☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
සෙනසුරාද කියල ඉතින් විශේෂයක් නෑ. වෙනද කරන දේවල්ම තමයි. අදනම් මෙහෙට වහින්න වගේ. ඒක නිසා පරිගණකයත් වහල දාල ඉන්‍න වෙයි වගේ. ඒක තමයි එපා ම වෙන ‍වැඩේ

i love you man.....................
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රටකජු දාල, පුහුලන් කජු දාල, මුදරප්පලම් දාල හදන්නේ. දොදොල්:P:P:P
    මම කොහෙටද එන්න ඕනි.. හයිවේ එකේ නැග්ගනන් පැයකින් මම මාතර.. මේ දැන් එන්නද?



    මම ඔය පැත්තට ෂූට් එකකට එහෙම එනවනන් උඹට පීඑම් එකක් දාලා එන්නන්.:)

    එහෙනම් දවස් දෙක තුනකට කලින් කියන්න... උණු උණු බඩු දෙන්නම්... උණු උණු කිවුවට ඉතින් තෙල් බේරලා තමයි ගන්න ඕන.. නැත්නම් කට කහනවා තෙල් නිසා... තෙල් බෙරුනාම කන්න පුළුවන්... ඒත් උපරිම දවස් 4ක් වගේ යද්දී කන්න බැරි වෙනවා... කෘතීම රසායනික දේවල් දාන්නේ නැති නිසා... ගොඩක් තැන් වල කල් තියාගන්න දේවල් දැම්මට, මගුල් ගෙවල් දාන ගෙවල් වලට වගේ කරන නිසා කල් තියාගන්න බැහැ...
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    වැඩ අස්සෙ අදත් ශොට් එකක් දාල ද? :shocked:
    අයිවේ අන්කල් කියන්නෙහ් හැට පැයෙම බොන පොරක් ලු නෙහ්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Pani Kumara
    Cheeththa Kumara
    Elu Kumara
    Oya siyalu namuth namakinma apa amathanne ekama eka kumaratai..e ape Kumara 456:love::D

    :shocked: සෑහෙන නම් තොගයක් තියෙනව වගේ. අර තවත් නමක් දාල තියෙන්නෙ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ටිකක් අමාරු වෙයි කාට කාටත් :baffled:
    :P
    :rofl: ඇත්තක්ද බොරුවක්ද කියලා හිතාගන්නහ් බැහ් ඉතින් උබ බොරුත් ඇත්ත වගේ කියන නිසා :P උබ එකට දස්සයනෙහ් ...
    වෙජිටෙරියන් වෙන්න පුලුවන් නම් හොදයි මාත් කාලයක් හිටියා මොකක්වත් රිසන් එකක් හින්දා නෙමෙහ් වෙන්න ඔනි කියලා හිතුව හින්දා .... හැබැයි එක ම0 කරපු ලොකු මොඩ කමක් කියලා කාලයක් යද්දි හිතුනා වෙයිට් එක ගොඩක් ලොස්ට් උනා ... අපි පොඩි කාලේ කාපු එලවලු පලතුරු නෙමෙහ් දැන් තියෙන්නේ තනිකර වස විස එවයෙන් දැන් නම් ජිවත් වෙන්නහ් අමාරුයි ....
    Ahhh ikkah maamih..:D
    :lol:
    mama Dakka eeye shot ekak dala inna gaman baluwe.
    bump ekak daannada?:lol::lol:

    :shocked:menna wanda...budu ammoooooo epooooo ..:sorry::sorry:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Ane danne na malli..ai mukuth uwamanwakda?:)

    යාලුවෙක්ගෙ දානෙකට කෙලවල්ලෝ අරගෙන දුන්න.. මගේ යාලුවෙක් ඉන්නවා මිරිස්සේ වරායේ.. එයාගේ බෝට්ටුවෙන් අරගෙන දුන්නේ... එයාල දවස් 3කට ටැංකි යන කට්ටිය... ඉතින් කිලෝ එක රුපියල් 300ට අරගෙන දුන්නේ...

    ගාන ඇහුවම මාළු මුදලාලිලා ගොඩකට රිදෙයි...:lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයිවේ අන්කල් කියන්නෙහ් හැට පැයෙම බොන පොරක් ලු නෙහ්

    :lol::lol: ඒකනම් ඉතින් ඇත්ත තමයි. ඒත් මං හිතුවෙ වැඩ කරද්දි බොන්නෙ නෑ කියල
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Danuwathwa nan oyage hitha ridenna deyak mama kiwwe na..one nan diwurala wunath kiyannan bro...nodanuwathwa kiwwa deyak nisa hitha ridunanan aththatama samawenna..:):)

    මෙහෙමයි ආස්මිි.. මෙහෙම හිතන්නකො.. දෙතුන් දෙනෙක් ඉන්න තැනක වැරදි කරන එකෙක්, ඒවලට උදව් කරන එකෙක්, ඒවලට සම්බන්ධ නැති නිවැරදි එකෙක් ඉන්නව.. හැබැයි කවුරු හරි ඇවිත් ඒ පොදුවේ ඒ මුන් වැරදි කාරයො..මුන් නිසා මම චාටර් වුනා..මුන්ට මම ආයිත් උදව් කරන්න යන්නෙ නැහැ වගේ දෙයක් කිව්වොත් සහ ඒ කියන කෙනාගෙ සහයට කිසිම දෙයක් නොදන්න සෙට් එකක් ඇවිත් එයාට බැක් කරල අර සෙට් එකට ආයිත් බැන්නොත් මොකද වෙන්නෙ...එතන මේවලට සම්බන්ධ නැති එකෙකුත් ඉන්නවා.. එයත් ඒ මුන් කියන කුලකෙ ඇතුලෙ ඉන්න නිසා එයාටත් රිදෙනව නේද...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :eek::eek: ඒ මොක ද ඒ?

    Mage ammeh..elakiriye iye wenakan mas maalu kaapu aya mama thread eka damma witharai vegetarian wela maara ewa kiwwe..iye thawa podden niwan yanawa..:(:(

    Kumara mahathmaya meya oba ilakka karagena kiyu deyak nowana bawa salakanna..oba nirmanshi bawa sahena kalaka sita na hondinma danagena siti bawa salakanna..:)
     
    Status
    Not open for further replies.