☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Zaku

Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    මෙන්න එක සමයමකට සෑහෙන්න රිදිලහ් සමයං කියෝනවා..සකුවො..මේ බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා.. මේ ගහන මඩ සෝදාගත්කල මේ කුමාරත් රාජ කුමාරයෙක් තමයි
    :eek:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked: kondaya dan ek enawada:lol::dull::rofl:
    apinam baya wei ne akki.........:lol::rofl:

    බොරු සකුවො ඔය ඉරිසියාකාර බතල බෝලෙ කියන්නෙ.. මම නිසා ඇයි එලකිරි එන්න කෙල්ලො බය වෙන්නෙ..එලකිරි කෙල්ලො අපිත් එක්ක ෆිට් නිසා තමයි එලකිරි කෙල්ලෙක්ම මම බැන්දෙත්:shocked: යෙස්.. 2007 එලකිරි කෙල්ලෙක්.. අපි එහෙමයි යහපාලනයෙන් හිටියේ ඒ කාලෙ ඉදලම..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයාට ඔය වැඩිහිටි අදහස් ගැලපෙන්නේ නෑ මෙයා :no::no:
    ඔයා අපි වගේ තරුණ ළමයි අස්සරේ කොරන්න ඕනේ :yes::yes::rofl:


    :baffled::baffled::baffled:හිච්චි ඇට්ටර කොලු ගැටව්... තව මෝරල එන්න පුටේ :baffled::baffled:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අනිත් එකාටත් රිදිලහ්:baffled:
    :lol::lol:
    බොරු සකුවො ඔය ඉරිසියාකාර බතල බෝලෙ කියන්නෙ.. මම නිසා ඇයි එලකිරි එන්න කෙල්ලො බය වෙන්නෙ..එලකිරි කෙල්ලො අපිත් එක්ක ෆිට් නිසා තමයි එලකිරි කෙල්ලෙක්ම මම බැන්දෙත්:shocked: යෙස්.. 2007 එලකිරි කෙල්ලෙක්.. අපි එහෙමයි යහපාලනයෙන් හිටියේ ඒ කාලෙ ඉදලම..

    :):):)
    :love::love: heart eka akkita honde :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අහිංසක අපි හෙව්වම නරකයි ..! කුමාර අන්කල් ට හොදයි
    මේකට යකෝ යහපාලානේ :growl:
    :sorry::sorry::sorry:

    පල ඇති රුකට තමයි සහෝ ගල් වදින්නේ...:baffled::baffled:
     
    Status
    Not open for further replies.