best android apps

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචංලා මට මෙන්න මේ දේවල් ටික කරගන්න හොඳ android apps ටිකක් කියනවද? :)

    01 දවසේ එක එක දේවල්වලට වියදම් කරන ගාන සරලව එන්ටර් කරල. මාස කීපයක ඒව සංසන්දනය කරල බලන්න පුලුවන් ඇප් එකක්. දත්ත sync වෙන පහසුකමක් තියෙනව නම් එළ.

    02 දවසේ එක එක වෙලාවට අපේ හිතට එන සිතුවිලි. හා අපේ මූඩ් එක එන්ටර් කරල මාස කීපයක දත්ත සංසන්දනය කරල පස්තාරිකව වගේ පෙන්නන්න පුලුවන් ඇප් එකක්. ඒකත් දත්ත සිංක් වෙනවනම් හොඳයි.

    03 අපි මොබයිල් එකෙන් ගන්න ෆොටෝස් වල සයිස් එක අඩු කරන ඇප් එකක්. උදාහරණයක් විදියට අපි ෆොටෝ එකක් ගත්තතම 3mb වගේ වෙනවනේ. ඒව සිලෙක්ට් කරල 125kb වගේ ගානකට කොලිටිය වැඩිය අවුල් යන්නේ නැතිව optimize කරන්න ඇප් එකක්.

    04 හොඳටම වැඩ කරන call recorder app එකක්. :)

    05 වීඩියෝ ප්ලේ කරන්න පුලුවන් විදියට screen එක ඕෆ් කරල. audio එක විතරක් අහන්න පුලුව්න් විදියේ.

    ඒ වගේම මචංලා සජෙස්ට් කරන ඇප්ස් මැටීරියල් ඩිසයින් එක තියෙන. හොඳ රිලයබල් ඒව නම් පට්ට. දත්ත sync වෙනවනම් සුපිරි. :):):)

    තව මචංලා ඔයාලගේ මේ දවස්වල කැමතිම ඇප්ස් ටිකත් යටින් දාන්න. ගේම්ස් නැතිව. :)
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    කෝල් රෙකෝඩ් කරන්නනම් මේක හොදයි.
    ඔය තියෙන්නෙ ඔටෝමටික් call කියල එකක්.

    G8Sb41B.png
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,300
    2,589
    113
    Colombo
    mx player එකෙන් පුලුවන්..හැබැයි background play ඔන් කරහන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    02 දවසේ එක එක වෙලාවට අපේ හිතට එන සිතුවිලි. හා අපේ මූඩ් එක එන්ටර් කරල මාස කීපයක දත්ත සංසන්දනය කරල පස්තාරිකව වගේ පෙන්නන්න පුලුවන් ඇප් එකක්. ඒකත් දත්ත සිංක් වෙනවනම් හොඳයි.

    සිතුවිලි කොහොමද බන් ප්‍රස්තාරේක පෙන්නන්නේ? :nerd:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මචංලා මට මෙන්න මේ දේවල් ටික කරගන්න හොඳ android apps ටිකක් කියනවද? :)

    01 දවසේ එක එක දේවල්වලට වියදම් කරන ගාන සරලව එන්ටර් කරල. මාස කීපයක ඒව සංසන්දනය කරල බලන්න පුලුවන් ඇප් එකක්. දත්ත sync වෙන පහසුකමක් තියෙනව නම් එළ.

    02 දවසේ එක එක වෙලාවට අපේ හිතට එන සිතුවිලි. හා අපේ මූඩ් එක එන්ටර් කරල මාස කීපයක දත්ත සංසන්දනය කරල ප්‍රස්තාරිකව වගේ පෙන්නන්න පුලුවන් ඇප් එකක්.

    03 අපි මොබයිල් එකෙන් ගන්න ෆොටෝස් වල සයිස් එක අඩු කරන ඇප් එකක්. උදාහරණයක් විදියට අපි ෆොටෝ එකක් ගත්තතම 3mb වගේ වෙනවනේ. ඒව සිලෙක්ට් කරල 125kb වගේ ගානකට කොලිටිය වැඩිය අවුල් යන්නේ නැතිව optimize කරන්න ඇප් එකක්.

    04 හොඳටම වැඩ කරන call recorder app එකක්. :)

    05 වීඩියෝ ප්ලේ කරන්න පුලුවන් විදියට screen එක ඕෆ් කරල. audio එක විතරක් අහන්න පුලුව්න් විදියේ.

    ඒ වගේම මචංලා සජෙස්ට් කරන ඇප්ස් මැටීරියල් ඩිසයින් එක තියෙන. හොඳ රිලයබල් ඒව නම් පට්ට. දත්ත sync වෙනවනම් සුපිරි. :):):)

    තව මචංලා ඔයාලගේ මේ දවස්වල කැමතිම ඇප්ස් ටිකත් යටින් දාන්න. ගේම්ස් නැතිව. :)
    01 දවසේ එක එක දේවල්වලට වියදම් කරන ගාන සරලව එන්ටර් කරල. මාස කීපයක ඒව සංසන්දනය කරල බලන්න පුලුවන් ඇප් එකක්.
    1. AndroMoney ( Expense Track )
    2. Daily Expenses
    3. Monefy - Money Manager
    02. දවසේ එක එක වෙලාවට අපේ හිතට එන සිතුවිලි. හා අපේ මූඩ් එක එන්ටර් කරල මාස කීපයක දත්ත සංසන්දනය කරල පස්තාරිකව වගේ පෙන්නන්න පුලුවන් ඇප් එකක්. ඒකත් දත්ත සිංක් වෙනවනම් හොඳයි.
    1. PERSONAL DIARY with password
    2. Journey (Diary, Journal)
    3. Diary
    03 අපි මොබයිල් එකෙන් ගන්න ෆොටෝස් වල සයිස් එක අඩු කරන, කොලිටිය වැඩිය අවුල් යන්නේ නැතිව optimize කරන්න ඇප් එකක්.
    1. Photo & Picture Resizer
    2. Reduce Photo Size
    3. Photo Resizer
    04 හොඳටම වැඩ කරන call recorder app එකක්.
    1. Smart Auto Call Recorder
    2. Automatic Call Recorder
    3. Call Recorder - ACR
    05 වීඩියෝ ප්ලේ කරන්න පුලුවන් විදියට screen එක ඕෆ් කරල. audio එක විතරක් අහන්න පුලුව්න් විදියේ ඇප් එකක්.
    1. <<player ගැන දන්නෙ නෑ. මම පාවිච්චි කරන්නෙ default එන player එක>>

    <<ඔය හැම කැටගරි එකකම උඩිංම තියෙන්නෙ මම දැනට පාවිච්චි කරන ඇප් එක. අනිත්වාත් test කරලා තියනවා.>>
     
    • Like
    Reactions: podda malli

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ජොසී;19170232 said:

    Thank you machan ගොඩක් වැදගත්. සොරි රිප්ලයි එකක් දාාන්න පරක්කු උනාට :)
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    රිප්ලයි කරපු අනිත් හැමෝටමත් ගොඩක් ස්තූතියි. :)