Maga dala gihin kiwwe harinduwo?
ගජමන්.. අලි ඇත්තු යන පාරක දාල ගිහින් තිබිලනේ හම්බවෙන්නෙ ගජමන් නෝනව... එයාව පස්සෙ හදාගන්නවනේ හම්බවෙච්ච අය..

Maga dala gihin kiwwe harinduwo?

ඉස්සර ගිය කථා අද යන සොකඩ කථාවගෙ නෙමෙ බන්...
අද ඉන්න උන්ට ඒ වගෙ දේවල් බලන්න නැති එක හරිම සෝචනීයයි...![]()

ඒක නම් ඇත්තවැඩසටහන සුපිරි කිඹුලෝ ....ස්තුතියි මහන්සි වෙලා අපිව ආනන්දයෙන් එහාට අරන් ගියාට..
හරිම අපරාදයක් බන්. ෆෙඩ් නැති නිසා තනියම ඉගෙනගන්න බැරි උනා මට. ගිටාර් එක තනියම ඉගෙනගත්තට වයලින් එක තනියම ඉගෙනගන්න බැහැ නේද..
ඔය ගීතය සම්බන්ධව තියනව මටත් කතාවක්.
මම කිරියට ආව මුල් කාලේ, මම, අපේ සහ කියන සහෘදයා ඔය ගීතය නෙට් එක පෙරලමින් හෙව්වා නම්ත් කොලිටි කොපි එකක් තිබුනේ නෑ. ඔය ගීතය ලියපු මණ්ඩාර ඇහැළියගොඩ මහත්මයා මගේ පියා ගේ හිතවතෙක් සහ මගේ රෝගියෙක්. අවසානයේ දී මම එතුම ආව වෙලාවක ඔය සන්තෑසිය කිව්වාම එතුමා එදා හවස ම මට ඔය ගීතය අඩංගු සංගත තැටිය එවල තිබ්බා. මම එතුමාට කතා කරල කිව්වා මම මේක අන්තර්ජාගයට උඩු ගත කරනව විදින අයට නොමිලේ භාගත කර ගන්න කියලා. “කමක් නෑ පුතා. ඕක විදින අයට ඒක හොද දෙයක්“ කියල එතුමා කිව්වා.
මම තමා මේ ගීතයේ ඉහල ගුණාත්මක එම්පී3 ගොණුව ජාලයට නිකුත් කලේ. මගේ එකවුන්ට් එකෙන් දැනට මේක බාල තියනවා 40000 වාරයකට වඩා.....
මම හිතන්නේ ගීත රචකයා ගේ අනුදැනුම සහ අවසරය මත උඩුගත කරපු පළමු ගීයත් මේක වෙන්න ඇති.
කිඹුල් මාමගෙ කෙලෙක්ෂන් එකනම් පස්ටයැ. බැකප් තුනහතරක් තියාගැනීම වටී..
ඔව් බන්... මටත් උඹ කියද්දි මතක් උනා.... මාත් හිච්චි කොල්ල තමා ඒ කාලෙ...කියලා වැඩක් නෑ. මං පොඩියි ටිකක් ගියපු කාලෙ. පට්ට ආසවෙන් බැලුවෙ. ඉස්සහ සමහර කවිත් මතකයි ගජමන් නෝන කිව්ව. එක මුදලිකෙන්ටද කොහෙද පල් එකට කිව්ව කවියක් තිබ්බ ඒක මාර විදියට මතක තිබ්බ. දැන් මෙමරි අවුල්.![]()

ඔය ගීතය සම්බන්ධව තියනව මටත් කතාවක්.
මම කිරියට ආව මුල් කාලේ, මම, අපේ සහ කියන සහෘදයා ඔය ගීතය නෙට් එක පෙරලමින් හෙව්වා නම්ත් කොලිටි කොපි එකක් තිබුනේ නෑ. ඔය ගීතය ලියපු මණ්ඩාර ඇහැළියගොඩ මහත්මයා මගේ පියා ගේ හිතවතෙක් සහ මගේ රෝගියෙක්. අවසානයේ දී මම එතුම ආව වෙලාවක ඔය සන්තෑසිය කිව්වාම එතුමා එදා හවස ම මට ඔය ගීතය අඩංගු සංගත තැටිය එවල තිබ්බා. මම එතුමාට කතා කරල කිව්වා මම මේක අන්තර්ජාගයට උඩු ගත කරනව විදින අයට නොමිලේ භාගත කර ගන්න කියලා. “කමක් නෑ පුතා. ඕක විදින අයට ඒක හොද දෙයක්“ කියල එතුමා කිව්වා.
මම තමා මේ ගීතයේ ඉහල ගුණාත්මක එම්පී3 ගොණුව ජාලයට නිකුත් කලේ. මගේ එකවුන්ට් එකෙන් දැනට මේක බාල තියනවා 40000 වාරයකට වඩා.....
මම හිතන්නේ ගීත රචකයා ගේ අනුදැනුම සහ අවසරය මත උඩුගත කරපු පළමු ගීයත් මේක වෙන්න ඇති.
aiye labana wil therata net ekata dapu nidana kathawath ekka damu sinduwa..
ඔව් ඔව් කුකුලෝ....;(උබත් එක්ක වයලින් ගහපු 4න් එකෙක්)
බැන්ද කියලා ආරංච්...

අපේ ඉස්කෝලේ...එක්කො සමියා..ලාලියා..නැත්තම් අනුරාධයා...

ඔව් බන්... මටත් උඹ කියද්දි මතක් උනා.... මාත් හිච්චි කොල්ල තමා ඒ කාලෙ...![]()
මම හැමදාම කියන්නැහේ තොට කපුටෝ ම කොටපිය....බැහැ මචං , ගිටාර් වගේ නෙමෙයි වයලින් එක , ගිටාර් එකේ නම් අල්ලන්න ඕන තැන් පවා මාක් කරලා තියනවා , වයලින් එකේ එහෙම නෑ නේ ඒ නිසා පොඩ්ඩක් එහා මෙහා වුනොත් සම්පුර්ණයෙන්ම වැරදි එකක් එන්නේ , ටික කලක් යනකොට කනට හරියට සද්දේ වැටුනම අදුරගන්න පුළුවන් වුනත් මුල් කාලේ ගුරුවරයෙක් නැතුව බෑ
මන් වයලින් ගහන්න ඉගෙනගත්තේ අපේ ගෙවල් ලග ධර්මසිරි සර් ගෙන් , අපි හැමෝම දන්නා සුජාත අත්තනායක මහත්මියගේ අයියගෙන් ,
එත් මොන හරි හේතුවකට ඒක එහෙම්ම නැවතිලා ගියා

ගජමන්.. අලි ඇත්තු යන පාරක දාල ගිහින් තිබිලනේ හම්බවෙන්නෙ ගජමන් නෝනව... එයාව පස්සෙ හදාගන්නවනේ හම්බවෙච්ච අය..![]()

ow eka ehema wenna puluwan neda..samahara wita ipadunu nakathe thibba deyak nisa wenna athi..ekane kasada banda samiyo okkoma marila giye..
අපේ ඉස්කෝලේ...එක්කො සමියා..ලාලියා..නැත්තම් අනුරාධයා...
![]()

ලින්ක් ප්ලීස්ඔය ගීතය සම්බන්ධව තියනව මටත් කතාවක්.
මම කිරියට ආව මුල් කාලේ, මම, අපේ *dhanushka* සහ JHHA කියන සහෘදයා ඔය ගීතය නෙට් එක පෙරලමින් හෙව්වා නම්ත් කොලිටි කොපි එකක් තිබුනේ නෑ. ඔය ගීතය ලියපු මණ්ඩාර ඇහැළියගොඩ මහත්මයා මගේ පියා ගේ හිතවතෙක් සහ මගේ රෝගියෙක්. අවසානයේ දී මම එතුම ආව වෙලාවක ඔය සන්තෑසිය කිව්වාම එතුමා එදා හවස ම මට ඔය ගීතය අඩංගු සංගත තැටිය එවල තිබ්බා. මම එතුමාට කතා කරල කිව්වා මම මේක අන්තර්ජාගයට උඩු ගත කරනව විදින අයට නොමිලේ භාගත කර ගන්න කියලා. “කමක් නෑ පුතා. ඕක විදින අයට ඒක හොද දෙයක්“ කියල එතුමා කිව්වා.
මම තමා මේ ගීතයේ ඉහල ගුණාත්මක එම්පී3 ගොණුව ජාලයට නිකුත් කලේ. මගේ එකවුන්ට් එකෙන් දැනට මේක බාල තියනවා 40000 වාරයකට වඩා.....
මම හිතන්නේ ගීත රචකයා ගේ අනුදැනුම සහ අවසරය මත උඩුගත කරපු පළමු ගීයත් මේක වෙන්න ඇති.
කිඹුලො... නියම රේඩියො වැඩසටහනක්... වෙනද වගේම අනන්තයෙන් ඔබ්බට අපිව එක්කන් ගිය වැඩසටහනක්... උඹෙ කාලය ශ්රමය කැප කරන් අපි වෙනුවෙන් මේ වගෙ වැඩසටහන් කරනවට උඹට පිං....එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()

බැහැ මචං , ගිටාර් වගේ නෙමෙයි වයලින් එක , ගිටාර් එකේ නම් අල්ලන්න ඕන තැන් පවා මාක් කරලා තියනවා , වයලින් එකේ එහෙම නෑ නේ ඒ නිසා පොඩ්ඩක් එහා මෙහා වුනොත් සම්පුර්ණයෙන්ම වැරදි එකක් එන්නේ , ටික කලක් යනකොට කනට හරියට සද්දේ වැටුනම අදුරගන්න පුළුවන් වුනත් මුල් කාලේ ගුරුවරයෙක් නැතුව බෑ
මන් වයලින් ගහන්න ඉගෙනගත්තේ අපේ ගෙවල් ලග ධර්මසිරි සර් ගෙන් , අපි හැමෝම දන්නා සුජාත අත්තනායක මහත්මියගේ අයියගෙන් ,
එත් මොන හරි හේතුවකට ඒක එහෙම්ම නැවතිලා ගියා

අද දින සසල හද විල් තෙර රස විදි සියළු දෙනා හට
යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් සහ
යහපාලනයක් (හොක් හොක්) වේවා!!!!!!!

හොක් හොක් වෙලා ඉන්නේ..
අද දින සසල හද විල් තෙර රස විදි සියළු දෙනා හට
යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් සහ
යහපාලනයක් (හොක් හොක්) වේවා!!!!!!!