දැන් බේත් අරන් ආවේ බන් ලගදීම වල කජ්ජ ගහයිද දන්නේ නැහැ එකදිගටම අසනීප ගොඩයි.
මේදවස්වල හෙම්බිරිස්සාව උණ කියන්නේ හරි සුලභ දෙයක් බං. ඔය බඩේ අමාරු එහෙමත් හැම තැනම තියනවා. බෙහෙත් ගන්නම ඕනි හොද වෙන්න. බෙහෙත් ටික හරියට බීපං.

හ්ම් ඔව් සහෝ එත් ලෙඩ උනාම වැඩ කරන්න බැහැනේ. මහන්සි වෙලා වැඩ කරන නිසා කොහොමත් වැඩකරනකොට ලෙඩ වැඩි වෙනවා. එපා වෙනවා එතකොට![]()

මමත් ඉන්නවා
! දතා අපිට ............ ! අපි දතාට .............කාලෙකින් රේඩියෝවට සෙට් උනා.....
![]()