එද්දි මොනව හරි අරන් වරෙන්..
කතාවක් මතක් වුනා-
වයිෆ් ප්රංශෙ යන්න හදද්දි හස්බන්ඩ් වයිෆ්ට කියනව
හස්බඩ්න්ඩ් - එද්දි මට පැරිස් කෙල්ලෙක් අරගෙන එන්න හොද ලස්සන
වයිෆ් - හා
වසර කීපයකට පසු වයිෆ් පැමිණේ
හස්බන්ඩ් - කෝ අර මම ගේන්න කිව්ව ලස්සන පැරිස් කෙල්ල..ගෙනාවෙ නැද්ද..හරි නරකයි.
වයිෆ් - ආහ් එහෙම මම ඔයා කිව්ව ඒවා නොකර ඉන්නවද..පොඩ්ඩක් ඉන්න..තම මාස 6,7කින් තමයි බබා ලැබෙන්නෙ..ලස්සනට ඉදියි...





Na nago ada wadaada offda akkime dennage natilla
![]()
wada thibbata karannath ba vage 

Oyath aawaanam api ekka natanna thibbane










