සෙනසුරාද කියල ඉතින් විශේෂයක් නෑ. වෙනද කරන දේවල්ම තමයි. අදනම් මෙහෙට වහින්න වගේ. ඒක නිසා පරිගණකයත් වහල දාල ඉන්‍න වෙයි වගේ. ඒක තමයි එපා ම වෙන වැඩේ
i love you man.....................
සෙනසුරාද කියල ඉතින් විශේෂයක් නෑ. වෙනද කරන දේවල්ම තමයි. අදනම් මෙහෙට වහින්න වගේ. ඒක නිසා පරිගණකයත් වහල දාල ඉන්‍න වෙයි වගේ. ඒක තමයි එපා ම වෙන වැඩේ
Mage ammeh apahu nan meke kaama hadana hati kiyala thread nan danne na..mata iye athi wuna..
![]()

ඒ මොක ද ඒ? රටකජු දාල, පුහුලන් කජු දාල, මුදරප්පලම් දාල හදන්නේ. දොදොල්![]()
මම කොහෙටද එන්න ඕනි.. හයිවේ එකේ නැග්ගනන් පැයකින් මම මාතර.. මේ දැන් එන්නද?
මම ඔය පැත්තට ෂූට් එකකට එහෙම එනවනන් උඹට පීඑම් එකක් දාලා එන්නන්.![]()
i love you man.....................

කවුද පැණී කියන්නෙ?


අයිවේ අන්කල් කියන්නෙහ් හැට පැයෙම බොන පොරක් ලු නෙහ්වැඩ අස්සෙ අදත් ශොට් එකක් දාල ද?![]()
වැඩ අස්සෙ අදත් ශොට් එකක් දාල ද?![]()

Pani Kumara
Cheeththa Kumara
Elu Kumara
Oya siyalu namuth namakinma apa amathanne ekama eka kumaratai..e ape Kumara 456![]()
සෑහෙන නම් තොගයක් තියෙනව වගේ. අර තවත් නමක් දාල තියෙන්නෙ ටිකක් අමාරු වෙයි කාට කාටත්![]()

Ahhh ikkah maamih..ඇත්තක්ද බොරුවක්ද කියලා හිතාගන්නහ් බැහ් ඉතින් උබ බොරුත් ඇත්ත වගේ කියන නිසා
උබ එකට දස්සයනෙහ් ...
වෙජිටෙරියන් වෙන්න පුලුවන් නම් හොදයි මාත් කාලයක් හිටියා මොකක්වත් රිසන් එකක් හින්දා නෙමෙහ් වෙන්න ඔනි කියලා හිතුව හින්දා .... හැබැයි එක ම0 කරපු ලොකු මොඩ කමක් කියලා කාලයක් යද්දි හිතුනා වෙයිට් එක ගොඩක් ලොස්ට් උනා ... අපි පොඩි කාලේ කාපු එලවලු පලතුරු නෙමෙහ් දැන් තියෙන්නේ තනිකර වස විස එවයෙන් දැන් නම් ජිවත් වෙන්නහ් අමාරුයි ....

![]()
mama Dakka eeye shot ekak dala inna gaman baluwe.
bump ekak daannada?![]()
menna wanda...budu ammoooooo epooooo ..

Ane danne na malli..ai mukuth uwamanwakda?![]()

අයිවේ අන්කල් කියන්නෙහ් හැට පැයෙම බොන පොරක් ලු නෙහ්

ඒකනම් ඉතින් ඇත්ත තමයි. ඒත් මං හිතුවෙ වැඩ කරද්දි බොන්නෙ නෑ කියල අයිවේ අන්කල් කියන්නෙහ් හැට පැයෙම බොන පොරක් ලු නෙහ්


Danuwathwa nan oyage hitha ridenna deyak mama kiwwe na..one nan diwurala wunath kiyannan bro...nodanuwathwa kiwwa deyak nisa hitha ridunanan aththatama samawenna..![]()
mama ithin bonne nathi dawasak na ne machan
but still i love you


ඒකනම් ඉතින් ඇත්ත තමයි. ඒත් මං හිතුවෙ වැඩ කරද්දි බොන්නෙ නෑ කියල

Pani Kumara
Cheeththa Kumara
Elu Kumara
Oya siyalu namuth namakinma apa amathanne ekama eka kumaratai..e ape Kumara 456![]()

ඒ මොක ද ඒ?



අඬන්න එපා ඕයි...
