කියද්දි මට මතක් වෙන්නේ.. ඔව් නේන්නම්.. හද්ද පරන සිංදු දැම්මා... හොඳ ළමයෙක්.
![]()
ඒ කාලෙ පැරණි සිංදු තිබුණ ත්‍රේඩ් එකේ දුර්ලභ ගීත විශාල වශයෙන් දමපු ගොඩක් කට්ටිය හිටිය. පිරිමි අය ගොඩක් හිටිය. ඒ අයනම් දැන් වැඩිය ඇක්ටිවු නෑ. ඒ ත්‍රේඩ් එකෙත් දෙවෙනි එක පැරණි එක තරම් ඇක්ටිවු නෑ.
කියද්දි මට මතක් වෙන්නේ.. ඔව් නේන්නම්.. හද්ද පරන සිංදු දැම්මා... හොඳ ළමයෙක්.