Ruwangi Rathnayake speaks about Her Fashion

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම දන්නවා මචන් පාටි කියලා. මට ඕක දැක්කා කියලා, අර යුරේනි ගේ පටිය දැක්කා කියලා කිසිම feeling එකක් ආවේ නෑ. හැබැයි ඇඳුමෙන් මිනිහෙක්ව මනින්න බෑ කියනවා නම් මට එක ප්‍රශ්නයක්. එහෙනම් ඇයි පන්සලට එක ඇඳුමක්, පාටියට එක ඇඳුමක්, වැඩ කරන තැනට එක ඇඳුමක්?

    :dull::dull: කව්රු මොනවා කිව්වත් කොයි ලෝකේ උනත් ඇඳුමෙන් මිනිස්සු මනිනවා. පාටියකට සරමක් ගහගෙන ගියොත් හිනා වෙන්නේ නැද්ද මිනිස්සු. :) ඒක ලංකාවෙත් එකයි ඇමෙරිකාවෙත් එකයි. ඇඳුමක් නිසා දූෂණ වෙන කතාවේ ප්‍රශ්නේ ලංකාවේ ලිංගිකත්වය රහසක්, ඇමෙරිකාවේ ලිංගිකත්වය nothing. අන්න ඒකයි. කෙල්ලෙක්ගෙ ගලක් දැක්කම නොදැකපු මිනිස්සු, ඒ වගේම සමහර අසහන මිනිස්සු බලපු අසභ්‍ය video එකෙත් ඒ විදියට කෙල්ල හිටපු නිසා හිතට එන feeling එක බඩුව කියන එක. අන්න ඒකයි තත්වේ. porn බලන හැම එකාටම ඒ මානසිකත්වය තියෙනවා කියන්න බැහැ. ඒක එක එක මිනිස්සුන්ට වෙනස්. බලන කෝණය අනුව තමයි.

    ඒ වගේම කෙල්ලෝ ලස්සන වෙන්න ඕනේ. ලස්සන කියන්නේ ශරීරයේ නොපෙනෙන අංග පේන විදියට අඳින එකම නෙවෙයි. ඒක විරුද්ධ ලිංගික ආකර්ශනය. මූණ කැත කෙල්ලෙක් උනත් කලවා, පියයුරු පේන පරිදි ඇන්දම නොබලන එකෙක් නෑ. :lol: ඒවා ඇමෙරිකාවේ මිනිස්සුන්ට magic නොවුනට දකුණු ආසියාතික රටවල් වලට magic මචන්. කවදාවත් ඒ දේවල් ඇමෙරිකාව එක්ක සසඳන්න එපා.\

    කොහොමහරි මට කියන්න තියෙන්නේ ඇඳුම මිනිහෙක් මනින එක සාධකයක්. ඒක උඹලා පිළිගන්න අකමැති උනත් තිත්ත ඇත්ත ඒකයි. වැරදි නම් පෙන්වා දෙන්න. ඇඳුමෙන් මිනිහෙක්ව මනින්න බැරි නම් තමුන්ට අමුඩයක් උනත් ගහගෙන ඉස්කෝලෙකට යන්න පුළුවන් ඉගෙනගන්න.

    :yes::yes:
     
    • Like
    Reactions: dileeshakr

    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    12034383_1666489760297428_5736098113324990813_o.jpg

    :yes:
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana

    umbala vage hithana evun methana inna ekath vatinava machan:):):):)
     
    Last edited:
    • Like
    Reactions: dileeshakr

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    එලකිරි එකෙත් රුවන්ගනී වෙනුවෙන් කතා කරන එයාගෙ ගෝලයො ඉන්නව එහෙනම්..:lol::lol:
    ගෝලයොද Slaves ලද මන්ද හරියට කියන්න අමාරුයි..
    සමහරවිට නිකන්ම රුවන්ගනීට කඩේ යන අය වෙන්නත් පුලුවන්...
    FBඑකෙත් ඉන්නව ඕන මොඩෙල් කෙනෙක් කනකොට,වැසිකිලි කැසිකිලි යනකොට අප්ලෝඩ් කරපු පොටෝ වලට" beautiful,,cute,amazing කියල කොමෙන්දාන රස්සාව කරන:lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    එලකිරි එකෙත් රුවන්ගනී වෙනුවෙන් කතා කරන එයාගෙ ගෝලයො ඉන්නව එහෙනම්..:lol::lol:
    ගෝලයොද Slaves ලද මන්ද හරියට කියන්න අමාරුයි..
    සමහරවිට නිකන්ම රුවන්ගනීට කඩේ යන අය වෙන්නත් පුලුවන්...
    FBඑකෙත් ඉන්නව ඕන මොඩෙල් කෙනෙක් කනකොට,වැසිකිලි කැසිකිලි යනකොට අප්ලෝඩ් කරපු පොටෝ වලට" beautiful,,cute,amazing කියල කොමෙන්දාන රස්සාව කරන:lol::lol:

    ඒ වගේද බන් ..
    ගෑනියෙක් ගේ තනේක සයිඩ් එකක් දැක්කත් බඩ වෙන උනුත් ඉන්නේ :lol:
    තාම තුන් වෙනි ලෝකේ රටක් , :lol:
    අවුරුදු 67ක් තිස්සේ දියුණු වෙනවා , :lol:
    ඒ උනාට රටේ ප්‍රධාන මාතෘකාව ගෑනියෙක්ගේ තනයක් :lol:
    හරි සන්තෝසයි ! :lol:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ඒ වගේද බන් ..
    ගෑනියෙක් ගේ තනේක සයිඩ් එකක් දැක්කත් බඩ වෙන උනුත් ඉන්නේ :lol:
    තාම තුන් වෙනි ලෝකේ රටක් , :lol:
    අවුරුදු 67ක් තිස්සේ දියුණු වෙනවා , :lol:
    ඒ උනාට රටේ ප්‍රධාන මාතෘකාව ගෑනියෙක්ගේ තනයක් :lol:
    හරි සන්තෝසයි ! :lol:

    රටක ඉන්නෙ ඔක්කොම හොද මිනිස්සු නෙවෙනෙ බන්,,40% විතර ඉන්නව හිතපාලනය කරගන්න අසමර්ත සත්තුවගෙ කොටසක්,,ලෝකෙ කවුරුත් පිලිගන්නව කාමය කියන හැගීම කාටත් එනව නමුත් ඒක ඒ ඒ පුද්ගලයාතුල තියෙන භාවයන් අනුව පාලනයක් කරගන්න පුලුවන් බව,,නමුත් අර පාලනය අසමර්ත පිරිස මේවගේ වෙසගනන් දැක්කම ඔලු විකුර්තිකරගෙන පොඩි එකෙක් හරි උස්සන් ගිහිල්ල දුශනය කරල තමන්ට ආපු විකුර්ති කාම ආශාව සපුරගන්නව,,කොන්ඩයගෙ අයියවගේ එවුන්,,ඒවගේ තව රටේ ලක්ශගානක් ඉන්නව,,උන් ඇවිස්සෙනව මේ රුවන්ගි වගේ එවුන් දකිනකොට...හරියට රතු පාට ඇදුම් ඇදන් ගොනෙක් ගාවින් යනකොට ගොනා අනිනව වගේ,,
    ඒකයි සමාජයකට ශීලාචාර බවක්,,චාරයක්,,ලැජ්ජ බයක් අවශ්ය,,ෆැශන් කියල හෙට උදේ නුගේගොඩට පෑන්ටියයි බ්‍රා එකයි විතරක් ඇදන් කෙල්ලොයි,,,ජොකා විතරක් ඇන්ද කොල්ලොයි ආවම ඒක මොනවගේ දසුනක්ද...සත්තුයි මිනිස්සුයි වෙනස ඉස්සෙල්ල තෙරුම්ගන්න වෙනව,,,
    හැම වෙනසකදිම ධන සෘණ සයිඩ් එෆෙක්ට් තියෙනව
    ඒකයි සමාජයකට පොදුවේ ගැලපෙන දේවල් අවශ්ය වෙන්නෙ

    මෙතන ඇදුම පිලිබද ලුහුඩු විරෝධයක් නෙවේ තියෙන්නෙ,,ඒක ඇදල ඉන්නෙ කොතනද,,පෙන්නන්නෙ කාටද,,කුඩා පිරිසකටද,,රටේ බාල, තරුන, මහලු. පැවිදි,ශීලාචාර,අශීලාචාර,,මනස පාලනයත් ඇති නැති හැමෝටමද,,මේක දැකීමෙන් ඒ ඒ පුද්ගලයන් ඒක කොහොම සංජානනය කරගන්නවද,,ඉන්පස්සෙ ඔවුන් මොනවද කරන්නෙ කියන එක,,,රටේ දූශන,,අපචාර වැඩි කියල ඕන පොට්ටයෙක්ට පේනව,,එකත් බොරුවක්ද...ඒවට හේතු තියෙනව,,ඒව නිකන්ම වෙනව නෙවේ
    FBවගේ මාධ්ය වල එක අතකට මෙහෙම විවේචක කන්ඩායම් ඉන්න එකට ස්තුති වෙන්න ඕන,,මේ අය නොහිටින්න ගයේශා අද ඇමතිවරියක්,,පබා ඇමතිවරියක්,,අනර්කලි ඇමතිවරියක්,ජින්ජර් ඇමති වරියක් වෙනව නේද,,,ඒ ඔක්කොමටම නොමිනේශන් පවා නොදුන්නෙ Web එකේ තියෙන විවේචන බලය නිසා..ඒ විවේචනකරපු අයට ජාතියෙ ප්‍රණාමය හිමිවෙන්න ඕනෙ
     
    Last edited:

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,144
    2,393
    113
    mokada ban wenne ekita kamathi widiyane.....eki siraawata lassana kellek lassana penwannath kamathi athi.
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    කවුරු මොනවා කිව්වත් මමත් හිතන්නේ අපේ රටේ හැටියට ඇඳුමක් අඳිද්දි ඒ ගැන දෙපාරක් හිතන්න ඕනේ කියලයි..දැන් මෙතන සමහරු සීගිරි අප්සරාවෝ උඩුකය නිරුවතින් හිටියා..ඉස්සර ගෑණුන්ට එහෙම ඉන්න පුලුවන්නන් ඇයි දැන් බැරි,වික්ටෝරියානු සම්ප්‍රදාය ලංකාවට හඳුන්වලා දෙනකන් අපේ රටේ ගෑණු හිටියේ බාගෙට ඇඳගෙන කියල ඔප්පු කරන්න පින්තූර හිටන් දාලා තිබ්බනේ..
    :dull:
    සීගිරි අපසරාවෝ විදිහට නිරූපනය වෙලා තියෙන්නේ රජුගේ බිසෝවරු සහ ඔවුන්ගේ සේවිකාවන් කියලා එක මතයක්..තව මතයක් ඒ ඉන්නේ රජ බිසව සහ සේවිකාවෝ නෙමෙයි දිව්‍යාංගනාවො කියන එක,,ඒ කොහොම වෙතත් අපිට චිත්‍රයක් දැක්ක පමණින් කියන්න පුලුවන්ද ඒ කාලේ ජීවත් වෙච්ච සියළුම ජනතාව ඒ විදිහට ඇඳුම් ඇන්ඳා කියන එක?සමහර විට ඔතන නිරූපණයක් විතරක් සිද්ධ වුනා වෙන්න බැරිද?
    ඊලඟ කාරනේ,වික්ටෝරියානු සම්ප්‍රදාය එන්න කලින් ඉඳලම සිංහලයෝ විලිවැහෙන්න ඇඳුම් ඇන්ඳා..ඒක නෑ කියන්න බෑ..මොකද විජය කුමාරයා ලංකාවට එද්දිත් කුවේණිය හිටියේ කපු කටමින්..කපු කටින් ඒ ඉතින් වෙන දේකට වෙන්න විදිහක් නෑනේ..:lol:
    අනික මෙතන ආදි කාලීන සමාජයේ ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ උඩුකය නිරුවත් ඡායාරූප වගයක් දැක්කා..ඕවා කුලහීන ස්ත්‍රීන්ගේ පින්තූර..කුලීන කාන්තාවෝ ගොඩක් දුරට ඇන්ඳේ ඔසරිය..:yes:
    හරි ඒ ඔක්කොම අමතක කරමු..දැන් අපි ගල් යුගයේ නිරුවතින් හිටිය නිසා දැනුත් නිරුවතින් ඉන්න ඕනෙද?ගල් යුගයේ මිනිසා තමන්ගේ අවශ්‍යතා වලට සොයා ගත්තු ඇඳුම් කාලයත් එක්ක විකාශනය වෙලා පස්සේ මිනිස්සු සිරුර ආවරණය කරගත්තනේ..ඉතින් දැන් ඉස්සර ඇඳුම් නැතිවනේ හිටියේ කියලා දැනුත් එහෙම ඉන්න ඕනේද?
    අනිත් එක අපේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙන්නේ මේ හේතු නිසා..රටේ හැම කෙනාම නිරුවතින්ම ඉන්නවනන් ඕක ඒ හැටි අරුමයක් වෙන්නේ නෑ..නමුත් අනිත් අය නොකරන සහ නොකරපු දෙයක් කලොත් අනිවර්යෙන්ම ඒක අරුමයක් වෙනවා..හිතන්න ඉස්සර පිරිමි අමුඩයක් ඇඳින එක සාමාන්‍ය දෙයක්..නමුත් දැන් එහෙම දෙයක් දැක්කොත් ඒක හාස‍යට කාරණයක් නෙමෙයිද?:rofl:
    අනික මම දැක්කා ගෑණු කෙනෙක්ගේ නිරුවත යාන්තන් දැකල ඒ නිසා ස්ත්‍රී දූෂණයක් සිදු කරනවනන් ඒ පිරිමියෙක් නෙමෙයි කියන එක..ඒක ඇත්ත..නමුත් මිනිස්සු එකිනෙකාගේ මානසික මට්ටම් වෙනස්..ඒ වගේම කියලා තිබ්බා මේවා දැක්කට ළමයෙක් දූෂණය කරන්න පුලුවන්ද?ඒ ළමයි දූෂනය වෙද්දි ඔය වගේ සිරුර නිරාවරණය කරගෙනද හිටියේ කියලා..ඔව් ඒක ඇත්ත වෙන්න පුලුවන්..නමුත් නිරුවත හෝ අඩ නිරුවත මගින් මානසික රෝගියෙක්ට ලොකු උත්තේජනයක් දෙන්න පුලුවන් නේද?රුවන්ගිගෙම කියමු..මේ පින්තූර බලලා ඊට පස්සේ දකින අහින්සක චූටි දුවෙක්ගෙන් ඒ ආවේගය පිට කරගන්නේ නැද්ද මානසික රෝගියෙක්?
    මේ හේතු නිසා මමත් හිතන්නේ රුවන්ගනිගේ මේ උත්සාහය නන් සමාජයට වැරදි පණිවුඩයක් දුන්නු දෙයක් විතරයි..මිනිස්සු ක්‍රම දෙකකට ප්‍රසිද්ධ වෙනවා..
    1)හොඳ,සමාජයට යහපතක් කරලා,
    2)නරකින්,සමාජයට වැරදි දෙයක් කරලා...
    මේකෙන් මෙයා වැටෙන්නේ 2) වෙනි ගණයට..:yes:
    ඇත්තටම හොඳ පිළිතුරක් අශ්මි...
    ko ban ara katha karapu evun :lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අසහන කාරයෝ හෙට ඔයා නැවෙන එකක් ෆොටෝ ගහල බුකියේ දැම්මොත් කියන්න නැවෙනකොට දෙපාරක් හිතල නැවෙන්න කියල
    ....
    අම්මණ්ඩිලට ලස්සන කෙල්ලෙක් ලස්සනට අදින එකේ පොඩි අවුලක් ඉරිසියාවක් තියනවා වෙනඩ ඇති ..එක ඔයාට කිව්වා නෙවෙයි

    මෙහෙමයි මේකට සංස්කෘතියක් සදාචාරයක් අද ගන්නවනේ සමහරු එකයි කිව්වේ සමහර ඒවා ආවේ ඔය තෙල බෙදන සුද්දගේන්මයි කියල ..අනික ගල් යුගයේ නෙවෙයි උඩුකය නිර්වස්ත්‍රව ඇන්දේ ඔය බැලුව ෆොටෝ මෑත ඉතිහාසයක ඒවා ගල් යුගේ නෙවෙයි ඇ ..

    ඉතින් කුල බෙදේ කියන්නේ සිංහල සංස්කෘතියේ දෙයක්නේ , සුද්දෝ ආපු නිසානේ එක නැති උනේ .. රදළයා විසින් ඔවුන්ගේ ඉරණම තීරණය නොකෙරෙන සාධාරණ නීති පද්ධතියක් ලැබෙන්නේ 1833 දී ක්‍රියාත්මක වූ කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ වලින් පස්සෙ අපේ රට වැඩවසම් යුගයේ සිට නූතනත්වයට ආවේ

    කිසිම බලපුළුවන්කාරකමක් නොතිබුණු, දිළිඳු ගැමියකම පුතුන් 2 එකෙක්ට උගන්නල නීතිඥයක කරන්ඩයි අනිකාව රජයේ උසස් නිලධරයකු කිරීමේ 'නිදහස' (ඉන් සියවසෙකට පමණ පස්සේ ) ලැබෙන්නේ 1833 සිදද වෙච්ච මේ වෙනස නිසා. එහෙම නැත්තන් රස්සාවක් විතරක් නෙවෙයි අදින විදිහවත් තමුන්ට තීරණය කරන්න පුළුවන් තත්වයක් තිබ්බේ නැනේ ? එහෙනම් ඔයාටත් රාජාගේ අන්තප්පුරේ ඉනඩ තිබුන ස්වාසිලන්තේ වගේ
    .කුල හීන කාන්තාව තමයි උඩුකය නිරුවත්ව ඔය ෆොටෝ වල හිටියේ ඒ කාලේ රදලයන් විසින් කුල හිනා කාන්තාව මොන විදිහටද පාවිච්චි කලේ කියන එක ඔය කියවන රොබට් නොක්ස්ගේන්ම අහගන්නකෝ ...

    // An Historical Relation of the Island of Ceylon('එදා හෙළදිව')

    "ඉතා හිතමිතුරන් හෝ දිසාපතීන් ආදී අධිපතියන් යම් නිවසක නවාතැන් ගත් කල්හි, ඔවුන් හට කරනා ගෞරවයක් වශයෙන් ඔවුන් හා සමඟ රාත්‍රී විහරණය කරන්නට ගෙහිමියා සිය බිරියට හෝ දියණිවරුන් හට අවසර දෙන්නේ ය."
    පි.270 (25 වැනි පරිච්ඡේදය: චරිතය-විවාහය-දරුපරපුර)
    'එදා හෙළදිව': ඩේවිඩ් කරුණාරත්න(සිංහල අනුවාදය) //

    ඔවා විතරක් නෙවෙයි ,බුලත් හිරය රුකුලේ පැදීම එකගෙයි කෑම වගේ ගොඩක් කතන්දර තිබිල තිබුන මෙහෙ හොයල බලන්න

    එතකොට ඕව සුද්දෝන්ගේ ඒවා ..අපේකම අපේ හැදියාව කියන්නේ මොකක් ගැනද ? කුලවන්ත කාන්තාවට විතරක් තිබු හැදියාවද ? ඒ සුද්දෝ එකදාස් නවසිය බර ගණන් වල උන්ගේ සදාචාරයක් කියල හදාගෙන හිටපු එකක් නේ ? .

    ගැහැනුන්ට චන්ද අයිතිය දෙන්නත් සැහෙන්න කල් ගියානේ ..අදහස් පරිනාමය වෙනඩ එපාය ...ගනු කියන්නේ අමුතු සත්තු ජාතියක් නෙවෙයිනේ .ඉතින් වහගත්ත ඔක්කොම වහගෙනම ඉන්න එක හම්බ මොඩල් කතාවක්නේ , ඇයි තමන්ගේ ලස්සන පෙන්නන්න බැරි ?.
    පිරිමින්ට මෝල් වෙන නිසාද ? එතකොට ලිංගික ආසාවල් එන්නේ පිරිමියාට විතරද ? පිරිමියා දැකල ගැහැණියට තම ආසාවල් පාලනය කරගන්න පුලුවන්නම් අයි පිරිමියාට බැරි ? මොකක්ද ඔයා ඔය කියන ශිෂ්ට සම්පන්න කම ?

    ඉන්දියාව ලංකාව වගේ රටවල් වලට තමයි සංස්කෘතියයි අරකයි මේකයි කියල කෙල්ලෙක්ව වහගන්ඩ මාර ට්‍රයි කරන්නේ එත් වැඩියම සාහසික දුෂණ සිද්ද වෙන්නේ මේවගේ තුන්වෙනි ලෝකේ රටවල ..හේතුව ඇදුම ද එතකොට ..?... දියුණු රටවල අදහස් දියුණුයි

    හැබැයි ඉතින් තැනට ගැලපෙන්න අදින එක වෙනම කතාවක්

    නැවෙන කොට ෆොටෝ අරන් ෆේස්බුක් එකේ දාන්න තරම් ලොකු මානසික අවුල් ඇති අය ඇති..නමුත් අඩ නිරුවත් ෆොටෝ ෆේස්බුක් එකේ දාන තරන් නන් නෑ..

    අතීතේ අරම තිබුනා..ඒක නිසා දැනුත් එහෙම හිටියම මොකද වෙන්නේ කියන එක සාධාරණ තර්කයක් නෙමෙයි..ඉතිහාස කියන දෙයින් පාඩම් අරගෙන වර්තමානය අනාගතය හදාගන්න එක නේද කරන්න ඕනේ?ඉතින් තවත් රොබට් නොක්ස්ගෙ පොතේ අරම තිබ්බා,මෙහෙම තිබ්බා කියන එක වැඩක් නෑ..ඉතිහාසය කියන්නේ වෙලා ඉවර දෙයක්..අතීතයක්..:P

    හැදියාව කියන එක අපේ රටට ආවේ සුද්දා එන්න බොහෝම කාලෙකට කලින්..මිහිඳු හාමුදුරුවන්ගේ ලංකාගමනයත් එක්ක..:):)

    මොනවා කිව්වත් යථාර්තය ඔය කියන තරන් සුන්දර නෑනේ..අපි හැමෝම දන්නවා නගරබද කීප දෙනෙක් ඇරෙන්න බොහෝම කාන්තාවෝ රෑ 8-9 පස්සේ තනියම පාරකවත් යන්නෙ නෑ..අපි කී බෝර්ඩ් එකේ ලියලා මේ ත්‍රෙඩ් එක පිරෙව්වට ඇත්ත තත්වයනන් පිරිමියෙක්ගෙ නිරුවත අපිට සාමන්‍ය දෙයක්..මොකද පොඩි කාලේ ඉඳන්ම තාත්ත,අයියා,මල්ලි උඩට ඇඳුමක් අඳින්නේ නැතුව ඉන්නවා දැකලා අපිට ඒක සාමාන්‍ය දෙයක්..අනික විද්‍යාත්මකව වුනත් බොහොමයක් කාන්තාවන්ට තමන් ආදරය කරන හෝ තමන්ට හැඟීමක් තියෙන පිරිමියෙක් ඇරුනම දකින දකින පිරිමියෙක්ගේ නිරුවත නිසා හැඟීමක් ඇති වෙන්නේ නෑ..නමුත් ඒකම පිරිමින්ගේ පැත්තට ගත්තොත් සහමුලින්ම වෙනස්..අනික සමාජය හැදිලා තියෙන්නේ ගැහැණිය මොන ආසාව වුනත් පාලනය කරගෙන ඉන්න ඕනේ කියලා..ගෙදරක වුනත් තාත්තා මොන නරක දේ කලත් අම්මා හරියට හිටියොත් ඒ දරුවෝ නොමග යන්නේ නෑ කියන්නේ ඒකයි..:yes::D

    පිටරටවල් ගත්තොත් එ රටවල් වල ලින්ගිකත්වය සාමාන්‍ය දෙයක්..අවුරුදු 13-14 වෙද්දි ලමයි නිදහස් ජීවිත ගත කරන්නේ..ගණිකා වෘත්තිය නීතිගතයි..එලියට බැස්සත් ,ගෙදරදි වුනත් ලිංගිකත්වය කියන එක මැජික් එකක් නෙමෙයි..ඒත් ඒ රටවල් වල වුනත් ස්ත්‍රී දූෂණ නෑයි කියන්න බෑ..ඒක නිසයි කියන්නේ මානසික රෝගියෝ කොහෙත් ඉන්නවා..අපේ වගේ ලිංගිකත්වය සහ කාන්තා සිරුර මැජික් එකක් වෙච්ච රටවල් වල තත්වය දරුණුයි..:oo::oo:

    ඉතින් ඒකට මේ රටේ ගෑනුන්ව අඩ නිරුවතින් පාරේ යැව්වම මානසික රෝග සනීප වෙනවා කියලා හිතනවනන් ඒක ලොකු විහිළුවක්..ඒකෙන් වෙන්නේ ලොකු විනාසයක් විතරයි..
    :(:(
    හැබැයි කරන්න දේවල් තියෙනවා..ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳන් ලිංගිකත්වය ගැන නිසි අධ්‍යාපනයක් දෙන්න ඕනේ,ආගමික නායකයෝ මැදිහත් වෙලා ක්‍රියාමාර්ග ගන්න ඕනේ,අම්මලා දරුවන්ට ගෑණියෙක්ට ගරු කරන්න,කාන්තාවන්ට සලකන්න ඕනේ විදිහ කියලා දෙන්න ඕනේ..ඉතින් ඔයා මේ කියන ඒවා ප්‍රායෝගික නෑ මේ රටේ තාම..අඩුම තරමේ මම මේ කිව්ව දේ වුනොත් අඩුම තරමේ මේ රටේ බාල පරම්පාරාවේ ගෑණු දරිවියන්ටවත් නිදහසේ තමන් කැමති ඇඳුමක් ඇඳන් යන්න පුලුවන් වෙයි..එහෙම නැත්තන් ඉතින් මේ රටේ ඒක සිහිනයක් විතරයි..:no::no:

    අම්මණ්ඩිලට ලස්සන කෙල්ලෙක් ලස්සනට අදින එකේ පොඩි අවුලක් ඉරිසියාවක් තියනවා වෙනඩ ඇති ..එක ඔයාට කිව්වා නෙවෙයි

    අයියෝ මේක මට කිව්වත් කිසිම අවුලක් නෑ..lol:lol:මොකද මේ එළකිරියේ හැටි තමයි ඒ..:yes:තමන්ගේ මතයට විරුද්ධව කෙනෙක් මතයක් ඉදිරිපත් කලොත් ගොඩක් රිදෙනවා..:sorry:ඊට පස්සේ කල්පනා කරලා ඒ විරුද්ධව මතයක් ඉදිරිපත් කරපු කෙනාට රිදෙයි කියලා හිතන කරුණු වලින් දමා ගහනවා..ඒක දෙගුණ වෙනවා ඒ මතේ ඉදිරිපත් කරන්නේ ගෑණු කෙනෙක් නන්..ඒක තෙගුණ වෙනවා ඒ ඉදිරිපත් කරන ගෑණු කෙනා තමන්ට වඩා වයසින් වැඩිනන්..:sorry:මටනන් මේ වගේ බොලඳ වැඩ වලට හිනා යනවා..:rofl::rofl:කොහොම වුනත් මම නන් ඔයට රුවන්ගිගේ ස්ලේව් කියන්නෙ නෑ..මොකද මම දෙයක් කියනවනන් ඒක කියන්න ඕනේ කෙනාට කෙලින්ම කියනවා..ඒක නිසා..කොහොම වුනත් මේකේ සමහරක් වගේ කුණුහරුපෙන් බනින්නේ නැතුව පිලිතුරක් දුන්නු එකට මම ගරු කරනවා..:D:D
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    කවුරු මොනවා කිව්වත් මමත් හිතන්නේ අපේ රටේ හැටියට ඇඳුමක් අඳිද්දි ඒ ගැන දෙපාරක් හිතන්න ඕනේ කියලයි..දැන් මෙතන සමහරු සීගිරි අප්සරාවෝ උඩුකය නිරුවතින් හිටියා..ඉස්සර ගෑණුන්ට එහෙම ඉන්න පුලුවන්නන් ඇයි දැන් බැරි,වික්ටෝරියානු සම්ප්‍රදාය ලංකාවට හඳුන්වලා දෙනකන් අපේ රටේ ගෑණු හිටියේ බාගෙට ඇඳගෙන කියල ඔප්පු කරන්න පින්තූර හිටන් දාලා තිබ්බනේ..
    :dull:
    සීගිරි අපසරාවෝ විදිහට නිරූපනය වෙලා තියෙන්නේ රජුගේ බිසෝවරු සහ ඔවුන්ගේ සේවිකාවන් කියලා එක මතයක්..තව මතයක් ඒ ඉන්නේ රජ බිසව සහ සේවිකාවෝ නෙමෙයි දිව්‍යාංගනාවො කියන එක,,ඒ කොහොම වෙතත් අපිට චිත්‍රයක් දැක්ක පමණින් කියන්න පුලුවන්ද ඒ කාලේ ජීවත් වෙච්ච සියළුම ජනතාව ඒ විදිහට ඇඳුම් ඇන්ඳා කියන එක?සමහර විට ඔතන නිරූපණයක් විතරක් සිද්ධ වුනා වෙන්න බැරිද?
    ඊලඟ කාරනේ,වික්ටෝරියානු සම්ප්‍රදාය එන්න කලින් ඉඳලම සිංහලයෝ විලිවැහෙන්න ඇඳුම් ඇන්ඳා..ඒක නෑ කියන්න බෑ..මොකද විජය කුමාරයා ලංකාවට එද්දිත් කුවේණිය හිටියේ කපු කටමින්..කපු කටින් ඒ ඉතින් වෙන දේකට වෙන්න විදිහක් නෑනේ..:lol:
    අනික මෙතන ආදි කාලීන සමාජයේ ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ උඩුකය නිරුවත් ඡායාරූප වගයක් දැක්කා..ඕවා කුලහීන ස්ත්‍රීන්ගේ පින්තූර..කුලීන කාන්තාවෝ ගොඩක් දුරට ඇන්ඳේ ඔසරිය..:yes:
    හරි ඒ ඔක්කොම අමතක කරමු..දැන් අපි ගල් යුගයේ නිරුවතින් හිටිය නිසා දැනුත් නිරුවතින් ඉන්න ඕනෙද?ගල් යුගයේ මිනිසා තමන්ගේ අවශ්‍යතා වලට සොයා ගත්තු ඇඳුම් කාලයත් එක්ක විකාශනය වෙලා පස්සේ මිනිස්සු සිරුර ආවරණය කරගත්තනේ..ඉතින් දැන් ඉස්සර ඇඳුම් නැතිවනේ හිටියේ කියලා දැනුත් එහෙම ඉන්න ඕනේද?
    අනිත් එක අපේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙන්නේ මේ හේතු නිසා..රටේ හැම කෙනාම නිරුවතින්ම ඉන්නවනන් ඕක ඒ හැටි අරුමයක් වෙන්නේ නෑ..නමුත් අනිත් අය නොකරන සහ නොකරපු දෙයක් කලොත් අනිවර්යෙන්ම ඒක අරුමයක් වෙනවා..හිතන්න ඉස්සර පිරිමි අමුඩයක් ඇඳින එක සාමාන්‍ය දෙයක්..නමුත් දැන් එහෙම දෙයක් දැක්කොත් ඒක හාස‍යට කාරණයක් නෙමෙයිද?:rofl:
    අනික මම දැක්කා ගෑණු කෙනෙක්ගේ නිරුවත යාන්තන් දැකල ඒ නිසා ස්ත්‍රී දූෂණයක් සිදු කරනවනන් ඒ පිරිමියෙක් නෙමෙයි කියන එක..ඒක ඇත්ත..නමුත් මිනිස්සු එකිනෙකාගේ මානසික මට්ටම් වෙනස්..ඒ වගේම කියලා තිබ්බා මේවා දැක්කට ළමයෙක් දූෂණය කරන්න පුලුවන්ද?ඒ ළමයි දූෂනය වෙද්දි ඔය වගේ සිරුර නිරාවරණය කරගෙනද හිටියේ කියලා..ඔව් ඒක ඇත්ත වෙන්න පුලුවන්..නමුත් නිරුවත හෝ අඩ නිරුවත මගින් මානසික රෝගියෙක්ට ලොකු උත්තේජනයක් දෙන්න පුලුවන් නේද?රුවන්ගිගෙම කියමු..මේ පින්තූර බලලා ඊට පස්සේ දකින අහින්සක චූටි දුවෙක්ගෙන් ඒ ආවේගය පිට කරගන්නේ නැද්ද මානසික රෝගියෙක්?
    මේ හේතු නිසා මමත් හිතන්නේ රුවන්ගනිගේ මේ උත්සාහය නන් සමාජයට වැරදි පණිවුඩයක් දුන්නු දෙයක් විතරයි..මිනිස්සු ක්‍රම දෙකකට ප්‍රසිද්ධ වෙනවා..
    1)හොඳ,සමාජයට යහපතක් කරලා,
    2)නරකින්,සමාජයට වැරදි දෙයක් කරලා...
    මේකෙන් මෙයා වැටෙන්නේ 2) වෙනි ගණයට..:yes:
    ඒක තමයි බං කියන්නේ අපේ රටේ හැටිය වෙනස් කරන්න ඕනි කියල.