සිංහයාට අපහාස කිරීම

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සිංහයාට අපහාස කිරීම

    කාටුන් අදින්න මේ වගේ දේවල් යොදාගැනීම සුදුසුද

    මේ කාටුන් එකට සිංහයා ඒ කියන්නේ ජාතික කොඩියේ ඉන්න සිංහයා යොදාගැනීම ගැන කට්ටියගේ අදහස කොහොමද ?? මේකෙන් රටට අපහාසයක් කරලද ?? රටේ අබිමානය පලුදු කරලද ?? කොඩියට අපහාසයක් කරලද ??

    රට අපහාසයක් කරලා නැද්ද ?? සාමානය දෙයක්ද ?? මොනාද ඔයාලගේ අදහස...

    මේවගේම කතාවක් ගියා ජාතික ගීයට ශි චයිනා මාතා කියලා ආදේශ කරලා කලින් සිදිදියක.. මොනාද ඔයාලගේ අදහස

    10298799_928289367259353_1618644386641032373_n.jpg
     
    • Like
    Reactions: WhiteWalker

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,298
    1
    57,338
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජාතික කොඩියේ කඩුවක් අතින්ගත් සිංහයා නිරූපණය කරන්නෙ "අභිමානවත් සිංහල ජාතිය". ඒ සිංහයා කාටූන් වල අඳිනව නම් ජාතිවාදී අදහස් ප්‍රකාශ වෙන්නෙ.
    ණය ගන්නේ සිංහලයන් සඳහා පමණක් ද? එහෙම නැත්නම් ණය ගෙවන්නේ සිංහලයන් පමණක් ද?

    මේ වගේ කාටූන් හෙලා දකිමි
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ජාතික කොඩියේ කඩුවක් අතින්ගත් සිංහයා නිරූපණය කරන්නෙ "අභිමානවත් සිංහල ජාතිය". ඒ සිංහයා කාටූන් වල අඳිනව නම් ජාතිවාදී අදහස් ප්‍රකාශ වෙන්නෙ.
    ණය ගන්නේ සිංහලයන් සඳහා පමණක් ද? එහෙම නැත්නම් ණය ගෙවන්නේ සිංහලයන් පමණක් ද?

    මේ වගේ කාටූන් හෙලා දකිමි

    මේ කොඩියේ සිංහල ජාතිය නෙමයි බන් නිරුපනය වෙලා තියෙන්නේ. සින්හ්ලය්ගෙන් නිරුපනය වෙන්නේ මුළු රටම
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කාටූනය නම් හොද නැත. එය ජාතික කොඩියට නිගාවකි. :growl:
    නමුත් ඇත්ත තත්වේ ඕකයි.

    හැබැයි නිදහස් දවසේ උදේ ජාතික පත්තර ටික ගත්තනම් ඔයිට වැඩිය ජාතික කොඩියට නිගා දෙන කාටූන් බලන්න පුලුවන් මචං.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම අන්තිමට බලපු හොලිවුඩ් ෆිල්ම් එකක තිබ්බ ඇමරිකන් කොඩිය පුච්චන සීන් එකක් ... ලංකාවෙ ෆිල්ම් එකක ජාතික කොඩියෙන් විලි වසා ගත්ත කියල මන් හිතන්නෙ ෆිල්ම් එක බෑන් කරා

    මෙතන කාටූන් එකෙ මට පේන අදහස නම් සිංහයගෙන් නිරූපණය වෙන්නෙ රට ... රටට දරාගන්න බැරි තරම් ණය බරක් දරාගෙන ඉන්නව කියන එක
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,298
    1
    57,338
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ කොඩියේ සිංහල ජාතිය නෙමයි බන් නිරුපනය වෙලා තියෙන්නේ. සින්හ්ලය්ගෙන් නිරුපනය වෙන්නේ මුළු රටම

    කොඩියෙන් නිරූපණය වෙන දේවල් ගොඩක් තියෙනවා. ඒත් සිංහයා නිරූපණය කරන්නේ "අභිමානව සිංහල ජාතිය". මේ කාටූන් එකේ ඇඳල තියෙන්නෙ කඩුව බිම දාපු සිංහයෙක්. ඒකෙන් අදහස් වෙන්නෙ සිංහල ජාතිය ගැන පමණයි

    From wikipedia,

    ජාතික කොඩියේ චිචිධ චර්ණ ,කොටස් හා සංකේතචලින් නිරූපිත අදහස්
    01.කහ පාට සිංහයා- සිංහල ජාතීයත්, සිංහල ජනතාවගේ විනය ගරුකබව , නිර්භීතකම, අභිමානය නායකත්වය, සාධාරණත්වයත්, විදහා දක්වයි.

    02.කහ පැහැ අසිපත- ධාර්මිකච ද නීත්‍යනුකූලව ද යුක්තිගරුකව ද රට පාලනය කරමින් මච් බිමේ ආරක්‍ෂාච උදෙසා නැගී සිටීම.

    03.බෝපත් හතර- මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම චිහරණ ඇතුලු සියලු ආගම්චලට ගරු කිරීමේ උතුම් ගුණය.

    04.තද රතු/මෙරුන් පාට කොටස-ශ්‍රී ලාංකික සියලු ජනතාචගේ ජිච රුධිරය සහ පුරාණ සිංහල රාජකීය ධජයේ නියෝජනය.

    05.කොළ/හරිත හා තැඹිලී/රඹ පැහැ සිරස් පටි දෙක-දෙමළ,මුස්ලිම්,බර්ගර්,මැලේ,ජා,චතු දෙමළ යනාදි සියලු සුළු ජාතීන් නියෝජනය.

    06.එක සමාන පළලකින් චු කහ පටිය-ජාතික කොඩියේ සියලු කොටස් එකට බැදී ති‍බේ.සියලු ජාතීන් අතර එකමුතුච. සාමය,ප්‍රඥාච හා අන්‍යෝන්‍ය අචබෝධය පැහැදිලි කරයි.

    07.සිංහයාගේ හිසේ කේශර හා චලිගයේ නැවුණු ඉහල කොටස- මෙම කොටස් දෙක එක සමාන මට්ටමේ පැචතීමෙන් පාලකයා හා රටවැසියන් අතර සමානත්මතාච පැචතීම සහ මැදි පිලිචෙතට ගරු කිරිම.

    ජාතික කොඩි‍ය භාවිත කළ යුතු ආකාරය[සංස්කරණය කරන්න]
    1. ජාතික ‍කොඩිය කිසිදු විටක පොළවට සමතලාව සිටින සේ හෝ තිරස් ලෙස රැ‍ගෙන නොයා යුතු අතර සෑම විටම යෂ්ටිය ඍජුව සිටින සේ ගෙන යා යුතුය.

    2. ජාතික කොඩිය ,වෙනස් කොඩි සමග පෙරහැරක ගෙන යන විට එය තිබිය යුත්තේ පෙළපාළියේ දකුණු පසින් වන අතර වෙනත් කොඩි පෙළක් ඇත්නම් එම කොඩි පෙ‍ළේ මැදට ජාතික කොඩිය ගෙන ආ යුතුය.

    3. කිසිවක් හෝ කිසිවෙකු වෙනුවෙන් ජාතික කොඩිය මද වශයෙන් හෝ පහත් නොකළ යුතු ය.

    4.කිසිදු අවස්ථාවක ජාතික කොඩිය බිම නොතැබිය යුතුය.

    5. ජාතික කොඩිය ඔසවන අවස්ථාවක දී සීරුවෙන් සිට එස විය යුතු අතර සියලු දෙනාම නැගී සිටිය යුතුය.

    6. ජාතික කොඩිය එස වූ විගස ජාතික ගීය වාදනය හෝ ගායනය සිදු කළ යුතු අතර වෙනත් කිසිදු සංගීත භාණ්ඩයක් වාදනය නොකළ යුතුය.

    7.හානියට පත් වූ හෝ අවල‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ක්‍ෂණ වූ ජාතික කොඩියක් ප්‍රදර්ශණය නොකළ යුතු අතර ජාතික කොඩියට ඉහළින් වෙනත් කිසිදු ධජ ,පතාක හෝ සැරසිලි නොතිබිය යුතුය.

    8.ජාතික කොඩිය කිසිදු අවස්ථාවක අසින ඇදුමක් ,ඇතිරිල්ලක් ලෙස භාවිත කළ නොහැකි අතර රාජ්‍යය / හමුදා අවමංගල්‍යයවලදී ආස්තරණයක් ලෙස භාවිත කළ හැකිය.

    9.ජනපති ආඥාව යටතේ යුද හමුදා රෙජිමේන්තුවලට සිදු කරන ජනපති වර්ණ ප්‍රදානයක දී හැර කිසිම සලකුණක් ,ලාංජනයක්,වචනයක්,රූපයක් ජාතික කොඩිය මත නොතැබිය යුතුය.

    10.ජාතික කොඩියේ කුමන හෝ නිරූපනයක් අවසර රහිතව භාවිත කිරීම ද තහනම් වේ.
     
    උබ කියල තියන එක හරි බන් එත් මෙතන සින්හල ජාතිය නෙමයි සිංහයාගෙන් නිරුපනය වෙන්නේ මුළු රටම.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මම අන්තිමට බලපු හොලිවුඩ් ෆිල්ම් එකක තිබ්බ ඇමරිකන් කොඩිය පුච්චන සීන් එකක් ... ලංකාවෙ ෆිල්ම් එකක ජාතික කොඩියෙන් විලි වසා ගත්ත කියල මන් හිතන්නෙ ෆිල්ම් එක බෑන් කරා

    මෙතන කාටූන් එකෙ මට පේන අදහස නම් සිංහයගෙන් නිරූපණය වෙන්නෙ රට ... රටට දරාගන්න බැරි තරම් ණය බරක් දරාගෙන ඉන්නව කියන එක

    රටක කොඩිය යොදාගෙන කාටුන් අදින එක රටට කරන හෑල්ලුවක් නෙමයිද
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කාටූනය නම් හොද නැත. එය ජාතික කොඩියට නිගාවකි. :growl:
    නමුත් ඇත්ත තත්වේ ඕකයි.

    හැබැයි නිදහස් දවසේ උදේ ජාතික පත්තර ටික ගත්තනම් ඔයිට වැඩිය ජාතික කොඩියට නිගා දෙන කාටූන් බලන්න පුලුවන් මචං.

    උබ කියන්නේ මේක ඇත්ත. එත් මෙහම් කරන එක වැරදි කියලද
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Budda pujawata banina bauddayo inna mee hela baudda ratee ooka mokadda ban?
    mata nan oowa gaanakwath na dan :D
    personal qualities nathi ape rate eunta thiyenne redde abimane witharai.
    Lol ban oowa nan :D
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    oka mokadda ban, mama inna rate kodiya dala sereppu hitan hadanne :D.

    ekata thamai kiyanne adahas praksa kireeme aithiya kiyala. freedom of expression.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Waradi thama ban oita wada loku waradi mehe ananthawath :yes:

    අපෝ ඔව්. මන් දැක්කා අපේ clz එකේ ගෑනියෙක් match එකකදී සිංහ කොඩිය උඩ ඉඳගෙන ඉන්නවා. ඕවා කියන්න ගිහින් තැන මාත් එක්ක කතා කරන්නෙත් නෑ.