TVS අපාචේ Xventure 180

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,262
    4,399
    113
    ඇයි එන්නද
    ලංකාවෙ උන් ගොතලා කියන කතා බන් ඔවන්ම්... බයික්කුව පට්ට.. නඩත්තු කරන් නැත්තම් කොයි බයික් එකත් කාලෙකදි ලොව්තුරා බක්කියක් වෙනවම තමා...

    ඉන්දියන් බයික් වලින් රේස් පදින්න නම් apache තමයි හොදම. බජාජ් එකකින් එහෙම ගියොත් දත් සෙට් එක බිම. apache එකේ balance එක & performance එක සුපිරි. හැබැයි තෙල් නම් වැඩ කරන්නේ නැහැ.මොනවා උනත් ජපන් ඒවාට නම් ගහන්න බැහැ.

    ඇත්ත කතාව..ජපන් තරම් හොද නෑ..එත් හොද බයික් 1ක්...බුම්ප්

    මෙන්න බයික් made year 1988, එන්ගින් එක 3lak ගේමක් නැතිව දුවන්න පුළුවන්, haters gonna hate :cool::cool:

    ax-1-after-body-works-003.jpg

    කවුරු හරි මෙතන 5yr use කරපු TVS එකක් දාන්නකෝ
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    මගේ පලවෙනි byke 1 TVS Centra ......මරු බාන්ඩය බන්.දැන් තියෙන්නේ pulser 180 ... tvs 2 nd මර්කෙට් නෑ ලංකාවේ...... නැත්තන් අවුලක් නැ ..
     
    ShaggyKOLLA

    Junior member
  • Oct 13, 2015
    122
    17
    18
    මෙන්න බයික් made year 1988, එන්ගින් එක 3lak ගේමක් නැතිව දුවන්න පුළුවන්, haters gonna hate :cool::cool:

    ax-1-after-body-works-003.jpg

    කවුරු හරි මෙතන 5yr use කරපු TVS එකක් දාන්නකෝ
    japan super machan..man aasama hornet ekata..api kiyanne sapeksha washayen TVS hodai kiyala.. 2007\ 2008 reg karapu ewa pare padinawa dakala nadda bro...???
     
    ShaggyKOLLA

    Junior member
  • Oct 13, 2015
    122
    17
    18
    ;)habai T number thynawa ban lewa kewa wage ewath, mi harak wage nathuwa hariyata nadaththu karala padina eunuth innawa ban..
     
    ShaggyKOLLA

    Junior member
  • Oct 13, 2015
    122
    17
    18
    එත් උපරිම අවුරුදු 4 යි ඊට පස්සේ ලෙඩ එනවා අම්බානෙකට ලොල්
    අම්බානෙකට ලොල් කියන්නෙ මොකද්ද බන්..උබටත් දෙයක් තෙරුම් කරන්න අමාරුයි වගෙ..අනන්තයෙන් නෙද ආවෙ කිහාන්...??? අපි කියන්නෙ බන් ඉන්ඩියන් බයික් වලින් අපාචි හොදම බයික් එකක් කියල බන්...මටත් තියෙන්නෙත් ගොනා මොඩල් CD90 ban..උබෙ ax1 එකට වඩා නියමෙට තියනවා බන්..1980 එකක්..එකයි බන් මන් කිව්වෙ පදින එකා අනුව වෙනස් වෙනව කියල..මුල ඉදල කියොගෙන වරෙන් ආපහු..එතකොට තෙරෙයි බන්.. අම්බානෙක ලොල් බන් නෑ බන්..;):cool::yes:
     
    Last edited:

    ShaggyKOLLA

    Junior member
  • Oct 13, 2015
    122
    17
    18
    ඇත්ත ඇත්ත...ජපන් පට්ට..මටත් තියෙන්නෙ ජපනක් නිසා මන් පිලිගන්නවා... පොස්ට් එක හරියට කියවල ඉදහන්කො ඔක්කොටම කලින් උබෙ dejebel එකෙන් බැහැල...
     
    ShaggyKOLLA

    Junior member
  • Oct 13, 2015
    122
    17
    18
    ban mechchara wela ubata kiyana de notherenne ayda kiyala theren na, samaharavita adu adyapanaya ho manda maanasikathwaya viya haki.. api kiyanne ban, indian walin apache hoda bike ekak kiyla anith samahara mala ilaw walata wada.. ane kiyana de theren naththam podi lamayekta kihanko ban..uu pahadili karala dei ban...
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,262
    4,399
    113
    ඇයි එන්නද
    ban mechchara wela ubata kiyana de notherenne ayda kiyala theren na, samaharavita adu adyapanaya ho manda maanasikathwaya viya haki.. api kiyanne ban, indian walin apache hoda bike ekak kiyla anith samahara mala ilaw walata wada.. ane kiyana de theren naththam podi lamayekta kihanko ban..uu pahadili karala dei ban...

    indiyan bike valin hodama hero honda and honda kiyana eva ita passe bajjaj tvs vadak ma nathi bike ekak. uba me eka bike ekak use karala kiyavanna epa uba made education eka mainna one na

    mama danata bike 5 kata vada use karala thiyenava indiyan hoda eke thama engine eka smooth run venne,
     
    ShaggyKOLLA

    Junior member
  • Oct 13, 2015
    122
    17
    18
    indiyan bike valin hodama hero honda and honda kiyana eva ita passe bajjaj tvs vadak ma nathi bike ekak. uba me eka bike ekak use karala kiyavanna epa uba made education eka mainna one na

    mama danata bike 5 kata vada use karala thiyenava indiyan hoda eke thama engine eka smooth run venne,
    හා බන්..බයියන් කෑවද දවල්ට... ;)
    hitha ridunanam samaweyan...:cool::cool::cool:
    ජපන් පට්ට බන්... උබ මගෙ ආතල් එකෙ ප්‍රදාන චරිතය රගපෑව බන්න.. දහන් මචො පහක්...මටත් තියෙන්නෙ 1980 ජපනෙක්..තව පොඩ්ඩෙන් ජපන් පෑන්ටි ඇදලත් පෙන්නනව..:lol::yes::rofl:
    අපාචි හොද bike ekak ban...:lol::lol::lol:
     
    Last edited:

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    engine case enava hitu kiyala anika bajjaj valatah vada bala yakada use karanne

    මම අවුරුදු 6ක් තිස්සෙ පාවිච්චි කරනවා. යකෝ තවම Repairing වලට එන්ජින් එකපැත්තටවත් අත තියලා නෑ.
     
    ShaggyKOLLA

    Junior member
  • Oct 13, 2015
    122
    17
    18
    මම අවුරුදු 6ක් තිස්සෙ පාවිච්චි කරනවා. යකෝ තවම Repairing වලට එන්ජින් එකපැත්තටවත් අත තියලා නෑ.
    ඔයාට apache එකක්ද සහොදරය තියෙන්නෙ...???
     
    ShaggyKOLLA

    Junior member
  • Oct 13, 2015
    122
    17
    18
    මම අවුරුදු 6ක් තිස්සෙ පාවිච්චි කරනවා. යකෝ තවම Repairing වලට එන්ජින් එකපැත්තටවත් අත තියලා නෑ.
    apachi අලුතින් ආපු එක හොදයිද සහෝදරයා...???
     
    ShaggyKOLLA

    Junior member
  • Oct 13, 2015
    122
    17
    18
    kiyak paddada 50000km pannama thama set venne
    echchara aduwennam wenna be ban..hena borune ban uba kiyanne.ape gewal paththe TD number ekak thynawa..eka 91400k padala ban..uu daily padinawalu ban..horana- rajagiriya...service karanawalu ban welawata...man apache gana hoyanakotai mata uu kiwwe...anika aluth apache ekata 75000km wagakim kaalayakuth denawane ban..
     
    ShaggyKOLLA

    Junior member
  • Oct 13, 2015
    122
    17
    18
    indiyan bike valin hodama hero honda and honda kiyana eva ita passe bajjaj tvs vadak ma nathi bike ekak. uba me eka bike ekak use karala kiyavanna epa uba made education eka mainna one na

    mama danata bike 5 kata vada use karala thiyenava indiyan hoda eke thama engine eka smooth run venne,
    හා බන්..බයියන් කෑවද දවල්ට... ;)
    hitha ridunanam samaweyan...:cool::cool::cool:
    ජපන් පට්ට බන්... උබ මගෙ ආතල් එකෙ ප්‍රදාන චරිතය රගපෑව බන්න.. දහන් මචො පහක්...මටත් තියෙන්නෙ 1980 ජපනෙක්..තව පොඩ්ඩෙන් ජපන් පෑන්ටි ඇදලත් පෙන්නනව..:lol::yes::rofl:
    අපාචි හොද bike ekak ban...:lol::lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,262
    4,399
    113
    ඇයි එන්නද
    හා බන්..බයියන් කෑවද දවල්ට... ;)
    hitha ridunanam samaweyan...:cool::cool::cool:
    ජපන් පට්ට බන්... උබ මගෙ ආතල් එකෙ ප්‍රදාන චරිතය රගපෑව බන්න.. දහන් මචො පහක්...මටත් තියෙන්නෙ 1980 ජපනෙක්..තව පොඩ්ඩෙන් ජපන් පෑන්ටි ඇදලත් පෙන්නනව..:lol::yes::rofl:
    අපාචි හොද bike ekak ban...:lol::lol::lol:

    ඉතින් මට මොකෝ උබට මොකක් තිබ්බත්. උබලට කියලා දීලා වැඩක් නැ ඉන්දියාව ඔලුව උඩ තියන් හිටපන්