2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් බේත් අරන් ආවේ බන් ලගදීම වල කජ්ජ ගහයිද දන්නේ නැහැ එකදිගටම අසනීප ගොඩයි.

    මේදවස්වල හෙම්බිරිස්සාව උණ කියන්නේ හරි සුලභ දෙයක් බං. ඔය බඩේ අමාරු එහෙමත් හැම තැනම තියනවා. බෙහෙත් ගන්නම ඕනි හොද වෙන්න. බෙහෙත් ටික හරියට බීපං.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ආනන්දනීය රසාස්වාදනයේ උල්පත- සසල හද විල්තෙර
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මේදවස්වල හෙම්බිරිස්සාව උණ කියන්නේ හරි සුලභ දෙයක් බං. ඔය බඩේ අමාරු එහෙමත් හැම තැනම තියනවා. බෙහෙත් ගන්නම ඕනි හොද වෙන්න. බෙහෙත් ටික හරියට බීපං.

    හ්ම් ඔව් සහෝ එත් ලෙඩ උනාම වැඩ කරන්න බැහැනේ. මහන්සි වෙලා වැඩ කරන නිසා කොහොමත් වැඩකරනකොට ලෙඩ වැඩි වෙනවා. එපා වෙනවා එතකොට:)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හ්ම් ඔව් සහෝ එත් ලෙඩ උනාම වැඩ කරන්න බැහැනේ. මහන්සි වෙලා වැඩ කරන නිසා කොහොමත් වැඩකරනකොට ලෙඩ වැඩි වෙනවා. එපා වෙනවා එතකොට:)

    ඒක නම් එහෙම තමයි මචං :sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හ්ම් ඔව් සහෝ එත් ලෙඩ උනාම වැඩ කරන්න බැහැනේ. මහන්සි වෙලා වැඩ කරන නිසා කොහොමත් වැඩකරනකොට ලෙඩ වැඩි වෙනවා. එපා වෙනවා එතකොට:)

    උඹ අසනීපෙන්ද.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ! දතා අපිට ............ ! අපි දතාට ............. :yes: කාලෙකින් රේඩියෝවට සෙට් උනා..... :yes:

    මන් අහන්න හිටියේ මොකෝ නැත්තේ කියල :nerd: