Dura pen na sinhalu.. Help.

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
ඇයි බන් කළුවරේ 4n එක දිහා බලන් ඉන්නේ. ඒක ඒ තරම් හොද නැහැ මන් හිතන්නේ..
ක්‍රමයක් නම් දන්නේ නැහැ බන්. :(
සොරි.
බම්ප්
 
  • Like
Reactions: hardrockloverz

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න..දැන් කණ්නාඩි දාන්නම ඕනේ නෑ..ඔයාට එහෙම ලෙඩක් තියේනන් ,කණ්නාඩි දාන්න කැමතිත් නැත්තන් කාච දාන්නත් පුලුවන් මම හිතන්නේ..:)
 
  • Like
Reactions: hardrockloverz

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,870
    656
    113
    මටත් ඔය සීන් එක මාසෙක ඉදන් තිබ්බා මම නම් කන්නාඩි දානවා
     
    • Like
    Reactions: hardrockloverz

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මාත් ඔය වැරැද්දම කරනවා මචන්..ඇහේ වෙන අව්ලක් ඇවිත් පෙන්නන්ඩ ගියාම ඩොක් කිව්වා..ඇහේ ප්‍රෙශර් බලවන්ඩ කියලා..තාම බැරි වුනා :(
     
    • Like
    Reactions: hardrockloverz

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න..දැන් කණ්නාඩි දාන්නම ඕනේ නෑ..ඔයාට එහෙම ලෙඩක් තියේනන් ,කණ්නාඩි දාන්න කැමතිත් නැත්තන් කාච දාන්නත් පුලුවන් මම හිතන්නේ..:)

    ඔයා වෙට් කෙනෙක් කියලා නේද මාත් එක්ක කිව්වේ. :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම බෙනා;19176227 said:
    ඔයා වෙට් කෙනෙක් කියලා නේද මාත් එක්ක කිව්වේ. :baffled:

    ආහ්..:oo::oo:ඔව් ඔව්..මම ඔයාට එදා දුන්නු බෙහෙත් වලට සනීප වුනාද?:D:rofl::rofl::P
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    chart.gif

    අනිවා උබට + 2.0 වත් උපැස් උවලක් ගනන් වෙනවා :(

    video-thumb-ccef3314746298752200fd4930a85f3d.jpg

    එක ඇහැක් වහලා බලන්න මචෝ එක ඇහැක් ගොඩක් වීක් ද දන්නේ නැහැ අනික් එකටත් එන්නේ

    ඔක්කොම ලයිට් ඔෆ් කරලා ටිවි කොම්පියුටර් 4න් බලන්න එපා
    4න් වල බ්‍රයිට්නස් අඩු කරන්න
     
    • Like
    Reactions: hardrockloverz

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න..දැන් කණ්නාඩි දාන්නම ඕනේ නෑ..ඔයාට එහෙම ලෙඩක් තියේනන් ,කණ්නාඩි දාන්න කැමතිත් නැත්තන් කාච දාන්නත් පුලුවන් මම හිතන්නේ..:)

    246AC28200000578-2896410-image-m-2_1420410141642.jpg
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ඇයි බන් කළුවරේ 4n එක දිහා බලන් ඉන්නේ. ඒක ඒ තරම් හොද නැහැ මන් හිතන්නේ..
    ක්‍රමයක් නම් දන්නේ නැහැ බන්. :(
    සොරි.
    බම්ප්

    Reta nda gadi. Ek, fb pethe ynwa, lyt of karla 4n eka dhe blna hoda nada bn?
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න..දැන් කණ්නාඩි දාන්නම ඕනේ නෑ..ඔයාට එහෙම ලෙඩක් තියේනන් ,කණ්නාඩි දාන්න කැමතිත් නැත්තන් කාච දාන්නත් පුලුවන් මම හිතන්නේ..:)

    Kachyak bara ganak ati ne bn?:shocked:
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    මම බෙනා;19176216 said:
    මාත් ඔය වැරැද්දම කරනවා මචන්..ඇහේ වෙන අව්ලක් ඇවිත් පෙන්නන්ඩ ගියාම ඩොක් කිව්වා..ඇහේ ප්‍රෙශර් බලවන්ඩ කියලා..තාම බැරි වුනා :(

    Aheth presure hednwda bn?:eek: