☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ලොල්. මී ටූ බන්... මමත් විනාඩි 10න් බැලුවේ... මලාට මම පැය එකහමාරක් එක තැන තපින්නේ නෑ... ඒ වගේ කාලේ කන වැඩක් තවත් නෑ බන්.. :no:
    Psycho(1960) balalaa thiyenavada malli? man giya sathiye baluwa lassanai ekanam:)
    bore na balanna puluvan ekak :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mokakda oi akkige ID eka :P
    kondayata love karanna tharam moda kellek methana na, boru kiyanna epa ban
    :rofl:

    තොපිට ඒ අයිඩී එක දෙන්න බැහැ. තොපි ඒ මලක් වගේ ඉන්න දැරිවිව නරක් කරයි..:growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලොල්. මී ටූ බන්... මමත් විනාඩි 10න් බැලුවේ... මලාට මම පැය එකහමාරක් එක තැන තපින්නේ නෑ... ඒ වගේ කාලේ කන වැඩක් තවත් නෑ බන්.. :no:

    සිරාවටම.. නිදාගන්න එක ඊට සැපයි බන් :)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ලගදි මට සෙට් උන ඵට්ටම ෆිලුම තමා "සංකාරා"
    උබ බැලුවද බන්

    අම්මේ බැලුවා..:love: ම්ම්ම් ගතියක් නෑ බන්.. හැබැයි අර සචිනි පඩි පෙළ බැහැගෙන එද්දි රෝස පාට සාය උඩ යන තැන හිර වෙනවා බන්.. මං හිතන්නේ ෆිල්ම් එකේ අවුලක්...:(
     

    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    යෙස්
    සංජුවයි දේදුනුයි
    මමයි එයයි...

    ඊළග එකටත් මමයි මේ ත්‍රෙඩ් එකේ ඉන්න බතල ගෙඩි ටිකෙන් එකක් එයි වගේ :baffled::baffled: මල වදේ සකූ.. පස්සෙන් ඇවිත් ලව් කරනවා..:baffled::baffled:
    aww:rofl:
    panai pata mune:lol:
    na echcharama kattiya enawada passe:lol::rofl: paw aiyoo meya:eek:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    patisa mokada man mokada api 2 ekama dictionariya tama tiyenne:rofl:
    හෆොයි..එහෙනන් තවත් කටර් එකක් තමයි මේ...පරිස්සමින් ඉන්න ඕනි එහෙනන් මම... :baffled:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සිරාවටම.. නිදාගන්න එක ඊට සැපයි බන් :)
    අපෝ ඔව් සමහරක් කොල්ලෝ ටීවී සීරියස් මූවිස් ටෙරාබයිට් ගනන් තියාගෙන බන් බලන්නේ.. කොහොම බලනවද මංදා... මම නම් උඩින් පල්ලෙන් ස්කිප් කර කර තමයි බලන්නේ.:)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අම්මේ බැලුවා..:love: ම්ම්ම් ගතියක් නෑ බන්.. හැබැයි අර සචිනි පඩි පෙළ බැහැගෙන එද්දි රෝස පාට සාය උඩ යන තැන හිර වෙනවා බන්.. මං හිතන්නේ ෆිල්ම් එකේ අවුලක්...:(

    නෙදකින්..:growl::growl::baffled::baffled:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඔන්න ඕකයි සහෝ මට එළකිරි එන්න හිතෙන්නේ නැත්තේ.. සීනියර් උනාට අලුතෙන් ආපු අපිට කතා කරන්න දන්නේ නෑ... ගෑනු ළමයෙක් නිසා මම මුකුත් කිව්වේ නෑ ඉතින්...:oo:

    ane aiye ithin oya man mage kata awssaganna epa :dull::P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    aww:rofl:
    panai pata mune:lol:
    na echcharama kattiya enawada passe:lol::rofl: paw aiyoo meya:eek:

    එක්කෙනෙක් රට ඉදලම දෙසැම්බ්ර් එනවා මාව මීට් වෙන්න.. :dull:
    රිදිලහ් දැන් සමයං කියවයි ඒ ස්වීටි බතල ගෙඩිය..:baffled::baffled:
     
    Status
    Not open for further replies.