Pani Kumara ma ekka tharaha wela...ihi..ihi..![]()
hi ashmi.
eeye kakuluwo hadala tiyenawa dakka

Pani Kumara ma ekka tharaha wela...ihi..ihi..![]()

hodin ban awulak ne ,patta weda godaka hira wela inne me dawas wala![]()
කිලෝ 20ක් කාට කන්නද.... ටිකක් ලොකු පෙත්තක් කනකොට බඩ පිරෙනවා... රටකජු දාල, පුහුලන් කජු දාල, මුදරප්පලම් දාල හදන්නේ.... අපේ අඳුරන ඇන්ටි කෙනෙක් කරන්නේ වැඩේ.... සෙට් කරලා දෙන්නම්... මේ දවස් වල සුද්දෝ එන නිසා උන් කනවා...

මම ඒ මයිසෙල්ෆ් කියන පොර ගැන දන්නෙ නැහැනෙඒක නිසා කතා කරන්න බෑ
![]()
Meh..ape paniwa linde danna enna epa harida?

Pani Kumara ma ekka tharaha wela...ihi..ihi..![]()
සමහර කතා දරුණු වැඩියි සහෝ.. රිදෙනවා.. (සමහර කතා)
එහෙම ද? එහෙනම් පොඩි විවේකයකට එළකිරි හොඳයි තමයි. වැඩ වැඩිවෙද්දිනම් ඉතින් එපා වෙනවනෙ.
අක්කේ කෙලවල්ලෝ කීයද ඔයාලගේ පැත්තේ...

Owa mathak karanna epa bola..![]()

මම ඒ මයිසෙල්ෆ් කියන පොර ගැන දන්නෙ නැහැනෙඒක නිසා කතා කරන්න බෑ
![]()

hi ashmi.
eeye kakuluwo hadala tiyenawa dakka![]()

Mage ammeh apahu nan meke kaama hadana hati kiyala thread nan danne na..mata iye athi wuna..

එහෙනම් මතක් කරන්න ඕන උළුඳු වඩේ, තෝසේ, ගෝදම්බ රොටී, උණු උණු කොත්තු ද? නැත්නම් උණු උණු ආප්ප එක්ක කොච්චි දාල හදපු සම්බෝලේ ද?![]()

adenawa oiMeh..ape paniwa linde danna enna epa harida?
![]()

මම මස් මාළු බිත්තර කරවල උම්බලකඩ සේරම නැවැත්තුවා නංගි... දැන් දවස් තුනක් වත් නැහැ නවත්තල....
ඇත්තක්ද බොරුවක්ද කියලා හිතාගන්නහ් බැහ් ඉතින් උබ බොරුත් ඇත්ත වගේ කියන නිසා
උබ එකට දස්සයනෙහ් ...aniwa aniwa.monada ada uba karanne? kisima program ekak nadda? senasurada kiyanne patta dawasak ne ban
සමහර කතා දරුණු වැඩියි සහෝ.. රිදෙනවා.. (සමහර කතා)
![]()

Mage ammeh apahu nan meke kaama hadana hati kiyala thread nan danne na..mata iye athi wuna..
![]()

ඇත්තක්ද බොරුවක්ද කියලා හිතාගන්නහ් බැහ් ඉතින් උබ බොරුත් ඇත්ත වගේ කියන නිසා
උබ එකට දස්සයනෙහ් ...
වෙජිටෙරියන් වෙන්න පුලුවන් නම් හොදයි මාත් කාලයක් හිටියා මොකක්වත් රිසන් එකක් හින්දා නෙමෙහ් වෙන්න ඔනි කියලා හිතුව හින්දා .... හැබැයි එක ම0 කරපු ලොකු මොඩ කමක් කියලා කාලයක් යද්දි හිතුනා වෙයිට් එක ගොඩක් ලොස්ට් උනා ... අපි පොඩි කාලේ කාපු එලවලු පලතුරු නෙමෙහ් දැන් තියෙන්නේ තනිකර වස විස එවයෙන් දැන් නම් ජිවත් වෙන්නහ් අමාරුයි ....
අෆ්ෆා... එතකොට කව්ද මේ මයිසෙල්ෆ් කියන්නේ??![]()

එහෙනම් මතක් කරන්න ඕන උළුඳු වඩේ, තෝසේ, ගෝදම්බ රොටී, උණු උණු කොත්තු ද? නැත්නම් උණු උණු ආප්ප එක්ක කොච්චි දාල හදපු සම්බෝලේ ද?![]()