TVS අපාචේ Xventure 180

ShaggyKOLLA

Junior member
  • Oct 13, 2015
    122
    17
    18
    ඉතින් මට මොකෝ උබට මොකක් තිබ්බත්. උබලට කියලා දීලා වැඩක් නැ ඉන්දියාව ඔලුව උඩ තියන් හිටපන්
    තව ආතල් දෙනව... ඉන්දියාව කොහොමද බන් ඔලුව උඩින් තියාගෙන ඉන්නෙ...අනෙ කිහාන්කො යකූ...:eek::lol::oo:
     
    Oct 15, 2015
    372
    62
    0
    තව ආතල් දෙනව... ඉන්දියාව කොහොමද බන් ඔලුව උඩින් තියාගෙන ඉන්නෙ...අනෙ කිහාන්කො යකූ...:eek::lol::oo:

    උඩින් තමා තියෙන්නෙ යකූ:shocked::shocked::eek: බලපන් google maps:lol::lol::lol::lol::lol:
     
    ShaggyKOLLA

    Junior member
  • Oct 13, 2015
    122
    17
    18
    උඩින් තමා තියෙන්නෙ යකූ:shocked::shocked::eek: බලපන් google maps:lol::lol::lol::lol::lol:
    ඈඈඈ...අඩෙ සිරා නෙන්නම්..මූ(chanakamanjula) පොල්ව පය ගහල ඉන්න එකෙක් නෙමෙ වගෙ නෙද බ්‍රො...ඔලුව උඩ තමයි...සිතියම දන්නෙත් නෑ හිටං