මම දන්නවා මචන් පාටි කියලා. මට ඕක දැක්කා කියලා, අර යුරේනි ගේ පටිය දැක්කා කියලා කිසිම feeling එකක් ආවේ නෑ. හැබැයි ඇඳුමෙන් මිනිහෙක්ව මනින්න බෑ කියනවා නම් මට එක ප්‍රශ්නයක්. එහෙනම් ඇයි පන්සලට එක ඇඳුමක්, පාටියට එක ඇඳුමක්, වැඩ කරන තැනට එක ඇඳුමක්?
කව්රු මොනවා කිව්වත් කොයි ලෝකේ උනත් ඇඳුමෙන් මිනිස්සු මනිනවා. පාටියකට සරමක් ගහගෙන ගියොත් හිනා වෙන්නේ නැද්ද මිනිස්සු.
ඒක ලංකාවෙත් එකයි ඇමෙරිකාවෙත් එකයි. ඇඳුමක් නිසා දූෂණ වෙන කතාවේ ප්‍රශ්නේ ලංකාවේ ලිංගිකත්වය රහසක්, ඇමෙරිකාවේ ලිංගිකත්වය nothing. අන්න ඒකයි. කෙල්ලෙක්ගෙ ගලක් දැක්කම නොදැකපු මිනිස්සු, ඒ වගේම සමහර අසහන මිනිස්සු බලපු අසභ්‍ය video එකෙත් ඒ විදියට කෙල්ල හිටපු නිසා හිතට එන feeling එක බඩුව කියන එක. අන්න ඒකයි තත්වේ. porn බලන හැම එකාටම ඒ මානසිකත්වය තියෙනවා කියන්න බැහැ. ඒක එක එක මිනිස්සුන්ට වෙනස්. බලන කෝණය අනුව තමයි.
ඒ වගේම කෙල්ලෝ ලස්සන වෙන්න ඕනේ. ලස්සන කියන්නේ ශරීරයේ නොපෙනෙන අංග පේන විදියට අඳින එකම නෙවෙයි. ඒක විරුද්ධ ලිංගික ආකර්ශනය. මූණ කැත කෙල්ලෙක් උනත් කලවා, පියයුරු පේන පරිදි ඇන්දම නොබලන එකෙක් නෑ.ඒවා ඇමෙරිකාවේ මිනිස්සුන්ට magic නොවුනට දකුණු ආසියාතික රටවල් වලට magic මචන්. කවදාවත් ඒ දේවල් ඇමෙරිකාව එක්ක සසඳන්න එපා.\
කොහොමහරි මට කියන්න තියෙන්නේ ඇඳුම මිනිහෙක් මනින එක සාධකයක්. ඒක උඹලා පිළිගන්න අකමැති උනත් තිත්ත ඇත්ත ඒකයි. වැරදි නම් පෙන්වා දෙන්න. ඇඳුමෙන් මිනිහෙක්ව මනින්න බැරි නම් තමුන්ට අමුඩයක් උනත් ගහගෙන ඉස්කෝලෙකට යන්න පුළුවන් ඉගෙනගන්න.

දන්නෙ නැති නිසා අහන්නෙ, අදුම් දිගට ඇන්දම ද බං මෝල් වෙන්නේ![]()
දන්නේ නැති නිසා අහන්නේ. ඇඳුම ඔච්චර ප්‍රශ්නයක් නෙවෙයිනම් ඇයි පන්සල් වලට සංවරව ඇඳගෙන එන්න කියන්නේ?ඔච්චර අවුලක් නැත්තම් බිකිනි ගහගෙන,casual ඇඳගෙන ජොබ් කරන්න පුළුවන් නේ? ඇයි ආයතන වල dress code එක විදියට formal ඇඳුම් අඳින්නේ?
![]()
අනිවා සහෝ මම ඒකගයි බලන්න බටහිර රටක දනහිසින් වියතක් නෙමෙයි අැදුම් නැතුව ගියත් කරදරයක් වෙන්නේ නැ තමන්ගේ කැමැත්තක් නැතිව කවුරුවත් දිහා බලන්නවත් ඒ රටවල කට්ටියට බැ අපේ රටත් ඒ් රටවල් වගේ තමයි බලන්න ඒ් කාලේ කතාවක් තියෙනවා දෙවුන්දර තුඩුවේ ඉදන් පෙදුරු තුඩුවට ගැනු කෙනෙකුට බය නැතුව යන්න පුළුවන් කියලා මම හිතන්නේ අද ටවුන් ඒකකටවත් යන්න බැ මේ ඉංග්‍රිසින් විසින් අපට දායාද කරන ලද වික්ටොරියානු මානසිකත්වය නිසා උනු ඒ් බර ගනන් වල තිබ්බ මානසිකත්වයෙන් මිදිලා අද ඉස්සරහට ගිහිල්ලා අපේ උන් ඒවත් කරපින්නගෙන් අපෙ අභිමානවත් සංස්කෘතියක් ගැන කියවනවා අඩුම ගානේ උන් රොබට් නොක්ස්ගේ ඒදා හෙලදිව පොතවත් කියවලා නැතිව අැති අදුම් ගලවලා දුන්නාම ගහන්නේ නැද්ද කියල ඒක්කෙනෙක් අහලා තියෙනවා ඒකෙන් ඒයාගේ මානසිකත්වය හිතා ගන්නන පුළුවන් ....... අද සමාජයේ අපරාද වැඩි වෙලා තියෙන්නේ මේ නිරුවත් කියන ඒක මහා ලොකු දෙයක් කියලා හිතන හින්දා ඔය බොරුවට කැ ගහන උන් හොය හොයා බලන්නේ වැල ගුගල් ඒකේ ලිංගිකත්වය සර්ච් කරලා ඒකට ඉන්නේ අපේ උන් උන්ගේ අයි පි ටික පබ්ලිෂ් කලොත් සදාචාරය ගැන කැ ගහන කි දෙනෙක්ගේ ඒවා ඒතන තියෙයිද දන්නේ නැ අඩුම ගානේ අම්මගෙ තනෙවත් මුන් දැකලා නැතිව අැති ඒකනේ අනිත් ඒවා අමුත් විදියට පෙන්නේ
ඒ් දවස් වල පිං ලිදක ගැනු නානවා දිය රෙදි අැදගෙන් කවි ලියවෙනවා අහස උසට අැස් දෙකෙන් සුන්දරත්වය විදිනවා මිසක වල් වැඩ කරන්න ගියේ නැ අද නානකාමරෙය් බිරිද නානවා අඩුම ගානේ රැට අැදෙදිවත් තම බිරිදගේ නිරුවත දකිනවද දන්නේ නැ මුන්ට කාගේ හරි ඒකක් දැක්කාම ඒකිත් ඒක්ක බුදියගන්න බැරි නිසා අවුල් ඒකයි කැගහන්ෙන්
umba me kiyala thiyena deth ekka mama 100% ekagai.
lassana kellek ekka paare bahala awidala thiyena one ekek ekanga wei ape un kochchara peretha da kiyala.. wisheshayen muslim un.
මම දන්නවා මචන් පාටි කියලා. මට ඕක දැක්කා කියලා, අර යුරේනි ගේ පටිය දැක්කා කියලා කිසිම feeling එකක් ආවේ නෑ. හැබැයි ඇඳුමෙන් මිනිහෙක්ව මනින්න බෑ කියනවා නම් මට එක ප්‍රශ්නයක්. එහෙනම් ඇයි පන්සලට එක ඇඳුමක්, පාටියට එක ඇඳුමක්, වැඩ කරන තැනට එක ඇඳුමක්?
කව්රු මොනවා කිව්වත් කොයි ලෝකේ උනත් ඇඳුමෙන් මිනිස්සු මනිනවා. පාටියකට සරමක් ගහගෙන ගියොත් හිනා වෙන්නේ නැද්ද මිනිස්සු.
ඒක ලංකාවෙත් එකයි ඇමෙරිකාවෙත් එකයි. ඇඳුමක් නිසා දූෂණ වෙන කතාවේ ප්‍රශ්නේ ලංකාවේ ලිංගිකත්වය රහසක්, ඇමෙරිකාවේ ලිංගිකත්වය nothing. අන්න ඒකයි. කෙල්ලෙක්ගෙ ගලක් දැක්කම නොදැකපු මිනිස්සු, ඒ වගේම සමහර අසහන මිනිස්සු බලපු අසභ්‍ය video එකෙත් ඒ විදියට කෙල්ල හිටපු නිසා හිතට එන feeling එක බඩුව කියන එක. අන්න ඒකයි තත්වේ. porn බලන හැම එකාටම ඒ මානසිකත්වය තියෙනවා කියන්න බැහැ. ඒක එක එක මිනිස්සුන්ට වෙනස්. බලන කෝණය අනුව තමයි.
ඒ වගේම කෙල්ලෝ ලස්සන වෙන්න ඕනේ. ලස්සන කියන්නේ ශරීරයේ නොපෙනෙන අංග පේන විදියට අඳින එකම නෙවෙයි. ඒක විරුද්ධ ලිංගික ආකර්ශනය. මූණ කැත කෙල්ලෙක් උනත් කලවා, පියයුරු පේන පරිදි ඇන්දම නොබලන එකෙක් නෑ.ඒවා ඇමෙරිකාවේ මිනිස්සුන්ට magic නොවුනට දකුණු ආසියාතික රටවල් වලට magic මචන්. කවදාවත් ඒ දේවල් ඇමෙරිකාව එක්ක සසඳන්න එපා.\
කොහොමහරි මට කියන්න තියෙන්නේ ඇඳුම මිනිහෙක් මනින එක සාධකයක්. ඒක උඹලා පිළිගන්න අකමැති උනත් තිත්ත ඇත්ත ඒකයි. වැරදි නම් පෙන්වා දෙන්න. ඇඳුමෙන් මිනිහෙක්ව මනින්න බැරි නම් තමුන්ට අමුඩයක් උනත් ගහගෙන ඉස්කෝලෙකට යන්න පුළුවන් ඉගෙනගන්න.
.Eth US wage ratawal wala evun owa andama maara elegant look ekak tiyenawa ban sexy walatath wada.mokada unta hena slim figures tiyenne un diets indan control karanawane ban exercise wala indala.Ekata ape ganu owa andahama mala appiriyai ban.Nikan wala waraka wage
.Singithi athal ban ape gode niliyange.Anika mun niliyoda ban.Attention whoreslane mun.melo rahaknathi acting tiyenne munge. balapan sangeethala etakota dilhani,kaanchana mendis anna lankaawa super actressla

දන්නේ නැති නිසා අහන්නේ. ඇඳුම ඔච්චර ප්‍රශ්නයක් නෙවෙයිනම් ඇයි පන්සල් වලට සංවරව ඇඳගෙන එන්න කියන්නේ?ඔච්චර අවුලක් නැත්තම් බිකිනි ගහගෙන,casual ඇඳගෙන ජොබ් කරන්න පුළුවන් නේ? ඇයි ආයතන වල dress code එක විදියට formal ඇඳුම් අඳින්නේ?
![]()
ෆැෂන් කියන්නේ එකක් සහ ලිංගිකත්වය තව එකක්. ෆැෂන් කියන දේ ලිංගිකත්වය දිහා බලන කෝණයෙන් බලන්න එපා. ලංකාවේ බහුතරය අපේ නැරෝ මයින්ඩඩ් පීපල්. ලිංගික ඉර්ශියව.
මමනම් මගේ දරුවෙකුට කවද හරි පොඩි කාලේ ඉදලම උගන්වන්නේ කාන්තාවන්ට ගරු කරන්න කියලා. විවෘත මනසිකින් ලොව දකින්න කියලා.නෙත් FM එකේ බැලුම් ගල කරන උන් දෙන්නේ ලොකු පොර ටෝක්ස්. හැබැයි උන්ගේ ඇත්ත ලෝකේ ඔයිට වඩා චාටර්.
ඇදුම කොටට අදින රටවල ස්ත්‍රී දුෂණ අඩුයි. ඉන්දියාව ලංකාව වගේ රටවල දුෂණ වැඩියි. ඒවගේම ලංකාවේ නගර ආශ්‍රිත දුෂණ අවමයි. ගම්බද දුෂණ ඉතා ඉහලයි.
මම දන්නවා මචන් පාටි කියලා. මට ඕක දැක්කා කියලා, අර යුරේනි ගේ පටිය දැක්කා කියලා කිසිම feeling එකක් ආවේ නෑ. හැබැයි ඇඳුමෙන් මිනිහෙක්ව මනින්න බෑ කියනවා නම් මට එක ප්‍රශ්නයක්. එහෙනම් ඇයි පන්සලට එක ඇඳුමක්, පාටියට එක ඇඳුමක්, වැඩ කරන තැනට එක ඇඳුමක්?
කව්රු මොනවා කිව්වත් කොයි ලෝකේ උනත් ඇඳුමෙන් මිනිස්සු මනිනවා. පාටියකට සරමක් ගහගෙන ගියොත් හිනා වෙන්නේ නැද්ද මිනිස්සු.
ඒක ලංකාවෙත් එකයි ඇමෙරිකාවෙත් එකයි. ඇඳුමක් නිසා දූෂණ වෙන කතාවේ ප්‍රශ්නේ ලංකාවේ ලිංගිකත්වය රහසක්, ඇමෙරිකාවේ ලිංගිකත්වය nothing. අන්න ඒකයි. කෙල්ලෙක්ගෙ ගලක් දැක්කම නොදැකපු මිනිස්සු, ඒ වගේම සමහර අසහන මිනිස්සු බලපු අසභ්‍ය video එකෙත් ඒ විදියට කෙල්ල හිටපු නිසා හිතට එන feeling එක බඩුව කියන එක. අන්න ඒකයි තත්වේ. porn බලන හැම එකාටම ඒ මානසිකත්වය තියෙනවා කියන්න බැහැ. ඒක එක එක මිනිස්සුන්ට වෙනස්. බලන කෝණය අනුව තමයි.
ඒ වගේම කෙල්ලෝ ලස්සන වෙන්න ඕනේ. ලස්සන කියන්නේ ශරීරයේ නොපෙනෙන අංග පේන විදියට අඳින එකම නෙවෙයි. ඒක විරුද්ධ ලිංගික ආකර්ශනය. මූණ කැත කෙල්ලෙක් උනත් කලවා, පියයුරු පේන පරිදි ඇන්දම නොබලන එකෙක් නෑ.ඒවා ඇමෙරිකාවේ මිනිස්සුන්ට magic නොවුනට දකුණු ආසියාතික රටවල් වලට magic මචන්. කවදාවත් ඒ දේවල් ඇමෙරිකාව එක්ක සසඳන්න එපා.\
කොහොමහරි මට කියන්න තියෙන්නේ ඇඳුම මිනිහෙක් මනින එක සාධකයක්. ඒක උඹලා පිළිගන්න අකමැති උනත් තිත්ත ඇත්ත ඒකයි. වැරදි නම් පෙන්වා දෙන්න. ඇඳුමෙන් මිනිහෙක්ව මනින්න බැරි නම් තමුන්ට අමුඩයක් උනත් ගහගෙන ඉස්කෝලෙකට යන්න පුළුවන් ඉගෙනගන්න.

කවුරු මොනවා කිව්වත් මමත් හිතන්නේ අපේ රටේ හැටියට ඇඳුමක් අඳිද්දි ඒ ගැන දෙපාරක් හිතන්න ඕනේ කියලයි..දැන් මෙතන සමහරු සීගිරි අප්සරාවෝ උඩුකය නිරුවතින් හිටියා..ඉස්සර ගෑණුන්ට එහෙම ඉන්න පුලුවන්නන් ඇයි දැන් බැරි,වික්ටෝරියානු සම්ප්‍රදාය ලංකාවට හඳුන්වලා දෙනකන් අපේ රටේ ගෑණු හිටියේ බාගෙට ඇඳගෙන කියල ඔප්පු කරන්න පින්තූර හිටන් දාලා තිබ්බනේ..
සීගිරි අපසරාවෝ විදිහට නිරූපනය වෙලා තියෙන්නේ රජුගේ බිසෝවරු සහ ඔවුන්ගේ සේවිකාවන් කියලා එක මතයක්..තව මතයක් ඒ ඉන්නේ රජ බිසව සහ සේවිකාවෝ නෙමෙයි දිව්‍යාංගනාවො කියන එක,,ඒ කොහොම වෙතත් අපිට චිත්‍රයක් දැක්ක පමණින් කියන්න පුලුවන්ද ඒ කාලේ ජීවත් වෙච්ච සියළුම ජනතාව ඒ විදිහට ඇඳුම් ඇන්ඳා කියන එක?සමහර විට ඔතන නිරූපණයක් විතරක් සිද්ධ වුනා වෙන්න බැරිද?
ඊලඟ කාරනේ,වික්ටෝරියානු සම්ප්‍රදාය එන්න කලින් ඉඳලම සිංහලයෝ විලිවැහෙන්න ඇඳුම් ඇන්ඳා..ඒක නෑ කියන්න බෑ..මොකද විජය කුමාරයා ලංකාවට එද්දිත් කුවේණිය හිටියේ කපු කටමින්..කපු කටින් ඒ ඉතින් වෙන දේකට වෙන්න විදිහක් නෑනේ..
අනික මෙතන ආදි කාලීන සමාජයේ ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ උඩුකය නිරුවත් ඡායාරූප වගයක් දැක්කා..ඕවා කුලහීන ස්ත්‍රීන්ගේ පින්තූර..කුලීන කාන්තාවෝ ගොඩක් දුරට ඇන්ඳේ ඔසරිය..
හරි ඒ ඔක්කොම අමතක කරමු..දැන් අපි ගල් යුගයේ නිරුවතින් හිටිය නිසා දැනුත් නිරුවතින් ඉන්න ඕනෙද?ගල් යුගයේ මිනිසා තමන්ගේ අවශ්‍යතා වලට සොයා ගත්තු ඇඳුම් කාලයත් එක්ක විකාශනය වෙලා පස්සේ මිනිස්සු සිරුර ආවරණය කරගත්තනේ..ඉතින් දැන් ඉස්සර ඇඳුම් නැතිවනේ හිටියේ කියලා දැනුත් එහෙම ඉන්න ඕනේද?
අනිත් එක අපේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙන්නේ මේ හේතු නිසා..රටේ හැම කෙනාම නිරුවතින්ම ඉන්නවනන් ඕක ඒ හැටි අරුමයක් වෙන්නේ නෑ..නමුත් අනිත් අය නොකරන සහ නොකරපු දෙයක් කලොත් අනිවර්යෙන්ම ඒක අරුමයක් වෙනවා..හිතන්න ඉස්සර පිරිමි අමුඩයක් ඇඳින එක සාමාන්‍ය දෙයක්..නමුත් දැන් එහෙම දෙයක් දැක්කොත් ඒක හාසයට කාරණයක් නෙමෙයිද?
අනික මම දැක්කා ගෑණු කෙනෙක්ගේ නිරුවත යාන්තන් දැකල ඒ නිසා ස්ත්‍රී දූෂණයක් සිදු කරනවනන් ඒ පිරිමියෙක් නෙමෙයි කියන එක..ඒක ඇත්ත..නමුත් මිනිස්සු එකිනෙකාගේ මානසික මට්ටම් වෙනස්..ඒ වගේම කියලා තිබ්බා මේවා දැක්කට ළමයෙක් දූෂණය කරන්න පුලුවන්ද?ඒ ළමයි දූෂනය වෙද්දි ඔය වගේ සිරුර නිරාවරණය කරගෙනද හිටියේ කියලා..ඔව් ඒක ඇත්ත වෙන්න පුලුවන්..නමුත් නිරුවත හෝ අඩ නිරුවත මගින් මානසික රෝගියෙක්ට ලොකු උත්තේජනයක් දෙන්න පුලුවන් නේද?රුවන්ගිගෙම කියමු..මේ පින්තූර බලලා ඊට පස්සේ දකින අහින්සක චූටි දුවෙක්ගෙන් ඒ ආවේගය පිට කරගන්නේ නැද්ද මානසික රෝගියෙක්?
මේ හේතු නිසා මමත් හිතන්නේ රුවන්ගනිගේ මේ උත්සාහය නන් සමාජයට වැරදි පණිවුඩයක් දුන්නු දෙයක් විතරයි..මිනිස්සු ක්‍රම දෙකකට ප්‍රසිද්ධ වෙනවා..
1)හොඳ,සමාජයට යහපතක් කරලා,
2)නරකින්,සමාජයට වැරදි දෙයක් කරලා...
මේකෙන් මෙයා වැටෙන්නේ 2) වෙනි ගණයට..
මානසික රෝගීන්ගේ උත්තේජනය නවත්වන්න තමයි කැමති කෙනෙකුට නිදහසේ අදින්න දෙන්න ඕනේ කියන්නේ. ඔය හිතන විදිහට වැඩ කරලා තමයි මේ රටේ හැම අපරාධයක්ම සිද්ද වෙන්නේ . අනෙක ඔය වගේ දේවල් කියන්නේ එක්කෝ හස්බන්ඩ් හරි අම්ම තාත්ත හරි නීති දාන අය. එකේ ඉර්ශියව ට වෙන්නත් පුළුවන්. මම මේ ඔයාට නොවෙයි කිවුවේ අශ්මි .