~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
dan two weeks walata wadiyi ban....mata 5.10.8 update eka gannath beri una oya case eka nisa.....

phn eken download wene naha thama unge server aulak wage pc ekt download kran recovery mode eken install karapan uba laga thiyenne 20140813 model eka nam multi rom eka daganin eka patta http://miuif.celogeek.com/5.10.15/ meken 20140813 kiyana rom eka aran daganin
 
Last edited:

Hansa13

Member
Jan 26, 2013
562
30
0
මාත් ගන්නවා එකක්. Original Redmi 2 1GB හෝ 2GB විකුණන කෙනෙක් ඉන්නවද? Used වුනත් අවුලක් නැහැ. PM කරන්න.
 
Last edited:

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,198
    15,936
    113
    Colombo
    මටත් Xiaomi ෆෝන් එකක් ගන්න අදහස් ටිකක් කියපන්කො 25000-30000
    * online ගන්න හොඳ site මොනාද
    * සිංහල අකුරු පේනවද root කරන් නැතුව
    * official updates එහෙම කොහොමද
    * online order කරොත් එන්න කොච්චර කල් යනවද
     
    Last edited:

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    මටත් Xiaomi ෆෝන් එකක් ගන්න අදහස් ටිකක් කියපන්කො 25000-30000
    * online ගන්න හොඳ site මොනාද
    * සිංහල අකුරු පේනවද root කරන් නැතුව
    * official updates එහෙම කොහොමද
    * online order කරොත් එන්න කොච්චර කල් යනවද

    Matanm aliexpress ..pandawil ekta wadaa labyu
    Root krnna oni sinhala penna www.xiaomilanka.blogspot.com blnna
    Update hama weekend ekakma(developer rom)
    3-2weeks
     
    Status
    Not open for further replies.