ මලකඩ කපු මන්නයක් නේ තියෙන්නේ උඹට උඹේ god ට වගේ .![]()


රත්තරං;19163469 said:දවසක් බඩයි මායි ඕකේ ගමනක් යනවා. පට්ට වැස්ස... වින්ඩ්ස්ක්‍රීන් එකේ දැල්ල බැදිලා බඩා මාමි කියපි මට ඔන්න ඔය වීදුරුව පිහිදාපන් කුකුලෝහ් කියලා. මාත් ඉතින් රෙදි කෑල්ලක් හෙව්වා. මූ කියාපි මගෙන්ම අහන්නේ බලල හොයාගනින් රෙදි කෑල්ලක් කියල. ඕන්න සීට් එක යට තිබිලා රෙදි කෑල්ලක් හොයාගත්තා. අම්ම හගයි බැට් එකෙන්.. මිල්ක් බාර් එකේ නංගිගේ සූටි ජන්ගියක් කියපන්කෝ... කාර් එක පාක් කරපු වෙලාවක හුලගට ආපු එකක්ලු
මම ඕක කාටවත් කියන්නෑ කියල පොරොන්දු උනා මිසක් නැත්නම් එලකිරියේ දානවා![]()

front defroster එක ඔන් කරන්න එපැයි බන්.![]()

පැන්ඩා පාවිචි කරන උන්ට ගොඩක් රිදිලා වගෙ![]()






රත්තරං;19165327 said:
උබ කියන්නේ මම රෙප් කැපුවා කියලද? ඔන්න නම දාලා 10ක් කැපුවා.. දැන් ඔප්පු උනානේ මම නෙමේ කියලා![]()


අම්මෝ ඇග හිරිවැවෙනවා panda දැක්කම .......මීට වඩා හොදයි bus එකේ යනවා defender එකක් හැප්පුනත් මොනවත් වෙන්නෑනේ ...............
ලේලන්ඩ් රොක්ස්....... 

ලක්ෂ 15කට තියෙන ජපන් කාර් එකක, යට තට්ටුවෙ, එන්ජින් බක්කියෙ එහෙම පොටෝ ටිකක් බලල දාපන්කො බලන්න.

රත්තරං;19167208 said:
අම්මයි ගෑනිවයි ලමයින්වයි හොයාගන්න බැරි පිලිකාවක් හැදිල මැරියන් කියලත් ඔය කියන්නේ...
හරියට නිකන් මම ඇන්ද චිත්‍ර මේකේ දාලා වගේ
උන් ට්‍රයි එක දෙන්නේ ගත්ත ජරාව මාකට් කරන්න. අපි ඉන්නකම් තව තව අහින්සකයෝ මේ ජරාවල් අරන් අමාරුවේ වැටෙන්න දෙන්නේ නෑ. දන්න දෙයක් කියල දීලා බේර ගන්නවා![]()

