2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් දේශපාලකයන්ට අපහාස වෙනවා කියලා තහනම් කලා :lol:මොනවා වුනත් සෝමරත්න දිසානායක අපේ ටෙලි කලාව වෙනුවෙන් ලොකු සේවයක් කලා

    ඊට පස්සේ අවසඳ කොහෙවත්ම දැම්මේ නැහැ නේද.. ඔන්ලයින් තියෙනවද බන් බලන්න.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක තමා මගේ ආත්ම ප්‍රකාශනය විදියට මම දකින ගීතය.....
    සෙනෙහසින් රැදි හුන් නෙක දන
    පලා යයි නොකියාම ඈතට
    පවුරු පදනම් බිදී දස අත විසිර යන යාමේ
    කවුරු නම් ළං වේ ද තනියට

    ජීවිතේ කවියක්!:(

    Ammo aiye as walata kandulu enawa..:) hithaganna bari puduma widihata jeewithe wisthara karana padha bandum mewa..:)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට ඊයෙ මතක්වුනා ඕක..:shocked::shocked: පට්ට කතාව ගජමන් නෝනා..:cool::cool:
    ඉස්සර ගිය කථා අද යන සොකඩ කථාවගෙ නෙමෙ බන්...:dull:
    :dull:

    අද ඉන්න උන්ට ඒ වගෙ දේවල් බලන්න නැති එක හරිම සෝචනීයයි...:(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වෙනද වගේම රසබර, හැගීම්බර ගුණාත්මක ෂෝ එකක් කලාට බොහෝම ස්තූතී කිඹුල අයියේ!
    මිනිසුන්ගේ සිත් සුවපත් කරනවාට ඔබට පිං සිදු වේවා!

    ත්‍රෙඩ් එකත් එක්ක රැදිලා හිටපු හැමෝටම සුවබර රාත්‍රියක් වේවා!​
     
    • Like
    Reactions: shaminda peiris

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    තිබේ..තිබේ...
    බේස් කොලිටි එක ගන්න දෙයක් නෑ...
    හොදම ශ්‍රවය ඉංජිනේරුවෙක් වන යසස් බණ්ඩාර කිව්වා හදන්න බෑ කියලා

    :(:( හිරු දැවි සඳ ගිලි ..........
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    සමාවෙන්න පරක්කු වෙලා ආවට
    අනිත් දවසේ කලියෙන්ම එන්න බලන්නම්
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වැඩසටහන සුපිරි කිඹුලෝ ....ස්තුතියි මහන්සි වෙලා අපිව ආනන්දයෙන් එහාට අරන් ගියාට..
     
    • Like
    Reactions: shaminda peiris

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒක තමා මගේ ආත්ම ප්‍රකාශනය විදියට මම දකින ගීතය.....
    සෙනෙහසින් රැදි හුන් නෙක දන
    පලා යයි නොකියාම ඈතට
    පවුරු පදනම් බිදී දස අත විසිර යන යාමේ
    කවුරු නම් ළං වේ ද තනියට

    ජීවිතේ කවියක්!:(
    :(:(:(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉස්සර ගිය කථා අද යන සොකඩ කථාවගෙ නෙමෙ බන්...:dull:
    :dull:

    අද ඉන්න උන්ට ඒ වගෙ දේවල් බලන්න නැති එක හරිම සෝචනීයයි...:(

    කියලා වැඩක් නෑ. මං පොඩියි ටිකක් ගියපු කාලෙ. පට්ට ආසවෙන් බැලුවෙ. ඉස්සහ සමහර කවිත් මතකයි ගජමන් නෝන කිව්ව. එක මුදලිකෙන්ටද කොහෙද පල් එකට කිව්ව කවියක් තිබ්බ ඒක මාර විදියට මතක තිබ්බ. දැන් මෙමරි අවුල්.:baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉවරයි නේද මචන්ලා.
    තව සති දෙකක් ඉන්නෙපැයි
    ලස්සන අර්ථවත් වින්දනීය වැඩසටහනක් ගෙනාපු කිඹුලා මාමට බොහොම ස්තූතියි.
    හැමෝටම සුභ රාත්‍රියක්​
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩසටහන සුපිරි කිඹුලෝ ....ස්තුතියි මහන්සි වෙලා අපිව ආනන්දයෙන් එහාට අරන් ගියාට..

    ආනන්දෙන් බෝතලේ දිහාට එහෙම යන්න එපා..:no::no:
     
    • Like
    Reactions: shaminda peiris

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සමාවෙන්න ඕෆ් ටොපික් යවනවා.. ගජමන් නෝනව මග දාල ගිහින් තිබුනේ මොකක්හරි හේතුවක් ඇතුව කියල නැන්දට හිතිල නැද්දෙ. මං කියන්නෙ ඉස්සරහට වෙන්න තියන සිද්දි ටික දැනගෙන වගේ. මට ඔය කතාව මතක්වෙද්දි මුලින්ම හිතෙන දෙයක්.:dull:

    Maga dala gihin kiwwe harinduwo?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ammo aiye as walata kandulu enawa..:) hithaganna bari puduma widihata jeewithe wisthara karana padha bandum mewa..:)
    ඔය ගීතය සම්බන්ධව තියනව මටත් කතාවක්.
    මම කිරියට ආව මුල් කාලේ, මම, අපේ *dhanushka* සහ JHHA කියන සහෘදයා ඔය ගීතය නෙට් එක පෙරලමින් හෙව්වා නම්ත් කොලිටි කොපි එකක් තිබුනේ නෑ. ඔය ගීතය ලියපු මණ්ඩාර ඇහැළියගොඩ මහත්මයා මගේ පියා ගේ හිතවතෙක් සහ මගේ රෝගියෙක්. අවසානයේ දී මම එතුම ආව වෙලාවක ඔය සන්තෑසිය කිව්වාම එතුමා එදා හවස ම මට ඔය ගීතය අඩංගු සංගත තැටිය එවල තිබ්බා. මම එතුමාට කතා කරල කිව්වා මම මේක අන්තර්ජාගයට උඩු ගත කරනව විදින අයට නොමිලේ භාගත කර ගන්න කියලා. “කමක් නෑ පුතා. ඕක විදින අයට ඒක හොද දෙයක්“ කියල එතුමා කිව්වා.
    මම තමා මේ ගීතයේ ඉහල ගුණාත්මක එම්පී3 ගොණුව ජාලයට නිකුත් කලේ. මගේ එකවුන්ට් එකෙන් දැනට මේක බාල තියනවා 40000 වාරයකට වඩා.....

    මම හිතන්නේ ගීත රචකයා ගේ අනුදැනුම සහ අවසරය මත උඩුගත කරපු පළමු ගීයත් මේක වෙන්න ඇති.
     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris