film ekak balapan address ne

වැඩ කෝටියක් තියෙනව බන්...වෙඩින් ඇල්බම් ටිකක් තියෙනව දැන් මාස ගාණක් වෙලා.. කරන්න කම්මැලියි...එක්කො ඉන්ටර්නෙට් කෙළ වෙන්න ඕනි.. නැත්නන් හරි යන්නෙ නැහැ![]()

Ban kara nam hari meyawa![]()

ඇල්බම් එක තාම පෙන්ඩින්...Pinky Paris bole as karakwanne mokada![]()

ආ පැරිස් නගා... දුම් දාන තම්බපු කඩල ටිකක් ගොට්ටකට දාල, අමු මිරිස් කරලයි පොල් කෑල්ල කුයි එක්ක කන්න තිබුන නම් කොහොමද මේ වෙලාවේ.... රතු වෙන්න බැදපු වඩේ එක්ක බැදපු මිරිස් කරල් හප හප, දුම් දාන ඉඟුරු දාපු තේ එකකුත් බොන්න ඕන...
mona hithakinda oka kiuwe udema
ආ පැරිස් නගා... දුම් දාන තම්බපු කඩල ටිකක් ගොට්ටකට දාල, අමු මිරිස් කරලයි පොල් කෑල්ල කුයි එක්ක කන්න තිබුන නම් කොහොමද මේ වෙලාවේ.... රතු වෙන්න බැදපු වඩේ එක්ක බැදපු මිරිස් කරල් හප හප, දුම් දාන ඉඟුරු දාපු තේ එකකුත් බොන්න ඕන...

Paw ane ayyaTeddyawa mool karawanna![]()
ada gedarada nango?

එලකිරි විතරද? එතකොට අයින් ඒවා..එෆ්බී..?
දැන් අද හෙට දවසක වෙඩින් ගත්ත උන් ඇවිත් මාව මරනවා ෂූවර් එකටම...
එකෙක්ගෙනන් ළමයත් ලැබිල දැන් මාස 6 වෙනවා...ඇල්බම් එක තාම පෙන්ඩින්...
පැරිසො .. උඹ බදිද්දි කියපන්....
ලබුවා කොහෙද ගිහින් හිටියේ

Paw ane ayya
Ane na akke office eke yanna bari unaane gedara
එලකිරි විතරද? එතකොට අයින් ඒවා..එෆ්බී..?
දැන් අද හෙට දවසක වෙඩින් ගත්ත උන් ඇවිත් මාව මරනවා ෂූවර් එකටම...
එකෙක්ගෙනන් ළමයත් ලැබිල දැන් මාස 6 වෙනවා...ඇල්බම් එක තාම පෙන්ඩින්...
පැරිසො .. උඹ බදිද්දි කියපන්....