අනාගත_වැකි

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    මේක තිබ්බෙ එක web site එකක. බාබා වැන්ගා කියල 1911 ජනවාරි 31 වැනිදා බල්ගේරියාවේදී උපත ලබපු කෙනෙක් අනාගතේ කොහොම වෙයිද කියල අනාවැකි පල කරල තියනව. මේ විදිහට ක්‍රි.ව. 5079 වෙනකන් අනාවැකි පල කරල තියනව. එයා කියල තියන අනාවැකි වලින් දැනට කොච්චර ඇත්ත වෙලාද ඉස්සරහට ඇත්ත වෙයි කියල දැන් අනුමාන කරන්න පුලුවන් මොනවද කියල ඔයාලම මේක කියලව බලල තීරණේ කරන්න. මට නම් ගොඩක් දේවල් හිතාගතහැකි. bump එකකුත් දාගෙන යන්න​

    ඇයගේ අනාවැකි අසාගන්නට මිනිසුන් වැල නොකැඩි පැමිණියහ...

    ඇය බාබා වැන්ගා නම් වේ. 1911 ජනවාරි 31 වැනිදා බල්ගේරියාවේදී උපතලබා ඇත.

    කුඩා අවධියේදීම මව අහිමි වූ වැන්ගා දැරිය දිනක් ඉතා අසාමාන්‍ය අත්දැකීමකට මුහුණ දුන්නාය.ඇය දරුණු ටෝනේඩෝවකට හසු වී කුඹුරකට විසි වී සිටියාය.ඇයව සොයා අගනු ලැබුවේ බොහෝ දීර්ඝ සොදිදියකින් පසුවය.සොයා ගන්නා විට නොසෑහෙන්න බියපත් වී සිටි ඇගේ දෑස් වැල්ලෙන්ද දුහුවිල්ලෙන්ද වැසි තිබු බැවින් වේදනාව නිසා දෑස් විවිර කර ගන්නට නොහැකිව සිටියාය.මෙම අනතුර නිසා ඇයට සදාකාලික අන්ධභාවය හිමි විය.

    01.jpg

    දෙවන ලෝක යුධ සමයේදී ඇයගේ අනාවැකි අසාගන්නට මිනිසුන් වැල නොකැඩි පැමිණියහ.තම තමන්ගේ ඥාතීන් ජීවතුන් අතර සිටියි දැයි නැතහොත් ඔවුන් මිය ගියේ කොතනද යනාදී විවිධ ගැටළු රැගත් මිනිසුන්ගෙන් අඩුවක් නොවිණි.1942 දී බල්ගේරියාවේ තුන්වැනි බොරිස් සාර්තුමාද ඇය මුණගැසීමට පැමිණියේය.

    තමාගේ අසාමාන්‍ය හැකියාවට නොපෙනන සත්වයන් සමග කිසියම් සම්බන්දතාවක් ඇතැයි ඇය කියා ඇත.එහෙත් ඒ කෙසේදැයි පැහැදිලි කිරීමට ඇය කිසිවිටෙක සමත් වුයේ නැත.එහෙත් මිස්නිසුන් ගැන තොරතුරු ඇයට ලබා දුන්නේ එම නොපෙනෙන සත්වයන් බවත් ඇය කියා සිටියාය.ඇගේ ප්‍රකාශනවලට අනුව කිසිවෙක් ඇගේ ඉදිරියේ සිටින විට ඇයට ඔහුගේ/ඇයගේ මුළු ජීවිතයම චිත්‍රපටයක් මෙන් උපතේ සිට මරණය දක්වා දර්ශනය වේ.පරම්පරා ගණනාවක් ඉදිරියට ලියා ඇති දේවල් දැකීම මිස ඒවා වෙනස් කිරීම තමාගේ සීමාවෙන් එපිට දෙයක් බව ඇය නිතරම කියු දෙයකි.

    “Wiesler Field Guide to the paranormal” වැනි මුලාශ්‍ර වල සදහන් වන අන්දමට සොවියට සංගමයේ බිඳ වැටීම,චර්නොබිල් අනතුර,ස්ටාර්ලින්ගේ මරණය,රුසියාවට අයත් කුර්ස්ක් සබ්මැරීනය ගිලී යාම,ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය,ලෝක චෙස් ශුරතාවයේදී ටොපලෙව්ගේ ජයග්‍රහණය ආදී සිදු වීම් පිලිබදව ඇය නිවැරදිව අනාවැකි පල කර ඇත.

    ඇගේ අනාවැකි කියූ පරිදි නිවැරදි නොවූ අවස්ථාද ඇත.1994 ලෝක පාපන්දු ශුරතාවය සදහා අවසන් වටයේ තරග කරන්නේ බී අකුරෙන් පටන් ගන්නා නම් සහිත රටවල් දෙකක් බව ඇය අනාවැකි කියා තිබුණාය.එයින් එක රටක නම බ්‍රසීලයයි.එරට සමග තරග කිරීමට සිටි බල්ගේරියා පිල අර්ධ පුර්ව වටයෙන් පරාජය කිරීමට ඉතාලියට හැකි වූ බැවින් ඇයගේ අනාවැකිය වැරදුනි.2010 නොවැම්බර් මස තෙවැනි ලෝක යුද්ධය ආරම්බ වන බවත් 2014 ඔක්තෝම්බර් වන තෙක් එය කල් පවතිනා බව බාබා වැන්ගා අනාවැකි පල කාලය.එහෙත් දැන් ඒ කාල සීමාව පසු වී ඇති බැවින් තෙවැනි ලෝක යුද්ධයක් සිදු නොවූ බව අප කවුරුත් දනිමු.

    44 වැනි එක්සත් ජනපද ජනාධිපති වරයා කළු ජාතිකයෙක් බව නාවකි පල කර තිබේ.එය නම් සැබෑ වී තිබෙන බව පැහැදිලිය.මන්ද 44 වැනි ජනපති බැරක් ඔබාමාය.ඔහු ඇමරිකාවේ අවසන් ජනපති බවත් ඔහු පාලනයට එන විට රට විශාල ආර්ථික අර්බුදයක පවතින බවත් ඔහුගේ පාලන කාලයේදී ඇමරිකාවේ උතුරු හා දකුණු ප්‍රාන්ත වල ගැටුම් හට ගන්නා බවත් කියා ඇත.

    ඇය රුසියාවේ විශාල ජනප්‍රියත්වයක් හිමි කර ගත්තේ, කුර්ස්ක් සබ්මැරීනය ගිලී යාම පිලිබදව අනාවකිය නිවැරදිව කීම සමගය.”සියවස අවසානයේදී 1999 හෝ 2000 දී හෝ කුර්ස්ක් ජලයෙන් වැසී යනු ඇත.මුළු ලොවක් ඒ ගැන වැළපෙනු ඇත.”ඇය එසේ කීවේ 1980 දීය.2000 අගෝස්තු මාසයේදී කුර්ස්ක් සබ්මැරීනය අනතුරට ලක් වී එහි සිටි සියල්ලෝම සමග ගිලී ගියේ ඇගේ අනාවැකිය සැබෑවක් බවට පත් කරමිනි.

    ගිලී ගිය කුර්ස්ක් සබ්මැරීනය

    02.jpg

    03.jpg

    04.jpg

    1994 දී ඇනටොලි ලුබ්චෙන්කෝ නමැති එක ව්‍යාපාරිකයෙක් බාබා වැන්ගා දැකීමට ගියේය.මිනිසුන් රැසක ඇය දැක ගැනීමට පෝලීම ගැසී සිටියදී නිවාස ඇතුලෙන් පැමිණි අයෙක් ඔහුට ඇතුලට එන්නයි ආරාධනා කළේය.විශාල ඇදක වැතිරී සිටි බාබා වැන්ගා සතුව වැඩි කාලයක් ඉතිරිව නැති බව ඔහු සියසින්ම දුටුවේය.

    “ඔබට අප ගැන මොනවද කියන්න පුළුවන්?”

    “පැරණි පොත් වල තිබෙන සත්‍ය සත්‍ය දේවල් මොනවාද,සත්‍ය නොවන්නේ මොනවාද යන්න විද්‍යාවෙන් පැහැදිලිම්කෙරේවි.විශාල නගරයක් හාරනු ඇත.අහසෙන් අලුත් මිනිසුන් ඒවි.බොහෝ හාස්කම් සිදු වේවි.මේ අද හෙට වන දේවල් නෙවෙයි.දුර ඈත අනාගතයේ වෙන දේවල්.මේවාට ඉබේම වන්නට ඉඩ දිය යුතුයි.කිසිවක් ඕනාවට වඩා හදීසි කරන්න එපා”

    “ඉක්මනින්ම සිදු වන්නේ කුමක්ද?”

    “ලෝක අවසානය...පෘතුවිය සුර්යාගෙන් ඉවතට හැරෙනු ඇත.පෙර උණසුම් ව පැවති ස්ථාන වල අයිස් තිබේවි.සතුන්රසක් මිය යාවි.බලශක්තිය උදෙසා මිනිසුන් සටන් වදීවි.එහෙත් ඒ සටන් නැවතීමට තරම් මිනිසුන්ගේ ආත්ම ශක්තිමත් වේවි.එවිට කාලය යලිත් ආපස්සට ගමන් කරවී.”

    “ලෝක විනාශය සිදු වන්නේ මහා ජාල ගැල්මකින් යයි ඔවුන් කියනවා?”

    “ඔවු,වසර 30,40කින් එවැනි මහා ජාල ගල්මකුත් සිදු වේවි.විශාල දෙයක් පෘතුවියට ඉගිලී ඇවිත් ජලයේ ගැටෙවී.(ග්‍රාහකයක්).එම තරංග වලින් රටවල් රැසක් සෝදා ගෙන යනු ඇත.වසර තුනකට හිරු නැති වේවි.(ග්‍රාහකයේ ගැටීම නිසා ඇති වන දුහුවිලි වලාවන් මගින් පෘතුවි වායු ගෝලයේ පාරදෘශ්‍ය භාවය නැති කිරීම)”

    “මිනිසුන් දිවි රැක ගනීවිද?”

    “හොද මිනිසුන් ජීවත් වේවි.තමන් බුද්ධිමත් යයි කියා ගන්නා දුෂ්ටයන් විනාශ වේවි.බොහෝ දෙනෙක් මිය යාවි.ඉන් පසු ඉතා හොද ජීවයක් ඇරඹෙවී.මිනිසුන් අමරණීය වේවි.”

    “ඒ කියන්නේ පෘතුවියට ස්වර්ණමය යුගයක් උදා වීමක්?”

    “එය දැනටමත් පැමිණෙනවා.එහෙත් හැමෝම එය දකින්නේ නැහැ.මිනිසුන් බීජ ඉසීම සහ අස්වනු කැපීම නවතාවි.ඔවුන් කරන්නේ පැල කිරීම පමණයි.සතුන්,ශාක වගේ පරපුර බෝ කරවී.කිසිවෙකු ගොඩබිමින් ගමන් බිමන් යන්නේ නැහැ.දුම්රිය ගමන් කරන්නේ සුර්ය රැහැනක් දිගේ.ඛනිජ තෙල් තහනම් කරවී.භුමිය උපත දෙමින් සහ විවෙකීයව කාලය ගත කරවී.දැන් තියෙන ලෙඩ රෝග නැත්තටම නැති වී යාවි.නමුත් අලුත් රෝග පැමිණේවි.ඒවා මොලය සම්බන්ද රෝග.හැමෝම වතුර බොන්නේ මුහුදෙන්.මුහුදේ කිසිම දුපතක් නැති වේවි.එවිට විශ්වයෙන් ජලය සොයා ගනු ඇත.ඒ හොද ජලයයි.විශාල ජන ගහනයක් සිටීවි.ඉන්දියාව චීනයට වඩා විශාල වේවි.මිනිසුන් තමන්ගේ සිරුරු වලින් ඉවත් වෙන්න පටන ගනීවි.”

    “ඒ කොහොමද?”

    “සිරුරක් නැතිව ජීවත් වෙන්න මිනිසුන්ට පුළුවන් වේවි.හරියට මල අයෙක්,නැතිනම් ශක්තියක් වගේ.නමුත් මෙය සිදු වන්නේ අද හෙට නම් නෙවෙයි.”

    එතනින් පසු බාබා වැන්ගා නින්දට වැටුණු අතර ඔවුන්ගේ සංවාදය අවසන් විය.

    1996 දී ඇය මිය ගියාය.ඇගේ අනාවැකි කිසිවක් ප්‍රකාශනය වී නොමැති අතර එඩ්ගා කේසි හා නොස්ත්‍රඩාමුස් වැන්නන්ට ලැබුණු ප්‍රසිද්ධිය ඇයට නොලැබුණි.

    05.jpg

    අනාවැකි කිහිපයක්

    2018-2013-චීනය ලෝකයේ බලවත් රට බවට පත් වෙයි.පෘතුවි කක්ෂය ස්වල්ප වශයෙන් වෙනස් වීමක් සිදු වෙයි.

    2025-2028-නව බල ශක්ති මුලයක් නිර්මාණය කෙරේ.කුසගින්න යටපත් කිරීමට හැකියාව ලැබේ.මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයක් සිකුරු වෙත ගමන් කෙරේ.

    2033-2045-ද්‍රව අයිස් දිය වෙමින් පවතී.යුරෝපය පාලනය කරන්නේ මුස්ලිම් වරුන් විසිනි.

    2049-2070-ඉන්ද්‍රියන් නිෂ්පාදනය කිරීමට පුළුවන.තිබෙන සිරුරු වෙනුවට වෙනත් සිරුරක් භාවිතයට ගැනීම හොදම ප්‍රතිකාර ක්‍රමයක් බවට පත් වේ.

    2088-2167-නව රෝගයක්.මිනිත්තු කිහිපයකින් වයස්ගත වීම.පෘතුවියේ අදුරු පැත්ත කෘතීම සුර්යයෙකු විසින් එලිය කිරීම.මිනිසුන් ජීවත් වන රොබෝවරු බවට පත් වේ.හන්ගේරියාවට අභ්‍යවකාෂයෙන් සංඥා ලැබේ.දිය යට ජනපද,සතුන් අර්ධ මනුෂ්‍යන් බවට පත් වේ.

    2170-2259-ප්‍රධාන නියගයක්.අගහරු මත තිබෙන ජනපදයක් න්‍යෂ්ටික බලයක් බවට පත් වී පෘතුවියෙන් නිදහස ලබා ගැනීමට අරගල කරයි.

    2262-2304-ග්‍රහලෝක අඛණ්ඩව කක්ෂ වෙනස් කරනු ඇත.කාලයේ ආපස්සට ගමන් කල හැකිය.පිටස්කවලයන් සමග නව හදුන්ම්කම්.හිරු සිසිල් වෙයි.එය නැවත පණ ගැන්වීමට උත්සහ කෙරෙනු ඇත.ගුරුත්ව බලය වෙනස් වනු ඇත.පැරණි අභ්‍යවකාශ මධ්‍යස්ථාන හා චන්ද්‍රිකා කඩන් වැටෙනු ඇත.විශ්වයේ රහස් හා වැදගත් නෙති හෙළි වේ.චන්ද්‍රයාගේ රහස් හෙළි වෙයි.

    (බලන්න මෙතන පැරණි අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ගැන කියනව. එතකොට එයා මේ කියන්නෙ දැන් ඉදි වෙමින් පවතින අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැනද??? :eek: :eek: :eek: )

    2341-3805-අභ්‍යවකාශයෙන් කිසියම් භායනක දෙයක් පෘතුවියට ලගා වෙයි.කෘතීම සුර්යයන් දෙදෙනෙකුගේ ගැටීම.පෘතුවිය වටා දුහුවිලි කලාපයක්.ඒ වන විට පෘතුවියේ ජීවය මිය ගොස් ඇත.එහෙත් මානව වර්ගයා වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක නවාතැන් ගැනීමට පදනම දමයි.

    මෙසේ ඉදිරි ක්‍රි.ව. 5079 වන තෙක් අනාගතය ගැන විවිධ මත දක්වා ඇත.ඒ වසරේදී ලෝක විනාශය සිදු වන බව ද ඇය අනාවැකි පල කර තිබේ.මෙසේ ලියා තැබුවද ඒවා සැබෑ වේද නොවේද යන්න බලන්නට වෙන්නේ අනාගතයට අයත් අයටම පමණි.
     
    Last edited:

    FiRe BoY

    Member
    Sep 27, 2015
    90
    10
    0
    2033-2045-ද්‍රව අයිස් දිය වෙමින් පවතී.යුරෝපය පාලනය කරන්නේ මුස්ලිම් වරුන් විසිනි.

    hmm , mechchara kal yenne nethiwa wede wei
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    2033-2045-ද්‍රව අයිස් දිය වෙමින් පවතී.යුරෝපය පාලනය කරන්නේ මුස්ලිම් වරුන් විසිනි.

    hmm , mechchara kal yenne nethiwa wede wei

    :eek: :eek: :eek: :eek: :eek: :eek:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Patta!

    Predictions:

    2010 – World War III. War will begin in November 2010 and end in October 2014. Will begin as usual, then nuclear will be used initially, and then chemical weapons.
    2011 – As a result of the fallout of nuclear fallout in the northern hemisphere will not be any animals or vegetation. Then Muslims will wage war against chemical surviving Europeans.
    2014 – Most people will suffer skin cancer and other skin diseases (a consequence of chemical warfare).
    2016 – Europe almost lonely (empty).
    2018 – New China becomes a world power. Developing countries in turn operated from exploiters.
    2023 – A little bit of change in the Earth’s orbit.
    2025 – Europe still little settled.
    2028 – Creating a new energy source (probably a controlled thermonuclear reaction). Hunger is gradually being overcome. Launched a manned spacecraft to Venus.
    2033 – The polar ice are melting. Greater levels of the oceans.
    2043 – The world economy is thriving. In Europe, Muslims rule.
    2046 – any bodies (organs) can be manufactured (cloning?). Replacing the bodies is becoming one of the best methods of treatment.
    2066 – During the attack on the Muslim Rome, the United States used a new kind of weapon – the climate. The sharp cooling (instant freezing).
    2076 – Classless Society (communism).
    2084 – The restoration of nature.
    2088 – A new disease – aging for a few seconds!
    2097 – The rapid aging defeated.
    2100 – Artificial sun illuminates the dark side of the Earth.
    2111 – People become living robots.
    2123 – The war between small nations. Big nations do not intervene.
    2125 – Hungary will receive signals from space.
    2130 – Colony under water (with the help of sympathetic councils).
    2164 – Animals turn half-human.
    2167 – A new religion.
    2170 – Major drought.
    2183 – A colony on Mars becomes a nuclear power, and demands independence from the Earth (like when – the United States from England).
    2187 – Will stop 2 large eruption of volcanoes.
    2195 – Sea Colony fully developed, abundant energy and food.
    2196 – Complete mixing of Asians and Europeans.
    2201 – At the Sun slowing thermonuclear processes. Temperature drops.
    2221 – In the search for extraterrestrial life, humanity comes into contact with what – something terrible.
    2256 – Spacecraft forgotten to Earth terrible new disease.
    2262 – Planets gradually changing planetary orbit. Mars is threatened by comets.
    2271 – Restart physical constants are changed. (Laws of physics changed?)
    2273 – Mixing yellow, white and black races. New race.
    2279 – Power from nothing (probably from a vacuum or a black hole).
    2288 – Travel back in time (Time Travel invented?). New contacts with aliens.
    2291 – The sun cools. Attempts were being made to light it again.
    2296 – Powerful eruption on the Sun. Changing the force of gravity. Beginning to fall old space stations and satellites.
    2299 – In France, guerrilla movement against Islam.
    2302 – New important laws and secrets of the universe revealed.
    2304 – Secrets of the Moon revealed.
    2341 – Something terrible is approaching Earth from space.
    2354 – An accident in one of the artificial Sun leads to drought.
    2371 – The great famine.
    2378 – A new fast-growing race.
    2480 – 2 artificial Suns collide. Land in the twilight.
    3005 -The war on Mars. Violated the trajectory of the planet.
    3010 – Comet hits Moon. Around the Earth – ring/zone of the stones and dust.
    3797 – By this time on Earth killed all life, but mankind will be able to lay the foundations for a new life in another stellar system.
    3803 – A new planet is populated by little. Fewer contacts between people. Climate new planet affects the organisms of people – they mutate.
    3805 – The war between humans for resources. More than half of people dying out.
    3815 – The war is over.
    3854 – The development of civilization virtually stops. People live flocks as beasts.
    3871 – New prophet tells people about moral values, religion.
    3874 – New prophet receives support from all segments of the population. Organized a new church.
    3878 – along with the Church to re-train new people forgotten sciences.
    4302 – New cities are growing in the world. New Church encourages the development of new technology and science.
    4302 – The development of science. Scientists discovered in the overall impact of all diseases in organism behavior.
    4304 – Found a way to win any disease.
    4308 – Due to mutation people at last beginning to use their brains more than 34%. Completely lost the notion of evil and hatred.
    4509 – Getting to Know God. The man has finally been reached such a level of development that can communicate with God.
    4599 – People achieve immortality.
    4674 – The development of civilization has reached its peak. The number of people living on different planets is about 340 billion. Assimilation begins with aliens.
    5076 – A boundary universe. With it, no one knows.
    5078 – The decision to leave the boundaries of the universe. While about 40 percent of the population is against it.
    5079 – End of the World.
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    2049-2070-ඉන්ද්‍රියන් නිෂ්පාදනය කිරීමට පුළුවන.තිබෙන සිරුරු වෙනුවට වෙනත් සිරුරක් භාවිතයට ගැනීම හොදම ප්‍රතිකාර ක්‍රමයක් බවට පත් වේ.

    Selfless movie eka wage ....:shocked:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජොසී;19170001 said:
    Patta!

    Predictions:

    2010 – World War III. War will begin in November 2010 and end in October 2014. Will begin as usual, then nuclear will be used initially, and then chemical weapons.
    2011 – As a result of the fallout of nuclear fallout in the northern hemisphere will not be any animals or vegetation. Then Muslims will wage war against chemical surviving Europeans.
    2014 – Most people will suffer skin cancer and other skin diseases (a consequence of chemical warfare).
    lol_vladimir_putin.gif
     
    rep+++
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    2033-2045-ද්‍රව අයිස් දිය වෙමින් පවතී.යුරෝපය පාලනය කරන්නේ මුස්ලිම් වරුන් විසිනි.

    hmm , mechchara kal yenne nethiwa wede wei

    yesss, yessss
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    අවුරුදු මිලියන ගානක් තිබ්බ ලෝකෙ තව අවුරුදු 2500න් විනාස වෙන්නෙ නෑ.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    අවුරුදු මිලියන ගානක් තිබ්බ ලෝකෙ තව අවුරුදු 2500න් විනාස වෙන්නෙ නෑ.

    miliyna gaanak thibba hinda dan sure na puthe.. onna dan aurudu 2500i nan thama looke hadila oka kiuwata kamak na:lol::lol::lol:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මේකෙ මිනිස්සු විනාස වෙනවා කියලා නෑ,තියෙන්නෙ මිනිස්සු විශ්වය අතාරිනවා කියලයි.මේ විශ්වය බිග් බෑන්ග් එක හින්දා ඇති වෙලා විදාරණය වෙමින් තියෙන්නෙ.එතනින් එහාටත් තියෙනවා.කොටින්ම ආලෝක වර්ශ බිලියන 46කට එහා අපිට දකින්න බෑ.විශ්වය ආරම්බ වෙලා තාම බිලියන 13.6යි(එතකොට 46ක් ගියෙ කොහොමද කියලා පස්සෙ කියන්නම්)
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යුරෝපේ හම්බයෝ පාලනේ කරනවා දැනටමත් බන් ...සුද්දොන්ට ආසියාවට පැනල එන්න වෙනවා අද හෙටම ..නැත්නං කොන කපාගන්න හරි බෙල්ල කපාගන්න හරි වෙනවා :lol::lol::lol:

    අයිස් කොහොමත් එදා ඉදන්ම දියවෙනවනේ ..

    ඇමරිකාවේ අවසන් ජනාදිපති කල්ලෙක් :eek: එහෙනම් ඔබාමාගෙන් පස්සේ ඇමරිකාව ඉවරයි :lol::lol:

    අවුරුදු මිලියන ගානක් කියන්නේ පොළොවට මහා කාලයක් නෙමේ .අනික තාම අපේ ඉර පසුවන්නේ මැදි වයසේ ...ඉරේ ආයු කාලේ ඉවරවෙන්න තව ගොඩක් කල් තියෙනවා :lol:
     
    Last edited: