☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එද්දි මොනව හරි අරන් වරෙන්..

    කතාවක් මතක් වුනා-
    වයිෆ් ප්‍රංශෙ යන්න හදද්දි හස්බන්ඩ් වයිෆ්ට කියනව
    හස්බඩ්න්ඩ් - එද්දි මට පැරිස් කෙල්ලෙක් අරගෙන එන්න හොද ලස්සන
    වයිෆ් - හා
    වසර කීපයකට පසු වයිෆ් පැමිණේ
    හස්බන්ඩ් - කෝ අර මම ගේන්න කිව්ව ලස්සන පැරිස් කෙල්ල..ගෙනාවෙ නැද්ද..හරි නරකයි.
    වයිෆ් - ආහ් එහෙම මම ඔයා කිව්ව ඒවා නොකර ඉන්නවද..පොඩ්ඩක් ඉන්න..තම මාස 6,7කින් තමයි බබා ලැබෙන්නෙ..ලස්සනට ඉදියි... :baffled::baffled::baffled:
    :shocked::lol::lol::rofl::baffled:
    ada offda akki :rofl: me dennage natilla :rofl:
    Na nago ada wada :( wada thibbata karannath ba vage :baffled::lol:
    Oyath aawaanam api ekka natanna thibbane :D:yes::(
     

    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    අවුරුදු 7 තිස්සෙ එලකිරි ඉදලත් සකුව එක්ක මම කතා කරලම නැහැනෙ...අදුරගන්න ආසයි..:P

    දැන් ඉතින් සමයං දෙකකට පට්ට ඉරිසියා හිතෙයි :baffled::baffled:

    man 7 wadi haridda:lol::eek:
    ekatama man oyawa danne na:no::lol: adura gamu adura gamu:lol::rofl:
    kauda samayan2:eek:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අවුරුදු 7 තිස්සෙ එලකිරි ඉදලත් සකුව එක්ක මම කතා කරලම නැහැනෙ...අදුරගන්න ආසයි..:P

    දැන් ඉතින් සමයං දෙකකට පට්ට ඉරිසියා හිතෙයි :baffled::baffled:

    මේ මේ ..කුමාර මහත්තයෝ අවන්කෙන්ම මල පනිනවා හොදේ :growl:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    avatar118185_3.gif
    avatar118185_3.gif
    avatar118185_3.gif

    අහ්හ් මේ ඉන්නේ ..මම රට වටේ හෙව්වා ..!! එදායින් පස්සේ ආගිය අතක් නැති උනා නේ :baffled:


    den uba mokatada zakuwa hoyanne? :eek::frown:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අවුරුදු 7 තිස්සෙ එලකිරි ඉදලත් සකුව එක්ක මම කතා කරලම නැහැනෙ...අදුරගන්න ආසයි..:P

    දැන් ඉතින් සමයං දෙකකට පට්ට ඉරිසියා හිතෙයි :baffled::baffled:

    Ammapaaaaa:dull::frown::growl::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    zakuwo meh inne naki samanalayek... muh nisa thama EK ekata kello enna baya... muh thama kondaya !! :lol:

    මෙන්න එක සමයමකට සෑහෙන්න රිදිලහ් සමයං කියෝනවා..සකුවො..මේ බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා.. මේ ගහන මඩ සෝදාගත්කල මේ කුමාරත් රාජ කුමාරයෙක් තමයි
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    එහෙනම් ඊයේ අපි ට්‍රිප් එක ගිහින් කාපුව කිවුවෝතින් තව මොනවා වෙයිද.... පිට බස් වල ආව කට්ටිය අයිස් ක්‍රීම් කනවා ෆලූඩා බොනවා... අපි කොට්ටම්බා තලලා කෑවා... ඒ රස දැනෙන්න ඒවා කන්නම ඕන...

    අනේ තරහකට නෙවි නංගි.... ඒ රස ගැන නොදැන නේ ගොඩක් දෙනෙක් රුපියල් දහස් ගණන් වියදම් කරලා අත ලෙවකාල හෝටල් වලින් එලියට බහින්නේ...

    කුමාර අයියගේ ලෙඩ සනීපද දැන්... ඕන ලෙඩකට උඩින් මම දාල තියෙන බෙහෙත හොඳයි.... ඊට පස්සේ හැදෙන ලෙඩ වලට ඔන්න අපි නම් නැහැ...

    පැරිස් නංගි ගාල්ල පැත්තේ අමතක වෙලා හරි ආවොතින් කියන්නකෝ නියම ඉස්සෝ වඩේ සෙට් කරලා දෙන්නම්...


    wachanetath isthuthi.. aniwa aiye galla paththe awoth aiyata kiyanawa sure ekata ;)


     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    man 7 wadi haridda:lol::eek:
    ekatama man oyawa danne na:no::lol: adura gamu adura gamu:lol::rofl:
    kauda samayan2:eek:

    සමයං දෙක කවුද කියල දැන් දාන පෝස්ට් වලින් හොයාගන්න පුලුවන් පැහැදිළිවම..:baffled::baffled:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    අපි ඊයේ අපේ අම්මල එක්ක ගියා නවගමුවේ... ඒ ගිහිල්ල ගියා හලාවත මුන්නේශ්වරම් කාලි අම්මගේ දේවාලෙට... ඒ ගිහිල්ල ගියා පොල්ගහවෙල, අපේ මල්ලිගේ නෝනගේ ගෙදර.. එහෙ ගිහින් එනකොට රෑ 1යි.. අද උදේ ආව වැඩට... දැන් පට්ටෙට නිදිමතයි... පෙර කරුමෙකට අද මම නයිට්...:(
    :sorry::sorry::)
     
    Status
    Not open for further replies.