අඟහරුවාදා පෝය... එදාට තරිඳු ගොයියාගේ රේඩියෝ ඒක තියේද කියල දන්නා පින්වතෙක් පින්වතියක් කියන්න බලන්න... මොකද කිවුවෝතින් එදාට මම නයිට්.... රේඩියෝ අහගෙන ඉන්න පුළුවන්...
සේයා ගේ මරණෙට කොණ්ඩය අහු වෙලා කියල දැක්කම මට මතක් උනේ දිනුකයා.. උගෙත් දිග කොණ්ඩයක් තිබුනනේ....
අද කාටත් මඤ්ඤං වගේ


Tharindu malligen thamay ahanna vene ayyaඅඟහරුවාදා පෝය... එදාට තරිඳු ගොයියාගේ රේඩියෝ ඒක තියේද කියල දන්නා පින්වතෙක් පින්වතියක් කියන්න බලන්න... මොකද කිවුවෝතින් එදාට මම නයිට්.... රේඩියෝ අහගෙන ඉන්න පුළුවන්...

sasliit
ගහ දන්න අය හට කොළ කඩලා පෙන්නන්න හොද නෑනේ පොඩි නංගීලා.......
නංගීලා පොඩිකාලේ අපි බයිලා කියූ කාලේ නැටුවේ ඔබේ අක්කලා..


බස් එකකින් මගියෙක් වැටෙන්න ගියාම වරදකරු වන්නේ ඩ්රයිවර්.... මේ කතාව මතක් උනේ පහු ගිය දිනයක වෙච්ච සිද්දියක් නිසා....
ඒ මනුස්සය බැහැලත් මට රව රව ගියේ... මම එයාගේ පැත්තට කතා නොකරපු නිසා...
ලබු ගෙඩියාගේ මතක පොතින් උපුටා ගන්නා ලදී...



Oyaa ehenam uncle kenek venna epayනංගීලා පොඩිකාලේ අපි බයිලා කියූ කාලේ නැටුවේ ඔබේ අක්කලා..


එදා ඉඳල සාස්තරේ ආවේ නැහැ ඒ පැත්තේ... අපිට දෙනියායේ යද්දී එහෙදි හම්බ උනා.... ලංකාවේ තවමත් ඉන්නවා දක්ෂයෝ, ඒ අස්සේ ඉන්නවා මිනිසුන්ගේ දුර්වලකමින් ප්රයෝජන ගන්න එවුනුත්...අපේ පැත්තට එක සාස්තර කියන කෙනෙක් ආව... රුපියල් 500ක් ගන්නවා... ගෑනු යන්නේ පෝලිමේ... මේ නෝනගේ මුහුණේ සිරියාව දැක්කම රැජිනක් වෙන්න පින් කරලා තියෙනවා වගේ දේවල් කිවුවම කවුද නොයන්නේ.... ඕන කෙනෙක් එක්ක තරඟෙට සාස්තර කියනවලු දින වකවානු එක්කම ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන... අපේ එකෙක් ගිහින් පිහියක් පෙන්වල ඇහුවලු "කියපන් මම මේකෙන් තොට අනිනවද නැත්ද" කියල... අරූට කට උත්තර නැති වෙලා... අනිනවා කිවුවෝතින් පිහියෙන් අනින්නේ නැතිව එනවා... අනින්නේ නැහැ කිවුවෝතින් අනිනවා... ඌට ඉතින් මල පනින එක අහන්න දෙයක්ද... උගේ ගෑනිට කිවුවලු රැජිනක් වගේ ඉන්න ඕන කෙනෙක් ඔයා, නිකන් කාලකන්නි ජිවිතයක් ගෙවන්නේ කියල....එදා ඉඳල සාස්තරේ ආවේ නැහැ ඒ පැත්තේ... අපිට දෙනියායේ යද්දී එහෙදි හම්බ උනා.... ලංකාවේ තවමත් ඉන්නවා දක්ෂයෝ, ඒ අස්සේ ඉන්නවා මිනිසුන්ගේ දුර්වලකමින් ප්රයෝජන ගන්න එවුනුත්...
සිංදුවක් හොයා ගන්න උදව්වක් ඕනේ
කෙල්ලෙකුයි කොල්ලෙකුයි කියන්නේ
වෙඩින් එකක් ගැන වගේ කියන්නේ
සංසාර හීනයේ පෙම් කාරියේ or කුමාරියේ
දිවිතුරා or පිවිතුරා ආලේ පපුතුරින්
වියතක් ඈත් නොකරමි ඔයා
මේ භවෙත් සෙවනැල්ල වාගේ
පසුපසින්... මතක නෑ ඊට පස්සේ