☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ගෙජ්ජිය හොලව හොලව තවම යනවා අපේ පැත්තේ... ඒ විතරක් නෙවි සාර විට එහෙමත් තියෙනවා... බුල්ටෝ තියෙනවා...

    shik asawata ekek dekke na ne ape peththe :(
    sarawita, bulto nam echara asa na. bombai motai, boondi nam fatta :love:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    labu gediya keseda?
    kerenna ona ge as karana eka ban.
    aluth geyak gaddatha baduth ekkama.mage danata tiyena ewa okkoma wisi karanna wenawa.thattu 3k dua inne.patha size Sofa ma 5k tiyenawa eeta amatarawa gedarakata awasya sema deyakma :dull:

    උඹ මෙහෙ හිටියනන් ඉක්මන් එකේ දාලා ගානක් හොයාගන්න තිබ්බ:baffled::baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපෝ..මට ඔය මාතෘකාව එපා වුනා ඊයෙ ඒ කකුලු ත්‍රෙඩ් එකේ..මාතෘකාව විතරක් නෙමෙයි සමහර යාලුවො පවා එපා වුනා.. හැසිරීමනන අන්තිමයි.. අපි මේ ජෝක් එකක් දාලා ෆුල් ෆන් එකේ ඉද්දි මැදට පැනල රිදිලහ් සමයං කිියෝ කියෝ පිස්සු නටනවා.. සමහරු කියපුව අදාල නැතත් මටත් රිදුනහ්.. සමහරු විහිළුනන් මොනවද වගේ හිටියම සමහර විහිලු වලට අඩනවා.. අනේ මන්ද යාලුවො..ඇත්තක්වත් කියන්න බැහැ.. :dull:
    කුකුළට රිදිලා!
    කෙළින් ම ඉතිං කියපං කෝ මම කියල.....
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    මොකක්ද ඒ කැකුළු ත්‍රෙඩ් එක... ඊයේ දවසෙම ගෙදරක නැති නිසා දැක්කේ නැහැනේ... මේකේ අපි ඇත්තට දැකල ආශ්‍රය කරන්නේ කීයෙන් කී දෙනෙක්ද අයියේ... ඒ නිසා ඒ දේවල් මත්තේ යන්න එපා... මතකනේ මට පැණියා කියල ත්‍රෙඩ් එකක හංවඩු ගැහුවා.... ඒවාට රිද්දවගන්න ගියෝතින් වෙන්නේ උන් තව උඩ යන එක විතරයි... තව බ්‍රවුසර් දෙකක් ඔන් කරගෙන (ඔයා ෆයර්ෆොක්ස් නම් යන්නේ, ක්‍රෝම් එක්ස්ප්ලෝරා ටෝච් වගේ) ෆේක් ටිකක් ලොග් කරගෙන වලිය ගෙනියන්න දිගටම....
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පෙදෙහි රස හවු විදින මෙහි සිටිනා සාධු ජනයිය් හට ගීයෙහි රසභාව විදීමට, මුල සිට මුළුමනින් මැ කියැවීම පිණිස මෙම හුයයන් දෙක නිර්දේශ කරමි!

    සුන්දර ගීයක ඇරඹුම-*ධනුෂ්ක*
    http://www.elakiri.com/forum/showthread.php?t=1313860

    සුන්දර ගීයක ඇරඹුම-2 හද විල කළඹන ගී ජල රේඛා -දත් කිඹුළා
    http://www.elakiri.com/forum/showthread.php?t=1437174

    api owa dannawa:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුකුළට රිදිලා!
    කෙළින් ම ඉතිං කියපං කෝ මම කියල.....

    අනේ මේ...මගුලක් කියන්න එපා.. අන්කල්ට නෙමෙයි මම කිව්වේ.. අර මාත් එක්ක දිගටම ඇර ගත්ත අනිත් එකා ගැන..අහක යන නයි සරම ඇතුලට නොදාගනින් අන්කල්..:growl::growl::growl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    උඹ මෙහෙ හිටියනන් ඉක්මන් එකේ දාලා ගානක් හොයාගන්න තිබ්බ:baffled::baffled::baffled:

    sirama ban.
    watinawa machan tiyena badu tika.okkatama wada mata duka mage sound system eka
    kitchen ekath aluth ban.wedak ne ithin asawa atha arala inne:dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ohoma kiyaddi ithin kanna thiyena asawath yanawa :( hmmmmm :(

    මම මස් මාළු බිත්තර කරවල උම්බලකඩ සේරම නැවැත්තුවා නංගි... දැන් දවස් තුනක් වත් නැහැ නවත්තල....

    දවස් තුනකට කලින් මගේ යාලුවෙක්ගෙ කුකුල් මරණ තැනකට ගියා... ඒ වෙලාවේ මරන්න හිටපු කුකුලට ගහපු පාර වැරදිලා දුවල ආවේ මම ඉන්න පැත්තට.... මම අතේ තිබ්බ සල්ලි දීල එයාව අරගෙන ඇවිත් මරන්නේ නැතිව හදන තැනකට දුන්න... ඒ විතරක් නෙවි එයාලට පොරොන්දුවක් පිට දුන්නේ මට සතියකට සැරයක් බලන්න එනවා කියල... ඒ වේදනාව දැක දැක කුකුල් මස් මම කන්නේ කොහොමද නංගි...

    මගේ යාලුවෝ වගයක් එදාම හවස ගියා මාළු අල්ලන්න මුහුදේ... මමත් ගියා.. අපි ගොඩ ගල්පරයක් ඉඳගෙන පිත්ත දාල මාළු අල්ලලා ගොඩට දානකොට අපිට ඇහෙනවා එයාල අඬන සද්දේ... අපි ගියේ උන් මැරුණට පස්සේ බැදලා කන්න බලාගෙන... අන්තිමට බිලි කොකු ගලවල උන් ආපහු මුහුදට දැම්ම....

    අපි ගිලුනම දැනෙන වේදනාව, පිච්චේනකොට දැනෙන වේදනාව සතාටත් දැනෙනවා නංගි...

    ඒ වෙලාවේ ඒ දේ මම ගෙදර ඇවිත් කිවුව.. මගේ මල්ලි, මල්ලිගේ නෝනා කොහොමත් වෙජිටේරියන්... එදා ඉඳල ගෙදර අපි කවුරුත් මස් මාළු වලින් තොරයි..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kuma,ivey,labu,kimbul aiyalas math yanawa.... hawas wela ennam :D

    (kumarayo gihin ara album tika hadapan.. paw ara minissu :dull: :P)

    කම්මැලියි බොල..මෛහෙට වහිනව ගොරෝ ගොරෝ.. මම දැන් සැපට නිදාගන්නවා හිතුනොත්...
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඉතින් අරන් පලයන්කො ඒ ටිකවත්:eek:

    aluthen gattha gedara 100% competed machan.tiyanna thanak ne e gedara.bed eke idala spoon eka wenakan sema deyakma tiyenawa.mata labeta hambune gedara anika.
    mewa aran giyoth apayak wage wenawa.godak badu gedara tiyanna behe ne
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    labu gediya keseda?
    kerenna ona ge as karana eka ban.
    aluth geyak gaddatha baduth ekkama.mage danata tiyena ewa okkoma wisi karanna wenawa.thattu 3k dua inne.patha size Sofa ma 5k tiyenawa eeta amatarawa gedarakata awasya sema deyakma :dull:

    ගෙවල් කොහෙද, වැලිගම මාතර ගාල්ල පැත්තේ නම් එන්න පුළුවන්...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම මස් මාළු බිත්තර කරවල උම්බලකඩ සේරම නැවැත්තුවා නංගි... දැන් දවස් තුනක් වත් නැහැ නවත්තල....

    දවස් තුනකට කලින් මගේ යාලුවෙක්ගෙ කුකුල් මරණ තැනකට ගියා... ඒ වෙලාවේ මරන්න හිටපු කුකුලට ගහපු පාර වැරදිලා දුවල ආවේ මම ඉන්න පැත්තට.... මම අතේ තිබ්බ සල්ලි දීල එයාව අරගෙන ඇවිත් මරන්නේ නැතිව හදන තැනකට දුන්න... ඒ විතරක් නෙවි එයාලට පොරොන්දුවක් පිට දුන්නේ මට සතියකට සැරයක් බලන්න එනවා කියල... ඒ වේදනාව දැක දැක කුකුල් මස් මම කන්නේ කොහොමද නංගි...

    මගේ යාලුවෝ වගයක් එදාම හවස ගියා මාළු අල්ලන්න මුහුදේ... මමත් ගියා.. අපි ගොඩ ගල්පරයක් ඉඳගෙන පිත්ත දාල මාළු අල්ලලා ගොඩට දානකොට අපිට ඇහෙනවා එයාල අඬන සද්දේ... අපි ගියේ උන් මැරුණට පස්සේ බැදලා කන්න බලාගෙන... අන්තිමට බිලි කොකු ගලවල උන් ආපහු මුහුදට දැම්ම....

    අපි ගිලුනම දැනෙන වේදනාව, පිච්චේනකොට දැනෙන වේදනාව සතාටත් දැනෙනවා නංගි...

    ඒ වෙලාවේ ඒ දේ මම ගෙදර ඇවිත් කිවුව.. මගේ මල්ලි, මල්ලිගේ නෝනා කොහොමත් වෙජිටේරියන්... එදා ඉඳල ගෙදර අපි කවුරුත් මස් මාළු වලින් තොරයි..

    සන්තෝසයි.... මමත් දැන් අවුරුදු 10 ක ඉදල එහෙම තමයි. මගේ නෝනත්.. හැබැයි සමහරු බොරු තර්ක හදාගෙන මස් කන එක නිවැරදි කරන්න සාධාරණීකරණය කරන්න හදනවා.. බොරු බයිල බණ කිය කිය... බුදුහාමුදුරුවො දේශනා කරා කිය කිය...බුදුහාමුදුරුවො පවා අනුභව කරල ඒකට සහය දුන්න කිය කිය. හැබැයි හිතේ මනුස්සකමක් තියෙන එකෙක්ට අර උඹ කිව්ව වගේ සතෙක් මැරෙණව බලන් ඉන්න බැහැ තමන් වෙනුවෙන් සෘජුව හෝ වක්‍රව... මිනිස්සු පෙරේතකමට කබරගොයත් තලගොයා කරගන්නවා බන් දැන් සමාජෙ.. ඕවා කතා කරාම අපි වැරදි වෙනවා... එලකිරි එකේ දැන් කතා කරන්නත් බයයි ඔය සම්බන්ධයෙන්..:dull:
     
    • Like
    Reactions: IveyStyle
    Status
    Not open for further replies.