මාළඹේ කියූ කිසිවෙක් මාළඹේ නැතේ
46:00 ඉඳන් බලපන්
9.30 විතර රොඩ්නිත් පට්ට සිංදුවක් කියනවා
46:00 ඉඳන් බලපන්
9.30 විතර රොඩ්නිත් පට්ට සිංදුවක් කියනවා
Last edited:
data නෑ මචෝ දැන්..පස්සේ බලනවා ..!!
subscribed

අයියෝ තියන රෙප් ටිකක් එහෙට මෙහෙට විකුණලා ඩේටා කාර්ඩ් එකක් දාගනින් බං


niyamai ban menna arthal
ඩේටා තියනවා නම් ඔය වීඩියෝ එක ඔක්කොම බලපන් බං.....
ඇවිත් ඉන්න කට්ටියම සුපිරි...
කටක් ඇරලා නළුවො කියල කියන්න පුළුවන් අය
data නෑ මචෝ දැන්..පස්සේ බලනවා ..!!
subscribed


අයියෝ තියන රෙප් ටිකක් එහෙට මෙහෙට විකුණලා ඩේටා කාර්ඩ් එකක් දාගනින් බං




elz..mama dan balana gaman...kattiyama sirrama naluwo..dan inne naluo nemeine....
ඕව් බන්....තව ඔතෙන්ට අඩු ගිරායි, ප්රියන්ත සෙනවිරත්නයි




ow...girai ,priyanthai th mun set ekema thamai...elama naluwo thamai...un dennat hitiya nam top...![]()

