Euro Truck Simulator 2

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
:shocked:
කියක් උනාද කන්ට්‍රෝලර් එක?

තෙල් කිරිල්ල බල බල මේවා ගන්නෑ සිංහලු ;)
මම තෙල් කිරිල්ල කොහොමත් බලන්නෑ බන්.realistic fuel consumption දාල තියන නිසා තෙල් කිරිල්ල අඩුයි
මගේ යෑම අනුව තමයි තෙල් කිරීම තීරණය වෙන්නේ.ලිටරේට කිලෝමීටර් දෙකක් විතර වැඩ කරා බන්​

man e option eka dekka dala balala ne.normal gahaddi car ehekata wath wada thel wedakaranawane:lol::lol::lol::lol::lol:

tankiya podi wunama nithara nithara shed gane laginna wunama epaw wenawa:nerd::nerd:

ලොකු අවුලක් නෑ බන්.එන්ජින් මොඩ් එක දැම්මේ බෙන්ස් එකේ පවර් මදි නිසා.වොල්වෝ එක පැදලා එපා වෙලා නිසා මේකට මාරු උනේ.ආයේ වොල්වෝ එකට මාරු වෙනවා.:cool:
ඒක තමයි මගේ යන්තරරාජයා :cool::cool::cool:

Thanks Machan Tip walata.

Scania හොඳයි බන්.මම කිලෝමීටර් ලක්ෂ 3ක් දිවුවා :shocked:

level 28 payinna ona hodama eka ganna.ethakan man wena ekkwath agththe ne.
elaga paragahaddi me okkoma try karala balanna ona.
 
c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ලොකු අවුලක් නෑ බන්.එන්ජින් මොඩ් එක දැම්මේ බෙන්ස් එකේ පවර් මදි නිසා.වොල්වෝ එක පැදලා එපා වෙලා නිසා මේකට මාරු උනේ.ආයේ වොල්වෝ එකට මාරු වෙනවා.:cool:
    ඒක තමයි මගේ යන්තරරාජයා :cool::cool::cool:

    මමත් වොල්වෝ එකෙන් බෙන්ස් එකට මාරු උනා වෙනසකට...ටික දවසක් පැදලා බලන්න ඕනා...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කොච්චර වැඩ තිබුනත් දවසට එක ට්‍රිප් එකක් හරි ගිහින් තමයි නිදා ගන්නේ...
    නැත්නම් පහුවෙනිදා ආයේ ගහනකම් නිකන් මොකක්ද මොකක්ද වගේ...
    :lol:
    මට මේ ටිකේ ප්ලේ කරන්න බැරි උනා.. මටත් ඉස්සර ඔය අවුල තිබ්බා.. ගේමින් වීල් එකකින් ගැහුවා එක සැරයක්.. පිස්සු හැදෙනව බං.. එකක් ගන්න ඕනි..

    scania eka hoda nedda ban.
    ඒකත් අවුලක්ම නෑ.. Volvo FH16 වගේ නෙමෙයි හැබැයි එකක්වත්.. ඒක තමා අල්ලලා යන්නෙ මට..:(

    ලොකු අවුලක් නෑ බන්.එන්ජින් මොඩ් එක දැම්මේ බෙන්ස් එකේ පවර් මදි නිසා.වොල්වෝ එක පැදලා එපා වෙලා නිසා මේකට මාරු උනේ.ආයේ වොල්වෝ එකට මාරු වෙනවා.:cool:
    ඒක තමයි මගේ යන්තරරාජයා :cool::cool::cool:

    මාත් මේ මාරු වෙන්න හදන්නෙ.. සෙට් වෙන්නෑ ඕයි එකක්වත් ඒක තරම්.. මාර පිකප් ඒ ට්‍රක් එක.. අනිත් රෙද්දවල් ලොටනවා දාගෙන..:growl:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    :lol:
    මට මේ ටිකේ ප්ලේ කරන්න බැරි උනා.. මටත් ඉස්සර ඔය අවුල තිබ්බා.. ගේමින් වීල් එකකින් ගැහුවා එක සැරයක්.. පිස්සු හැදෙනව බං.. එකක් ගන්න ඕනි..

    ඒකත් අවුලක්ම නෑ.. Volvo FH16 වගේ නෙමෙයි හැබැයි එකක්වත්.. ඒක තමා අල්ලලා යන්නෙ මට..:(

    මාත් මේ මාරු වෙන්න හදන්නෙ.. සෙට් වෙන්නෑ ඕයි එකක්වත් ඒක තරම්.. මාර පිකප් ඒ ට්‍රක් එක.. අනිත් රෙද්දවල් ලොටනවා දාගෙන..:growl:

    gaming wheel ekak ganna one ban.:(:(:(

    :lol::lol::lol::lol::lol::lol:
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මටත් gaming wheel එකක් ගන්න ඕනේ බන් Logitech ක් 30000 න් උඩ 4000, 5000 තියෙන ඒවා වැඩක් නැද්ද?
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මටත් gaming wheel එකක් ගන්න ඕනේ බන් Logitech ක් 30000 න් උඩ 4000, 5000 තියෙන ඒවා වැඩක් නැද්ද?

    man hithanne echchara wedak ne ban.

    logitech ekak ganin.force feedback thiyena.
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    :lol:
    මට මේ ටිකේ ප්ලේ කරන්න බැරි උනා.. මටත් ඉස්සර ඔය අවුල තිබ්බා.. ගේමින් වීල් එකකින් ගැහුවා එක සැරයක්.. පිස්සු හැදෙනව බං.. එකක් ගන්න ඕනි..

    මොකක්ද බන් උබ ගැහුව වීල් එකේ මොඩල් එක...???
    ක්ලච් එක තියන එකක්ද....
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඩොලර් 40ක් විතර උනේ.
    ela

    man e option eka dekka dala balala ne.normal gahaddi car ehekata wath wada thel wedakaranawane:lol::lol::lol::lol::lol:

    tankiya podi wunama nithara nithara shed gane laginna wunama epaw wenawa:nerd::nerd:

    realistic දැම්මම තෙල් කරනවා අඩු වෙනවා.හැබැයි ආතල් එක වැඩි.
    එකපාරක් තෙල් නැතුව නැවතිලා හෙන ගේමක් දීල තෙල් ගැහුවේ (හැබැයි තෙල් ඉවර නම් F7 ගහලා සර්විස් ස්ටේෂන් ගියානම් තෙල් ටිකක් පිරෙනවා )​

    Thanks Machan Tip walata.

    එල :cool:

    level 28 payinna ona hodama eka ganna.ethakan man wena ekkwath agththe ne.
    elaga paragahaddi me okkoma try karala balanna ona.

    මම ඉස්සෙල්ලම ගැහුවේ renault වලින්. එකේ ඔක්කොම ට්‍රයි කරා.අනිත් ඒවා වලනම් හොඳම එක විතරයි පැද්දේ.
    මමත් වොල්වෝ එකෙන් බෙන්ස් එකට මාරු උනා වෙනසකට...ටික දවසක් පැදලා බලන්න ඕනා...

    වොල්වෝ එක ගොඩක් පැද්දානම් බෙන්ස් එක හිතට සෙට් වෙන එකක් නෑ.ඉක්මනටම අයේ වොල්වෝ එකට යන්න හිතෙයි :baffled:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඒකත් අවුලක්ම නෑ.. Volvo FH16 වගේ නෙමෙයි හැබැයි එකක්වත්.. ඒක තමා අල්ලලා යන්නෙ මට..:(

    මාත් මේ මාරු වෙන්න හදන්නෙ.. සෙට් වෙන්නෑ ඕයි එකක්වත් ඒක තරම්.. මාර පිකප් ඒ ට්‍රක් එක.. අනිත් රෙද්දවල් ලොටනවා දාගෙන..:growl:

    ඔව් බන් වොල්වෝ එක තමයි එලම ට්‍රක් එක :cool::love::yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    සිංහලු පොඩි උදව්වක් ඕනේ
    මොඩ් එකක් ඩවුන් කරා.එත් එක මොඩ් ෆයිල් (.SCS) ටයිප් එකෙන් නෙමෙයි තියෙන්නේ.ෆෝල්ඩර් එකක් තියෙන්නේ.කොහොමද මොඩ් එක දාන්නේ?මේක ට්‍රක් මොඩ් එකක්​
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    වොල්වෝ එක ගොඩක් පැද්දානම් බෙන්ස් එක හිතට සෙට් වෙන එකක් නෑ.ඉක්මනටම අයේ වොල්වෝ එකට යන්න හිතෙයි :baffled:

    ඔව් බන්...බෙන්ස් එක පදින්න ගත්ත...
    එත් හිතට වදින්නේ නෑ බන්...:(:(
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔව් බන්...බෙන්ස් එක පදින්න ගත්ත...
    එත් හිතට වදින්නේ නෑ බන්...:(:(

    එකනේ කිවුවේ :lol:
    වොල්වෝ එක පැද්දානම් ඕක පදින්න එපා වෙනවා වගේ.:baffled:
    scania එක පැදලා බලපන්.එකත් පිකප් ස්පීඩ් වොල්වෝ එක වගේමයි​
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura

    එකනේ කිවුවේ :lol:
    වොල්වෝ එක පැද්දානම් ඕක පදින්න එපා වෙනවා වගේ.:baffled:
    scania එක පැදලා බලපන්.එකත් පිකප් ස්පීඩ් වොල්වෝ එක වගේමයි​

    එකත් ටිකක් නැගල යනවා නේද... හොදට වංගු එහෙම කපන්න පුළුවන් නෙහ්....
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    එකත් ටිකක් නැගල යනවා නේද... හොදට වංගු එහෙම කපන්න පුළුවන් නෙහ්....

    ඔව් scania එකයි volvo එකයි තමයි මටනම් හොඳටම සෙට් උනේ :cool:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    monada buns mode kiyanne??ewa dammama moko wenne?kohomada danne?crack ewa walata danna puluwanda?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    monada buns mode kiyanne??ewa dammama moko wenne?kohomada danne?crack ewa walata danna puluwanda?
    එක එක මොඩ් තියෙනවා මචං.. Map, Truck, Trailers, Skin, Tuning/Parts, Interiors වගේ.. මේ සයිට් වලින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.. හැබැයි උඹගෙ වර්ශන් එකට ගැලපෙන මොඩ් බාගනිං.. නැත්තං ගේම් එක ක්‍රෑශ් වෙනවා..

    http://ets2mods.com/en/
    http://ets2.lt/en/
    http://etsmods.net/
    http://www.ets2planet.com/

    අවශ්‍ය මොඩ් එක ඩවුන්ලෝඩ් කරලා C:\Users\*********\Documents\Euro Truck Simulator 2\mod කියන තැනට ගිහින් පේස්ට් කරපං.. SCS කියන ෆයිල් එක..:)

    Renault magnum ekath ela...mara pickup control karanne lesi
    ඕකෙ බර පටවන්න බැහැනේ ලගිනවා..:(
     
    • Like
    Reactions: tery123