☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අදනේ මෙහෙම නූලක් දැක්කේ...:rolleyes:මට නම් නිදි මතයි..:( චිත්‍රපටියක් බැලුවා.. හිතට ඇල්ලුවේ නෑ සිංහලු..."Southpaw (2015) [1080p]":no:
    Choppeeeee ayyaaaaaaaaaaaaaaaa :P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අස්මි අක්ක විතරයි අඩු... පවු අහිංසක කෙල්ල.... හොඳටම කාල කාල පැත්තට වැටිලා දොයි වෙන්න ඇති මේ වෙලාවේ...
     

    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    ඇයි දෙයියනේ මේ අහස පොලව නුහුලන කතා කියන්නේ :sorry::sorry:
    තරුණ කම උතුරා යනවා අනේ මගේ :cool::cool:
    :shocked: aiyoo yanna denna epa ikmanata naki wei:lol::rofl:

    ow meh mala honthuwa awrudu 7, awrudu 5k wage athuru dahan wela hitiye EK eken :lol::lol::rofl:
    owa rajaye rahas harida:lol: public owa kiyanna epa:rofl:

    ow mun kondayata hapan... :dull::lol:
    ita passe thread danawa EK eke kello na ban eh ai kiyala :baffled::lol::lol:

    anthakpurayaka wada athi man hitanne:rofl:
    ඇයි මේ බයවෙලා:shocked:

    api abaya wei:rofl:
    :(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අදනේ මෙහෙම නූලක් දැක්කේ...:rolleyes:මට නම් නිදි මතයි..:( චිත්‍රපටියක් බැලුවා.. හිතට ඇල්ලුවේ නෑ සිංහලු..."Southpaw (2015) [1080p]":no:

    මටනන් ෆිල්ම් බලන්න කම්මැලියි බන්..:(
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    යෙස්
    සංජුවයි දේදුනුයි
    මමයි එයයි...

    ඊළග එකටත් මමයි මේ ත්‍රෙඩ් එකේ ඉන්න බතල ගෙඩි ටිකෙන් එකක් එයි වගේ :baffled::baffled: මල වදේ සකූ.. පස්සෙන් ඇවිත් ලව් කරනවා..:baffled::baffled:

    mokakda oi akkige ID eka :P
    kondayata love karanna tharam moda kellek methana na, boru kiyanna epa ban
    :rofl:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අදනේ මෙහෙම නූලක් දැක්කේ...:rolleyes:මට නම් නිදි මතයි..:( චිත්‍රපටියක් බැලුවා.. හිතට ඇල්ලුවේ නෑ සිංහලු..."Southpaw (2015) [1080p]":no:

    ලගදි මට සෙට් උන ඵට්ටම ෆිලුම තමා "සංකාරා"
    උබ බැලුවද බන්

     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මටනන් ෆිල්ම් බලන්න කම්මැලියි බන්..:(
    ලොල්. මී ටූ බන්... මමත් විනාඩි 10න් බැලුවේ... මලාට මම පැය එකහමාරක් එක තැන තපින්නේ නෑ... ඒ වගේ කාලේ කන වැඩක් තවත් නෑ බන්.. :no:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පව් යකෝ..:growl::growl::growl::baffled:
    ඔන්න ඕකයි සහෝ මට එළකිරි එන්න හිතෙන්නේ නැත්තේ.. සීනියර් උනාට අලුතෙන් ආපු අපිට කතා කරන්න දන්නේ නෑ... ගෑනු ළමයෙක් නිසා මම මුකුත් කිව්වේ නෑ ඉතින්...:oo:
     

    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    අනේ මේ..
    පැරිසගෙ වචන වලින්ම කියනවනන් කක්කි කෙල්ල / බටු චූ කෙල්ල මේ මාව සුදු වෑන් එකෙන් උස්සන්න? :baffled::baffled::baffled:

    ඉහත වචන පැරිස විසින් ප්‍රකාශයට පත් කළ වචන බව කරුණාවෙන් සලකන්න

    patisa mokada man mokada api 2 ekama dictionariya tama tiyenne:rofl:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    na na papare band1k aran man enna hitiye:rofl: dan itin kiyanne nane oya:(

    pandara 5ta oi goda bahinne... peya 12k flight eke ewilla band oni na apita nikanma papare wage thama :lol::lol::rofl:


    බෑ බොල.. දවල්ට නිදා ගත්තම දවසම මුස්පේන්තුයි... නැගිට්ටම නිකන් මඤ්ඤං වගේ... මොකද වෙන්නේ ඔහේ? :rofl:

    mona wennada choppe aiye, ohe innawa ithin.. seethalai :(
     
    Status
    Not open for further replies.