Choppeeeee ayyaaaaaaaaaaaaaaaaඅදනේ මෙහෙම නූලක් දැක්කේ...මට නම් නිදි මතයි..
චිත්රපටියක් බැලුවා.. හිතට ඇල්ලුවේ නෑ සිංහලු..."Southpaw (2015) [1080p]"
![]()

Choppeeeee ayyaaaaaaaaaaaaaaaaඅදනේ මෙහෙම නූලක් දැක්කේ...මට නම් නිදි මතයි..
චිත්රපටියක් බැලුවා.. හිතට ඇල්ලුවේ නෑ සිංහලු..."Southpaw (2015) [1080p]"
![]()

ඔයත් රේඩියෝ කරන්න... ගොඩක් සෙනග ඒවි සින්දු අහන්න ත්රෙඩ් එකට..

ai uba malmaala aran airport enawa kiyala eh dawasa ahanne
ewilla call ekak dennam.. oya gollo ithin apiwa balanna enne na ne![]()
dan itin kiyanne nane oya
බෑ බොල.. දවල්ට නිදා ගත්තම දවසම මුස්පේන්තුයි... නැගිට්ටම නිකන් මඤ්ඤං වගේ... මොකද වෙන්නේ ඔහේ?ithin? nidimathai nam gihin nidiyannako![]()

ඇයි දෙයියනේ මේ අහස පොලව නුහුලන කතා කියන්නේ
තරුණ කම උතුරා යනවා අනේ මගේ
aiyoo yanna denna epa ikmanata naki wei

owa rajaye rahas haridaow meh mala honthuwa awrudu 7, awrudu 5k wage athuru dahan wela hitiye EK eken![]()
public owa kiyanna epa
ow mun kondayata hapan...![]()
ita passe thread danawa EK eke kello na ban eh ai kiyala![]()

ඇයි මේ බයවෙලා![]()



අදනේ මෙහෙම නූලක් දැක්කේ...මට නම් නිදි මතයි..
චිත්රපටියක් බැලුවා.. හිතට ඇල්ලුවේ නෑ සිංහලු..."Southpaw (2015) [1080p]"
![]()

kibulekda show eka kare...
welawata hitiye na![]()






යෙස්
සංජුවයි දේදුනුයි
මමයි එයයි...
ඊළග එකටත් මමයි මේ ත්රෙඩ් එකේ ඉන්න බතල ගෙඩි ටිකෙන් එකක් එයි වගේමල වදේ සකූ.. පස්සෙන් ඇවිත් ලව් කරනවා..
![]()

අදනේ මෙහෙම නූලක් දැක්කේ...මට නම් නිදි මතයි..
චිත්රපටියක් බැලුවා.. හිතට ඇල්ලුවේ නෑ සිංහලු..."Southpaw (2015) [1080p]"
![]()
muh ena pota honda na
ube kandulu pihadanna zakuwa tissu ekak eh bola
meki hotu lensuwak
![]()
kiyapu anith kenna hotu mallak

ලොල්. මී ටූ බන්... මමත් විනාඩි 10න් බැලුවේ... මලාට මම පැය එකහමාරක් එක තැන තපින්නේ නෑ... ඒ වගේ කාලේ කන වැඩක් තවත් නෑ බන්..මටනන් ෆිල්ම් බලන්න කම්මැලියි බන්..![]()

kibulekda show eka kare...
welawata hitiye na![]()
Hondin poddo, oyaata kohomada? gedara giyaada?හායි අක්කේ.. කොහොමද ඉතින්?![]()

anthakpurayaka wada athi man hitanne
![]()


ඔන්න ඕකයි සහෝ මට එළකිරි එන්න හිතෙන්නේ නැත්තේ.. සීනියර් උනාට අලුතෙන් ආපු අපිට කතා කරන්න දන්නේ නෑ... ගෑනු ළමයෙක් නිසා මම මුකුත් කිව්වේ නෑ ඉතින්...පව් යකෝ..![]()

අනේ මේ..
පැරිසගෙ වචන වලින්ම කියනවනන් කක්කි කෙල්ල / බටු චූ කෙල්ල මේ මාව සුදු වෑන් එකෙන් උස්සන්න?
ඉහත වචන පැරිස විසින් ප්රකාශයට පත් කළ වචන බව කරුණාවෙන් සලකන්න

na na papare band1k aran man enna hitiyedan itin kiyanne nane oya
![]()



බෑ බොල.. දවල්ට නිදා ගත්තම දවසම මුස්පේන්තුයි... නැගිට්ටම නිකන් මඤ්ඤං වගේ... මොකද වෙන්නේ ඔහේ?![]()