☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    film ekak balapan address ne

    වැඩ කෝටියක් තියෙනව බන්...වෙඩින් ඇල්බම් ටිකක් තියෙනව දැන් මාස ගාණක් වෙලා.. කරන්න කම්මැලියි...එක්කො ඉන්ටර්නෙට් කෙළ වෙන්න ඕනි.. නැත්නන් හරි යන්නෙ නැහැ:baffled::baffled:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    වැඩ කෝටියක් තියෙනව බන්...වෙඩින් ඇල්බම් ටිකක් තියෙනව දැන් මාස ගාණක් වෙලා.. කරන්න කම්මැලියි...එක්කො ඉන්ටර්නෙට් කෙළ වෙන්න ඕනි.. නැත්නන් හරි යන්නෙ නැහැ:baffled::baffled:

    Ban kara nam hari meyawa :baffled::P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    avatar1315_7.gif
    avatar1315_7.gif
    avatar1315_7.gif
    avatar1315_7.gif
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ආ පැරිස් නගා... දුම් දාන තම්බපු කඩල ටිකක් ගොට්ටකට දාල, අමු මිරිස් කරලයි පොල් කෑල්ල කුයි එක්ක කන්න තිබුන නම් කොහොමද මේ වෙලාවේ.... රතු වෙන්න බැදපු වඩේ එක්ක බැදපු මිරිස් කරල් හප හප, දුම් දාන ඉඟුරු දාපු තේ එකකුත් බොන්න ඕන...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ban kara nam hari meyawa :baffled::P

    එලකිරි විතරද? එතකොට අයින් ඒවා..එෆ්බී..?:baffled::baffled::baffled:
    දැන් අද හෙට දවසක වෙඩින් ගත්ත උන් ඇවිත් මාව මරනවා ෂූවර් එකටම...
    එකෙක්ගෙනන් ළමයත් ලැබිල දැන් මාස 6 වෙනවා...:baffled: ඇල්බම් එක තාම පෙන්ඩින්...

    පැරිසො .. උඹ බදිද්දි කියපන්....
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ආ පැරිස් නගා... දුම් දාන තම්බපු කඩල ටිකක් ගොට්ටකට දාල, අමු මිරිස් කරලයි පොල් කෑල්ල කුයි එක්ක කන්න තිබුන නම් කොහොමද මේ වෙලාවේ.... රතු වෙන්න බැදපු වඩේ එක්ක බැදපු මිරිස් කරල් හප හප, දුම් දාන ඉඟුරු දාපු තේ එකකුත් බොන්න ඕන...

    uba mage parana hathurekda aiye :( mona hithakinda oka kiuwe udema :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආ පැරිස් නගා... දුම් දාන තම්බපු කඩල ටිකක් ගොට්ටකට දාල, අමු මිරිස් කරලයි පොල් කෑල්ල කුයි එක්ක කන්න තිබුන නම් කොහොමද මේ වෙලාවේ.... රතු වෙන්න බැදපු වඩේ එක්ක බැදපු මිරිස් කරල් හප හප, දුම් දාන ඉඟුරු දාපු තේ එකකුත් බොන්න ඕන...

    ලබු කියෝනවා ලබු ගෙඩියා..යකෝ මේ වගේ රස කර කර මේ වගේ ඒවා දාන්න එපා බොල... හරි අසාධාරණයි..:growl::growl::(:(
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    එලකිරි විතරද? එතකොට අයින් ඒවා..එෆ්බී..?:baffled::baffled::baffled:
    දැන් අද හෙට දවසක වෙඩින් ගත්ත උන් ඇවිත් මාව මරනවා ෂූවර් එකටම...
    එකෙක්ගෙනන් ළමයත් ලැබිල දැන් මාස 6 වෙනවා...:baffled: ඇල්බම් එක තාම පෙන්ඩින්...

    පැරිසො .. උඹ බදිද්දි කියපන්....

    lamayage awrudde BD gehindeepan puthe menna ammagei thathagei wedding album eka kiyala :lol: :P

    ai ubai pereraida photographer? mage album eka ehenam meh athmeta lebenne na sure :lol: :rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලබුවා කොහෙද ගිහින් හිටියේ :eek::eek:

    අපි ඊයේ අපේ අම්මල එක්ක ගියා නවගමුවේ... ඒ ගිහිල්ල ගියා හලාවත මුන්නේශ්වරම් කාලි අම්මගේ දේවාලෙට... ඒ ගිහිල්ල ගියා පොල්ගහවෙල, අපේ මල්ලිගේ නෝනගේ ගෙදර.. එහෙ ගිහින් එනකොට රෑ 1යි.. අද උදේ ආව වැඩට... දැන් පට්ටෙට නිදිමතයි... පෙර කරුමෙකට අද මම නයිට්...:(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එලකිරි විතරද? එතකොට අයින් ඒවා..එෆ්බී..?:baffled::baffled::baffled:
    දැන් අද හෙට දවසක වෙඩින් ගත්ත උන් ඇවිත් මාව මරනවා ෂූවර් එකටම...
    එකෙක්ගෙනන් ළමයත් ලැබිල දැන් මාස 6 වෙනවා...:baffled: ඇල්බම් එක තාම පෙන්ඩින්...

    පැරිසො .. උඹ බදිද්දි කියපන්....

    මාස 6ක ළමයෙක් හදාගෙනම බඳින්න කිවුව නම් හරි... එතකොට ඇල්බම් එකට අවුලක් නැහැනේ...
     
    Status
    Not open for further replies.