එහෙම නෙමයි මචං පොඩ්ඩක් තනුජකගෙන් හරි අහලා බලපං. ගණිකාවක් වෘත්තියේ දෙනකොට තමයි අත්අඩංගුවට ගන්න පුළුවන් නැත්තම් ගණිකා මඩමක. පාරේ ගණිකාවක් කඩේට ගියයි කියල ඒකිව පොලිසියට අල්ලන්න බැහැ. මන් දන්නා තරමට නීතියට අනුව. ඒ නිසා ඕනි තරම් සනගම් හදාගන්න පුළුවන් ලිංගික ශාමිකයෝ කියල
රජයෙන් ඕවට බුරුලක් දෙනවා කියල කියන්නත් පුළුවන් හැබැයි. මේක බටහිර පන්නයට රට ගෙනියන්න හදන නිසා. ගණිකා වෘත්තීය නිතිගත් කරනවට වැඩිපුරම කැමති ගණිකාවන්ට වඩා තැරව්කාරයෝ පිම්ප්ලා. උන්ට් එතකොට ලේසියෙන්ම වැඩේ කරගෙන යන්න පුළුවන් නේ. කොහොමත් ගණිකා වෘත්තීය නීතිගත කරන එක ලංකවේ තියන කිසිම ප්රශ්නයකට විසදුමක් නෙමයි. එහෙම කල කියල ගණිකාවන්ගේ ජිවිත සැපවත් වන්නේ නැහැ
sapavath venne natte ai?
nandasena ratnapalage pota balanna, supiri ganikavo inne supiri loka vala
na**sa hoda baduvak thami. eki laga dan galaxy s6 ekakuth tiyenava.


uba kiwwa scene eka thamai hari..
