මචංලා මට මෙන්න මේ දේවල් ටික කරගන්න හොඳ android apps ටිකක් කියනවද?
01 දවසේ එක එක දේවල්වලට වියදම් කරන ගාන සරලව එන්ටර් කරල. මාස කීපයක ඒව සංසන්දනය කරල බලන්න පුලුවන් ඇප් එකක්. දත්ත sync වෙන පහසුකමක් තියෙනව නම් එළ.
02 දවසේ එක එක වෙලාවට අපේ හිතට එන සිතුවිලි. හා අපේ මූඩ් එක එන්ටර් කරල මාස කීපයක දත්ත සංසන්දනය කරල පස්තාරිකව වගේ පෙන්නන්න පුලුවන් ඇප් එකක්. ඒකත් දත්ත සිංක් වෙනවනම් හොඳයි.
03 අපි මොබයිල් එකෙන් ගන්න ෆොටෝස් වල සයිස් එක අඩු කරන ඇප් එකක්. උදාහරණයක් විදියට අපි ෆොටෝ එකක් ගත්තතම 3mb වගේ වෙනවනේ. ඒව සිලෙක්ට් කරල 125kb වගේ ගානකට කොලිටිය වැඩිය අවුල් යන්නේ නැතිව optimize කරන්න ඇප් එකක්.
04 හොඳටම වැඩ කරන call recorder app එකක්.
05 වීඩියෝ ප්ලේ කරන්න පුලුවන් විදියට screen එක ඕෆ් කරල. audio එක විතරක් අහන්න පුලුව්න් විදියේ.
ඒ වගේම මචංලා සජෙස්ට් කරන ඇප්ස් මැටීරියල් ඩිසයින් එක තියෙන. හොඳ රිලයබල් ඒව නම් පට්ට. දත්ත sync වෙනවනම් සුපිරි.

තව මචංලා ඔයාලගේ මේ දවස්වල කැමතිම ඇප්ස් ටිකත් යටින් දාන්න. ගේම්ස් නැතිව.

whatzapp vitharai ona